ළමා මනස හා ජීවිතය දූෂණය කිරීම සඳහා ටියුෂන් මුදලාලිලාට පාන අල්ලන පාසල්.
අවකාශය නවතම විශේෂාංග

ළමා මනස හා ජීවිතය දූෂණය කිරීම සඳහා ටියුෂන් මුදලාලිලාට පාන අල්ලන පාසල්.

- අජිත් පැරකුම් ජයසිංහ - උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සිසුන් කෙතරම් ප්‍රතිශතයක් පාසල් පැමිණිය යුතුද යන ප්‍රශ්නය දැන් පැනනැගී තිබේ. එම ප්‍රතිශතය 80%ක් වුව ද, පසුගිය සමයේ තිබුණු දුෂ්කරතා නිසා එය අවම කිරීමට…

ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයට ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කරනවා – ජනපති
අවකාශය නවතම පුවත්

ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයට ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කරනවා – ජනපති

ථෙරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීමට කෘතිම බුද්ධිය යොදා ගැනීමේ වැඩපිළිවෙළක්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා මහා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවයේ දී ජනපති කියයි. ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම…

රක්‍ෂිත වනාන්තර සම්බන්ධව නෛතික විමසුමක්…
අවකාශය නවතම විශේෂාංග

රක්‍ෂිත වනාන්තර සම්බන්ධව නෛතික විමසුමක්…

ශ්‍රී ලංකාව යනු ජෛව විවිධත්වයෙන් පරිපුර්ණ පරිසර පද්ධතියකට උරුමකම් කියනු ලබන රටකි.එහි වන ගහනය සහ ඒ ආශ්‍රිත ජෛව විවිධත්වය මෙරට සුන්දරත්වයට , දෙස් විදෙස් ආකර්ෂණයට , සියලුම මානව සහ සත්ව කොට්ඨාසයන්ගේ පැවැත්ම උදෙසා ලබා දෙන…

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ හා මානව හිමිකම්
අවකාශය නවතම

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ හා මානව හිමිකම්

- රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය - සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යෝජිත සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 31ක් තිබේ. ඒ අතරින් පහක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී ඉලක්ක කර තිබේ. ඒවා…

ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල්….
අවකාශය නවතම විශේෂාංග

ජනතා ගුරුත්වයෙන් නිදහස් වන රනිල්….

- මහේෂ් හපුගොඩ- මෙහෙම එකක් තියනවා. ඒ තමයි රනිල් මේ ගමන් කරන ලාංකික දේශපාලනයේ කාල කොරිඩෝව (time corridor) කියන්නේ වෙන කිසිම වෙලාවක නොතිබ්බ අමාරු සහ අවිනිශ්චිත කොරිඩෝවක් කියන එක. අවම වශයෙන් ඉන්දියාව ලංකාවට පරිප්පු දාපු…

මැයි 9 සිද්ධියට අදාලව පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට!
අවකාශය නවතම

මැයි 9 සිද්ධියට අදාලව පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට!

පසුගිය වසරේ මැයි 9 වැනිදා ගාලුමුවදොර අරගල භූමියේ සිදු වූ අරගලකරුවන්ට පහරදීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට පියවර නොගත් බවට චෝදනා කරමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ…

83 කලු ජූලියේ මතක සටහනක්…
අවකාශය නවතම විශේෂාංග

83 කලු ජූලියේ මතක සටහනක්…

මේ මගේ කතාවේ වීරයා ය. වෛද්‍ය ඊශ්වරන් කණපති පිල්ලෙයි හොරණ නගරයට සිටි දෙමළ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකි. අනෙක් කෙනා වෛද්‍ය ගනේෂන්.⁣ හොරණ රෝහලේ සේවයට පැමිණි කණපති පිල්ලෙයි කොහේවත් ගියේ නැත. තම සේවා කොන්දේසි කාලය නිමා…

මල්ශාලා තියෙන්නේ අපිට යන්න විතරක් ම නෙවෙයි….
අවකාශය නවතම විශේෂාංග

මල්ශාලා තියෙන්නේ අපිට යන්න විතරක් ම නෙවෙයි….

