ඇෆ්ගනිස්ථානයට කඩුලු 8ක පහසු ජයක්
2022 ආසියානු කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ඊයේ (27) පැවැත්විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පන්දුවාර 19.4 දී ලබා ගත්තේ ලකුණු 105ක්…
2022 ආසියානු කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ඊයේ (27) පැවැත්විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පන්දුවාර 19.4 දී ලබා ගත්තේ ලකුණු 105ක්…
වයින් ටිකක් බොන්න එපා අපායෙ යන්නේ... විස්කි බ්‍රැන්ඩි බීවම සුර ලෝකෙ මැවෙන්නේ... මේ සිංදුව අහල නැත්තෙ කවුද.? අරක්කු.. කසිප්පු තරම් බැණුම් අහපු කෑමක් හෝ බීමක් ලංකාවෙ නැති වුනත් රා කියන්නෙ ටිකක් බීවට කමක් නැති බීමක්.…
අප්‍රිකාවෙන් සහ තවත් ප්‍රදේශ වලින් ඇමෙරිකාවේ වැවිලි ආර්ථිකය පවත්වාගෙන යන්න කසපහර දිදී බලෙන් ඇමෙරිකාවට ඇදගෙන ආව කළු ජාතික වහල්ලු අතිවිශාල පීඩනයක් සහ වන්දියක් ගෙව්වා තමයි. හැබැයි අද මුළු ලෝකෙම කතා කරන ෆ්‍රාන්ස් ෆැනොන්, මාටින් ලූතර්…
මිනිය ඉස්සරහ මල්වඩමට ටිකක් මෙහායින් රෝද පුටුවක ගෑනු කෙනෙක් හිටිය. සුදුපාට ගවුමක් ඇඳගෙන හිටපු එයාගෙ ඇස් කඳුළුවල බරට රතුපාටට කඩාගෙන වැටිල තිබුන . මම හිටපු ඒ කෙටි කාලය අතරතුර විතරක් එයා රෝද පුටුව උඩ හතර…
ගාබිරියෙල් ගාර්ෂියා මාකේස් නැමති විශිෂ්ටයාගේ ආදරණිය බිරිද වූද මර්සිඩීස් බාර්චා 2020 අගෝස්තු මස 15 වැනි දින මෙක්සිකෝ රෝහලකදී මිය ගියාය. මර්සිඩීස් බාර්චා යනු මියගිය ගාබිරියෙල් මාකේස්ගේ නිරන්තර සහකාරිය, ඔහුගේ කෞතුකාගාරය සහ “දකුණු අත” බව පවසන්නේ…
- ලියනගේ අමරකීර්ති - නට්සින්ගේ කතාව තරුණ පරිවර්තක නිශාන්ත කුලරත්නගේ අලුත්ම පරිවර්තන කෘතියයි. එය ඉතා හෙමින් සැරේ කියවා දීර්ඝ ලිපියකින් සාකච්ඡා කළ යුතු කෘතියකි. එහෙත් මේ ඊට තැන නොවේ. එහි එන එක් වැදගත් කරුණක් වෙත…
- ජෙගන් ගනේෂන් - රාජ්‍ය විසින් දකුණට සහ උතුරට හිමිකර දුන්නේ, එකම ආකාරයේ මර්දනයකි. දකුණේ දී මර්දනයට ලක් වූවන් උතුර මර්දනය කිරීම සඳහා රාජ්‍ය සමඟ අත්වැල් බැඳගත්තේ, කිසිවක් සිදු නොවූ ආකාරයකින් ය. කත්‍යානා අමරසිංහ විසින්…
-කේ. සංජීව- වතුර කියන්නේ මේ ලෝකේ මම ආසම දේවල්වලින් එකක්. ඉස්සර කොහේ හරි ගිහිං ගෙට ගොඩ උන ගමන් බඩට හලාගන්නේ වතුර. රසක් සුවඳක් පාටක් නෑ කීවාට මාර රහයි මට මේ වතුර පොද.. රත්නපුරේ ගමේ කැලෙන්…
-කේ. සංජීව- පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මෙරට පළමු මල්ලවපොර පදක්කම දිනු නෙත්මි අහිංසා හිටපු ක්‍රිඩා ඇමති නාමල් රාජපක්ෂව හමුවීම සහ ඒ අවස්ථාවේ ගත්ත ඡායාරූප සමාජ මාධ්‍යයේ විශාල කතා අවකාශයක් නිර්මාණය කරලා. මටනම් හිතෙන්නේ මේ ඡායාරූප…
මගේ ලොකු පුතාගෙ වයසේ මේ දුව. අවුරුදු අහ අටක් තිස්සෙ ඈ උන්නු වගක් දැනන් උන්නෙ කීයෙන් කී දෙනාද? මේ දුව එක රැයින් තරුවක් උනේ ඇය අහම්බකාරක ක්‍රීඩා ජයග්‍රහණයක් අත්පත් කර ගත් නිසයි. ක්‍රීඩාවෙන් ලංකාව ඉහලට…
ඉතිහාසය යනු ප්‍රබන්ධකරණය සදහා සරු බිමක් බව නිසැකය.ඉතිහාසඥයාගේ කරුණුමය සීමාව ඉක්මවා යාමේ නිදහස ප්‍රබන්ධකරුවා සතුව පවතී.විකල්ප ඉතිහාසයක් පරිකල්පනීයව ගොඩ නැංවීමට ප්‍රබන්ධකරුවාට ඉඩහසර සලසා දෙන්නේ මෙකී නිදහස මගිනි.මෙලෙස නිර්මාණය කෙරෙන ඓතිහාසික ප්‍රබන්ධයේ සාර්ථකත්වය රඳා පවත්නේ කරුණුමය…
