ඔබ අසළ සිටින දරුවාගේ ආරක්ෂාව ගැන සැළකිලිමත්ද?
ECPAT ශ්‍රී ලංකා සංවිධානය යනු ළමුන් ලිංගික සූරාකෑම අවසන් කිරීම අරමුණු කරගත් සිවිල් සමාජ සංවිධානයකි. ඔවුන් විසින් 2024 අගෝස්තු මස නිකුත් කළ මාධ්‍ය අධීක්ෂණ වාර්තාව මඟින් පෙන්නුම් කරන පරිදි ළමා අපයෝජන ශ්‍රී ලංකාව තුළ තීරනාත්මක…

