මට හිතෙන්නේ ''අරගලයක්'' උණත් ලංකා පොළොවේ මතුවුණේ මිනිස්සුන්ට ප්‍රශ්න තිබ්බ නිසා විතරක් නෙවෙයි. ඒ ප්‍රශ්න ගැන ඒ වෙලාවේ හිටපු දේශපාලනඥයෝ සංවේදී වුණේ නැති නිසා. හෝ ඒ සංවේදී බව ඇත්තටම සමාජය දැක්කේ නැති නිසා. ඊට කලින්…

මහින්දාගමනයේ සිට මහින්ද චින්තනය දක්වා විකාෂය..
අවකාශය නවතම විශේෂාංග

මහින්දාගමනයේ සිට මහින්ද චින්තනය දක්වා විකාෂය..

ලිපියේ මාතෘකාව තරමක් කුතුහලයට හේතුවන බව හොදාකාරව වටහාගනිමින් ඓතිහාසික පොසොන් උත්සවය සමරණ ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් සිල් සමාදන්වී සැදහැත් සිතින් කල්ක්‍රියා කරන වකවාණුවක, මහින්දාගමනයෙන් ලක් දෙරනේ ඇතිවූ සමාජීය, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික පුනරුදය සියළු ශ්‍රී…

මස්කෙළියේ කොටි පැටවු…
අවකාශය නවතම විශේෂාංග

මස්කෙළියේ කොටි පැටවු…

මස්කෙලිය ප්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසකට තේ වත්තක සිටි කොටි පැටවුන් දෙදෙනෙකු හමුවී ඇති අතර එම පැටවුන් වනජීවී දෙපාර්තමේන්තුවට ලබා දීම සඳහා මෙලෙස රැගෙනවිත් ඇතැයි වාර්තා වේ. බොහෝ තේ වතු ආශ්‍රිතව කඳුකර කොටි වාර්තා වන අතර ඔවුන්…

අරගලයට මොකද  වුනේ..?
අවකාශය නවතම විශේෂාංග

අරගලයට මොකද  වුනේ..?

- අජිත් මුණසිංහ - ගෝල්ෆේස් අරගලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජන අරගලයක් වඩාත් පැහැලිව කිවුවොත් ඓන්ද්‍රීය ජන අරගලයක්. නවසමසමාජ පක්ෂ දේශපාලනය තුල අපේ ප්‍රාර්ථනාව උනේ, කම්කරු පංති මහා වැඩවර්ජනයක් සමඟ ජනතාවගේ දැවැන්ත ඓන්ද්‍රීය අරගලයක් තුලින් ධනපති…

ඇට්ලී නිසා සසැලී යන බොලිවුඩය!
අවකාශය නවතම විශේෂාංග

ඇට්ලී නිසා සසැලී යන බොලිවුඩය!

  මේ ඉන්නේ අරුන්. එහෙම නැත්නම් අට්ලී හෝ ඇට්ලී. ඇට්ලී කුමාර්. ඇට්ලී, ශංකර් කියන මාස් කොමර්ශල් මූවීස් හදන ඩිරෙක්ටර්ගේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් විදිහට වැඩ කරමින් හිටපු කොල්ලෙක්. අට්ලීගෙ පළවෙනි ෆිල්ම් එක වෙන්නේ රාජා රාණි. රාජා රාණී…

සිසිල් බීම වල පිළිකා කාරක බහුලයි – ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
අවකාශය නවතම පුවත්

සිසිල් බීම වල පිළිකා කාරක බහුලයි – ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

සිසිල් බීමවල බහුලව භාවිතා වන කෘතිම රසකාරකයක් වන aspartame මිනිසුන්ට පිළිකා කාරක විය හැකි රසකාරකයක් ලෙස වර්ගීකරණය කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ International Agency for Research on Cancer (IARC) කණ්ඩායම ප්‍රංශයේ…

ජපානයෙන් එන ‘ලෙමන් මෙලන්’
අවකාශය නවතම විශේෂාංග

ජපානයෙන් එන ‘ලෙමන් මෙලන්’

ජපානයේ හොකයිඩෝ හි ගොවීන් නව පලතුරක් නිපදවා ඇත. එම පලතුර වටකුරු සහ ඉස්ම සහිත, කොමඩු මෙන් පැණි රස සහ ලෙමන් වැනි තරමක් ඇඹුල් බැවින් දැනට "ලෙමන් මෙලන්" (lemon melon) ලෙස හැඳින්වේ. එය ඉරි නොමැති කොමඩු…

බැස්ටිලය අත්  පත් කර ගැනීමේ 234 සංවත්සරය  සහ ප්‍රංශ මහා විප්ලවයේ ආරම්භය සැමරීම!
අවකාශය නවතම විශේෂාංග

බැස්ටිලය අත්  පත් කර ගැනීමේ 234 සංවත්සරය  සහ ප්‍රංශ මහා විප්ලවයේ ආරම්භය සැමරීම!

- දයාපාල තිරණාගම - මෙයට වසර 234 කට කලින් අද වැනි දිනක  සාගින්නෙන්  පෙළුණු, බදු බර ඉවසා ගත නොහැකිව, 16 වැනි  ලුවී රජුගේ ආඥාදායක පාලනයෙන් පැමිණිය හැකි ක්ෂණික වූ ප්‍රචණ්ඩ මර්දනයට මුහුණ පෑම සඳහා පැරිසියේ…

“ශ්‍රී ලංකාව ඇත්තටම දිනුවා ද?” Wisden ප්‍රශ්න කරයි!
අවකාශය නවතම විශේෂාංග

“ශ්‍රී ලංකාව ඇත්තටම දිනුවා ද?” Wisden ප්‍රශ්න කරයි!

නිමා වූ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් එළඹෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුව ද, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිය දක්ෂතා පිළිබඳ සෑහීමකට පත් විය හැකි ද…

මිලාන් කුන්දේරා: හුදකලා සාහිත්‍ය දැවැන්තයකුගේ අවසානය.
අවකාශය නවතම විශේෂාංග

මිලාන් කුන්දේරා: හුදකලා සාහිත්‍ය දැවැන්තයකුගේ අවසානය.

ජීවිතයේ අගභාගය සම්පුර්ණයෙන් ම පාහේ හුදකලාව වෙනුවෙන් වෙන්කල ලෝ ප්‍රකට චෙකොස්ලෝවැකියානු නවකතාකරු මිලාන් කුන්දේරා (1929 - 2023) ඊයේ අපෙන් සමුගෙන තිබෙනවා. විසිවෙනි සියවසේ කතාබහට ලක්වූ ''පියාපතක් වන් ජීවිතයක්'' (The Unberable Lightness of Being) නම් නවකතාවේ…

පේරාදෙණිය රෝහලේදී මොකක් වෙන්න ඇතිද?
අවකාශය නවතම

පේරාදෙණිය රෝහලේදී මොකක් වෙන්න ඇතිද?

- ඊෂා කප්පරගේ - ඕනෑම බෙහෙතකට අධිසංවේදී ප්‍රතික්‍රියා ඇති වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා. ඒ රෝගීන් බේරා ගෙනත් තියෙනවා. ඒවාට ප්‍රතිකාර කරන්න සුදුසු ටීම් එකකුත් ඕන වාට්ටුවක ඉන්නවා. බෙහෙතුත් තියෙනවා. ඒවාට අවශ්‍ය උපකරණත් තියෙනවා. මේ…

මහාධිකරණ නඩුවලින් 33 % ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ නඩු !
අවකාශය නවතම

මහාධිකරණ නඩුවලින් 33 % ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ නඩු !

මෙරට මහාධිකරණ තුළ පවතින නඩුවලින් සීයයට 33 ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ සම්බන්ධ නඩු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. සමාජය නිවැරදි මාර්ගයට ගෙන ඒම නීතියෙන් පමණක් කටයුතු කළ නොහැකි බැවින් සියලු දෙනා…

අස්වැසුමේ අවසානය කොයිබටද?
අවකාශය නවතම

අස්වැසුමේ අවසානය කොයිබටද?

- කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර - මීට වසර තිස්හතරකට පෙර, 1989 වසරේ දී ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකාවේ දුගීභාවය පිටු දැකීම සඳහා ඉලක්ක කණ්ඩායමට ඍජුවම මුල්‍ය සහ…

වසර 3ක් නඩු කියා 5000 කොරෝනා දීමනාව දිනාගනී.
අවකාශය නවතම

වසර 3ක් නඩු කියා 5000 කොරෝනා දීමනාව දිනාගනී.

- බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන- කොරෝනා වසංගත දීමනාව නොදීමෙන් තමන්ගේ මූලික හිමිකම් කඩකර ඇති බවට බදුල්ලේ ජ්‍යෙෂ්ඨ පුරවැසියකු විසින් බදුල්ල ප්‍රාදේශීය ලේකම් වරයා වගඋත්තරකරුවකු කරමින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ මානව හිමිකම් කොමිසම පැමිණිලිකරුට හිමි විය…

ඉක්මන් නඩු විභාගය පිළිගත් අයිතියක්, අභියාචනාධිකරණය සනාථ කරයි..
අවකාශය නවතම

ඉක්මන් නඩු විභාගය පිළිගත් අයිතියක්, අභියාචනාධිකරණය සනාථ කරයි..

සැකකරුවකුට චෝදනා ගොනු නොකර රිමාන්ඩ් බාරයේ තැබීම මගින් ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට බලවත් අගතියක් ඇතිවන බවත්, කරන ලදැයි කියන වරදේ බරපතල කම ඇප ප්‍රතික්ෂේප කිරීමට හේතුවන් නොවන බවවත්, අධිකරණය නිර්දේාෂී භාවයේ පූර්ව නිගමනය ද…

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් මෙතෙක් ගෙවා ඇති වන්දි මුදල්!
අවකාශය නවතම

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් මෙතෙක් ගෙවා ඇති වන්දි මුදල්!

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන් හට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවිය යුතු මුළු වන්දි මුදල වන රුපියල් මිලියන 100 න් රුපියල් මිලියන 15ක් ගෙවා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් හිටපු ජනාධිපතිවරයා ගෙවීමට ඉතිරිව…

කෲඩියා සිලනිකා ගැලවීම “අවිද්‍යාත්මක, අත්තනෝමතික සහ අනීතික” ක්‍රියාවක් – පරිසරවේදීන්
අවකාශය නවතම විශේෂාංග

කෲඩියා සිලනිකා ගැලවීම “අවිද්‍යාත්මක, අත්තනෝමතික සහ අනීතික” ක්‍රියාවක් – පරිසරවේදීන්

ලෝකයෙන්ම තුරන්වී ගිය ශාකයක් ලෙස නම් කර තිබියදී ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් හමුවු ශ්‍රී ලංකාවට ආවේණික වූ කෲඩියා සිලනිකා (Crudia zeylanica) හෙවත් පණු කරඳ ශාකය එම ස්ථානයෙන් උගුල්ලා ඉවත් කර තිබේ. ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ…

පොලිසිය ICCPR පනත වැරදි අන්දමින් භාවිතා කිරීම වැළැක්වීමට මහේස්ත්‍රාත්වරුන්ට ඇති හැකියාව ගැන නිදසුනක්.
අවකාශය නවතම විශේෂාංග

පොලිසිය ICCPR පනත වැරදි අන්දමින් භාවිතා කිරීම වැළැක්වීමට මහේස්ත්‍රාත්වරුන්ට ඇති හැකියාව ගැන නිදසුනක්.

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් ICCPR පනතේ අංක 3 දරන ඡේදය අනුව, යම් කෙනෙකු යුද්ධය පිළිබඳව ප‍්‍රචාරයේ යෙදීම හෝ ජාතික, වාර්ගික හෝ ආගමික වෛරයක් පැතිරවීම මගින් උසි…