නායයෑමෙන් හානි වූ නිවසක් යළි අවදානමේ! ලක්ෂ 5ක ආධාරයත් අහිමි ද?
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයක් වූ රිදීගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට පසුගිය වසරේ නොවැම්බර් මසදී ඇති වූ "දිත්වා" සුළි කුණාටුවෙන් විශාල වශයෙන් හානි සිදුවිය. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කණදෙනියාවල, පොල්ගොල්ල ගමේ පදිංචිව සිටින පී.ජී. සමරපාල මහතාගේ නිවස…

