"රනිල්ගේ ඉරණම" යන තේමාව යටතේ මා විසින් ලියා පළකරන ලිපිය විශාල පාඨක පිරිසක් අතට පත්ව තිබුනා සේම ඒ ගැනවිවිධාකාර විවේචනයන්ද පළවී තිබුණි. රනිල් වික්‍රමසිංහ පිලිබද විෂයේදී පමණක් නොව රටේ අර්බුදය පිළිබඳ විෂයේදී ද ලංකාවේබොහෝ දෙනෙකු…
- නලීන් ද සිල්වා - අප මේ දිනවල ඉන්නේ සිලිකන් මිටියාවතේ (valley) . ලෝකයේ බොහෝ ඉහළ තාක්‍ෂණ සමාගම් ඇත්තේ මෙහි. සිලිකන් මිටියාවත ඇත්තේ ඇමරිකා එක්සත් රාජ්‍යවල (ජනපදවල) කැලිෆෝනියා රාජ්‍යයේ. එක්සත් රාජ්‍ය යන්නෙහි තේරුම ම රාජ්‍ය…
- සහන් කසීර වික්‍රමසිංහ - වසර හැත්තෑ හතකට පෙර අද වැනි දවසක ඇමරිකානු හමුදාව හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. දිනය 1945 අගෝස්තු මස 06 වැනිදා ය. ජපානයේ වේලාව උදෑසන 08.16 ලෙස සනිටුහන් වූවා…
- දිනෙත් මල්ලිකාරච්චි - SEGMANT 01 වරක් මාධ්‍යවේදියෙක් දලායි ලාමා තුමාගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසුවේය. "ඔබට කාන්තාවක් ගැන රාගී සිතක් පහල උනොත් ඔබ කරන්නෙ මොකක්ද?" මේ ප්‍රශ්නයට දලායි ලාමා තුමාද අපූරු උත්තරයක් දුන්නේය. "මම අතේ පාරක්…
ලොරේන් චේම්බර්ලන් යනු සොෆ්ට්බෝල් (බේස්බෝල් හා සමාන) ක්‍රීඩාවේ ලොව දක්ෂතම ක්‍රීඩිකාවක් පමණක් නොව ඕනෑම ගැහැනු හෝ පිරිමි දරුවෙකුට ඉතා අගනා පරමාදර්ශී චරිතයකි. ඇය ESPN වෙනුවෙන් නිරුවතින් ඡායාරූපයකට පෙනී සිටීමට තීරණය කළා ය. මෙය අසැබි දර්ශනයක්…
18 හැවිරිදි මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා ප්‍රනාන්දු 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ගෙන ඒමට සමත් විය. ඒ මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගයේදී ඕසට්‍රේලියාවේ…
පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඊයේ (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී…
-අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටි ද්විත්ව අර්බුද වන රජයේ අයවැය හිඟය වැඩිවීම සහ ආනයන වියදම පියවා ගැනීමට තරම් ආනයන ආදායමක් නොමැති වීම යන ගැටලු දෙක හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට…
-ලක්මාල් කුලසේකර- පාලිත බණ්ඩාර පැරා ක්‍රීඩකයෙක්. පාදයෙ ආබාධයක් සහිත පැරා ක්‍රීඩකයෙක්. ඔහුගෙ ඉසව්වෙ පස්වන ප්‍රයත්නයෙ ඔහු තමන්ගෙ ජීවිතයෙ හොඳම විසිකිරීම කරනවා. මීටර 44.20...ඒ විසිකිරීමෙන් තමයි ඔහු රිදී පදක්කමට යන්නෙ. හැබැයි මේ විසිකිරීමෙ ප්‍රතිපල රෑපවාහිනි තිරයෙ…
ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සහ පාලිත බණ්ඩාර 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊයේ රාත්‍රියේ දී පදක්කම් දිනාගැනීමට සමත් වූයේය. යුපුන් අබේකෝන් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි අවසන් තරගයේදී තත්පර…
-කේ. සංජීව- නගරය එපා වුණාම අපි දුවන්නෙම කැලේට. එහෙම දුවන්න හයියක් නැත්තං අපි හිතින් හරි දුවනවා කැලේට. ඒ කාංසිය මකාගන්න. එහෙම දුවන්නෙම දුක අලවගෙන ටික දවසක් ජීවත් වෙන්න. ඒක පොඩි සොමියක් ජීවිතේට!. මෙහෙම කතා ෆිල්ම්…
-කේ. සංජීව- පීටර් බෲක් (Peter Stephen Paul Brook) මියගිහිං කියලා ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධනයන් ෆේස්බුක් බිතේ සටහන් කරලා තිබුණා. මේ නම මගේ මතකයේ රැඳුන නමක්. ඒකෙන් කියවෙන්නේ නෑ පීටර් ගැන මම සෑහෙන්න ඉගනගෙන තියෙනවා කියලා. ඒත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes