ශ්‍රී ලංකාවේ දේශපාලන බුද්ධාගම
අවකාශය නවතම විශේෂාංග

ශ්‍රී ලංකාවේ දේශපාලන බුද්ධාගම

වර්ෂ 1945 දී පමණ රාජ්‍ය සභාවේ සභානායක ඩි එස් සේනානායක සහ විද්‍යාලංකාර පිරිවෙනේ භික්ෂුන් අතර භික්ෂු දේශපාලනය පිලිබඳ ආරෝවක් හටගත්තේය. සේනානායක භික්ෂුන්ට දේශපාලනය අකැප බව කියාසිටි අතර විද්‍යාලංකාර භික්ෂුන් කියා සිටියේ එය භික්ෂුන්ට කැප බවය.…

හිතක මතක…!!
අවකාශය නවතම

හිතක මතක…!!

-කරුණාත්න අමරසිංහ- මෙකල මෙලක බාල්දු වී ඇති බොහෝ දේ අතර 'ආචාර්ය' සම්මානය හා 'සාහිත්‍ය' සම්මානය වෙසෙස් තැනක් ගනී. සම්මානයෙන් බැබළෙන ලේඛකයෝ සසිරිබර මෙසිරිලක සුලබයහ. එහෙත් සම්මානය බබළවන ලේඛකයෝ මෙහි ඉතා දුලබයහ. ඒ ටික දෙනා අතර…

කාලය හැමදේම විනාශ කරනවා – මොනිකා බෙලුචි
අවකාශය නවතම සාකච්ඡා

කාලය හැමදේම විනාශ කරනවා – මොනිකා බෙලුචි

-සුභාෂිණි චතුරිකා- “ඇය ලෝකයේ සොඳුරුතම රුවැත්තියන්ගෙන් කෙනෙක්. ඒවගේම චිත්‍රපට ජවනිකාවක වඩාත් ආකර්ෂණීයම පැවැත්ම ද ඇයයි, ඇය වැන්නියක් හා සම්මුඛ සාකච්ජාවකට අවස්ථාවක් ලැබීම හරියට ලොතරැයියක් ඇදුනා ව‍ගේයි. මට කළ යුතු දේ අමතක වුණා” ඇය හා සම්මුඛ…

මම තරමක් නරුමවාදීයි – ඇන්තනි හෝප්කින්ස්
අවකාශය නවතම සාකච්ඡා

මම තරමක් නරුමවාදීයි – ඇන්තනි හෝප්කින්ස්

  - සුභාෂිණි චතුරිකා - ඇන්තනි හෝප්කින්ස් දැනට ජිවතුන් අතර සිටන රංගධරයන් අතරින් විෂිශ්ඨතමයෙක් ලෙස සැලකෙනු ලබයි. ඔහු රංගන ශිල්පියෙකු ලෙස The Silence of the Lambs නම් චිත්‍රපටයේ Hannibal Lecter නම් චරිතයට පණ පෙවු විලාසය…

කවිය, කෙටිකතාව සහ තිලකසේන
අවකාශය නවතම

කවිය, කෙටිකතාව සහ තිලකසේන

බ්‍රිටැනිකා ශබ්දකෝශයේ "Poetry" යන වචනය සඳහා වෙන් ව ඇති වෙබ් පිටුවේ මෙවන් සඳහනක් වෙයි: "කවිය යනු බස හැසිරවීමේ තවත් ක්‍රමවේදයකි." ලොව විසූ විශිෂ්ටතම රොමැන්ටික කවියෙකු වන විලියම් වර්ඩ්ස්වර්ත් ට අනුව, කවිය යනු: "නිරායාසයෙන් ගලා යන්නා…

මහානාම සහෝදරයාට මගේ ආචාරය පිරිනමමි!!!
අවකාශය නවතම

මහානාම සහෝදරයාට මගේ ආචාරය පිරිනමමි!!!

මහාචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි ගුණසේන මහානාම මියගිය පුවත දැනගත්තේ ෆේස්බුක් හරහා ය. ඔහු දීර්ඝ කාලයක් රජයේ ලිපිකරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ධුරය හෙබවීය. ඔහු ගැන බොහෝ දේ ලිවිය හැකිය. ඔහු මෙන්ම ඔහු ගේ පීතෘමූලික ආධිපත්‍යය…

සාහිත්‍යය යනු කුමක්ද?
අවකාශය නවතම

සාහිත්‍යය යනු කුමක්ද?

ජීන් පෝල් සාත්‍රේ යනු කීර්තිමත් දාර්ශනිකයෙකු, නාට්‍ය රචකයෙකු, නවකතාකරුවෙකු මෙන්ම සාහිත්‍ය විචාරකයෙකි. සාත්‍රේ සිය "සාහිත්‍යය යනු කුමක්ද?" යන නිබන්ධයෙන් සාහිත්‍යයේ අර්ථය සහ අරමුණ ගවේෂණය කරයි. සාහිත්‍යය යනු අදහස් හෝ තොරතුරු සන්නිවේදනයට පමණක් සීමා නොවන නිසා…

හීන මරන රටක්…!
අවකාශය නවතම

හීන මරන රටක්…!

-චන්දන ප්‍රසන්න- ලංකාව කියන්නෙ ඉස්සර ඉඳන් ආටිස්ට්ලව මරණ රටක්. පුළුවන් කමක් තියෙනව නම් literally මරණ, බැරිනම් අඩු තරමේ මිනිහගෙ ඇතුලෙ ඉන්න ආටිස්ට්වවත් මරණ රටක්. නතාශා කියන්නෙ ලංකාවෙ සිංහලෙන් කොමඩි කරපු මුල් ම ස්ටෑන්ඩ් අප් කොමීඩියන්ලා…

පද්මිණී ශ්‍රියාලතා – එය අළු පැහැති කවුළුවකි…!
අවකාශය නවතම

පද්මිණී ශ්‍රියාලතා – එය අළු පැහැති කවුළුවකි…!

-මහාචාර්‍ය සරත් විජේසූරිය- මේ කාව්‍ය සංග්‍රහය ඊයේ කියැවීමි. ඇගේ හැම කවි පොතක්ම මම කියවා ඇත්තෙමි. මෙහි විශේෂයක් දුටිමි. සංගීත භාණ්ඩයක් සුසර කර ගත්තා මෙන්, ඇය සිය කවි බස සියුම් කරගෙන තිබෙනයුරු කැපී පෙනුණේය. හැම කවියකම…

පොත් අතට එන්න ඕනෑ ඒවා අයිතිවුන කාලයෙන්..!
අවකාශය නවතම

පොත් අතට එන්න ඕනෑ ඒවා අයිතිවුන කාලයෙන්..!

(2023 British Book Awards හිදී ‘Freedom to Publish’ ගෞරව සම්මානය පිළිගනිමින් සල්මාන් රුෂ්ඩි සිදුකළ කතාවේ සරල සිංහල පරිවර්තනය) “මං හිතන්නේ, මේ තරමට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ප්‍රකාශනයේ නිදහස, බටහිර ලෝකය ඇතුළේ මේ තරම් තර්ජනයට ලක්වෙච්චි…

සමනලුන්ට වෙඩි තියන්න කලින් ඇෆ්ගනිස්තානය දෙස බලන්න..!
අවකාශය නවතම

සමනලුන්ට වෙඩි තියන්න කලින් ඇෆ්ගනිස්තානය දෙස බලන්න..!

වසර 1970 දී ඇෆ්ගනිස්තානය පිළිබඳ සොයා බලන්න. ඔබ දැන හෝ නොදැන මේ අන්තවාදී ආගමික සහ ජාතිවාදී විකෘතිය වෙනුවෙන් පෙනී සිටී නම් ඔබ මේ රට අන්තවාදී තලෙයිබාන්මය දේශයක් බවට යම් දිනකදී පත් කිරීමට දායකත්වය සපයමින් සිටින…

සමහර දේවල් තියනවා මැරුණට පස්සේවත් මකන්න බැරි…!
අවකාශය නවතම

සමහර දේවල් තියනවා මැරුණට පස්සේවත් මකන්න බැරි…!

-මහේෂ් හපුගොඩ- ක්වීන් බෑන්ඩ් එක වෙම්බ්ලි ග්රවුඩ් එක මිනිස්සුන්ගෙන් පුරවනවා. ඒ 1985 ලයිව් ඒඩ් එක දවසේ (Live Aid). ඊට පස්සේ රෝලින් ස්ටෝන් වෙම්බ්ලි ග්‍රවුන්ඩ් එක පුරවනවා. එල්ටන් ජෝනුත් එහෙම කරනවා. පොල් මැකාර්නි, ඩේවිඩ් බෝවී, යු…

සිදුරක් පමණක් නොවේය ගැහැණිය..!
අවකාශය නවතම

සිදුරක් පමණක් නොවේය ගැහැණිය..!

-සුහර්ෂිණී ධර්මරත්න- වැඩිහිටි චිත්‍රපට කර්මාන්තයට අයත් යැයි කියන sex video ගැන කතිකාවත අලුත් වුනේ මියා කලිෆා, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශනයකට සහභාගි වීමෙන් අනතුරුවය. ඒ සඳහා ආරාධනය ලැබිය යුත්තේ තවමත් එම කර්මාන්තයේ යෙදෙන කාන්තාවක ට බවද,…

I don’t know. So what?
අවකාශය නවතම

I don’t know. So what?

- ෂෙනු පෙරේරා - තාමත් ඉංග්‍රීසි කතා කරද්දි වැරදෙනවා. ලියද්දි වැරදෙනවා. ඔෆිස් එකේ වැඩවලදි නම් දන්න අයගෙන් අහගන්නවා. මූණේ හැඟීමකින්වත් වෙනසක් නොපෙන්නා වැරදුණු තැන් කියලා දෙන වෘත්තීය සගයො ඉඳලා තියෙනවා ජීවිතේ. දැනුත් ඉන්නවා. විශ්ව විද්‍යාලෙදි…

මියා කලීෆා දැන් හොඳ ළමයෙක්!
අවකාශය නවතම

මියා කලීෆා දැන් හොඳ ළමයෙක්!

-මහේෂ් හපුගොඩ- මියා කලීෆාට වඩා හොදට ප්‍රෆෝම් (perform) කරපු පෝන් නිළියෝ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා (industry). හැබැයි ඔක්ස්ෆඩ් චාන්ස් එක එන්නේ මියාට. සංගක්කාරට වඩා හොඳට ක්‍රිකට් ගහපු උන් ක්‍රීඩාවේ ඉන්නවා ඒත් ඔක්ස්ෆඩ් ''කතා චාන්ස් එක'' එන්නේ…

කටු ගහලා විඳපු වේදනා සහ ඇත්ත අතර පරතරය..!
අවකාශය නවතම

කටු ගහලා විඳපු වේදනා සහ ඇත්ත අතර පරතරය..!

වෛද්‍ය සංකල්ප මාරසිංහ නව ජන්ම ළදරුවකුගේ අතක ඡායා රූපයක් සමග, මාවත් ටැග් කරලා තිබ්බ පෝස්ට් එකකට උත්තරයක් ලියන්න ඕනෑ වෙලා හිටියත්, පහුගිය දවස් කීපයේ වැඩ වැඩි නිසා උත්තරයක් දෙන්න බැරිවුනා. දාලා තිබුණ පින්තූරෙයි ඒකට ලියලා…

100,000 කියන අංකය පොඩ්ඩක් මතක තියාගනිමු …!
අවකාශය නවතම

100,000 කියන අංකය පොඩ්ඩක් මතක තියාගනිමු …!

අපි මේ කතා කරන්න යන සත්වයා ශරීරයෙන් බොහොම විශාලයි.. බුද්ධිමත් වගේම කාලයක් තිස්සෙ නිතරම විවාදයට ලක්වෙනවා. අවුරුදු මිලියන තිහ හතලිහක නැත්නම් ඊටත් වඩා ඉතිහාසයක් තියන මේ අපූරු සත්වයාට වසර 200,000ක වත් ඉතිහාසයක් නැති පුංචිම පුංචි…

අපේක්ෂාවන්ගෙන් පිරුණු ගැහැණිය අතිශය සුන්දරය..!
අවකාශය නවතම

අපේක්ෂාවන්ගෙන් පිරුණු ගැහැණිය අතිශය සුන්දරය..!

-දිල්ෂි තත්සරණි- සුලූ හෙවත් සුලෝචනා සුන්දර ස්ත්‍රියකි. ඇය කොණ්ඩය දිගට ගොතා සාරි අදින්නීය. පිරිපුන් සිරුරැතිය. සෑම විටම සිනා සී සිටින්නීය. ඇගේ සැමියා රැකියාව අත්හරිද්දී පවා ඇය උන්නේ සිනාමුසුවය. ඇයට කේන්ති යන්නේ පුංචිම කාරණාවලටය. ඒ කේන්තියද…

රත්නපුර එක්නැලිගොඩ වළව්ව ගැන කතාව…!
අවකාශය නවතම

රත්නපුර එක්නැලිගොඩ වළව්ව ගැන කතාව…!

කුරුවිට එරත්න මාර්ගයේ කි.මී 01 ක් පමණ ගිය විට වම් පසින් කුඩා කඳු ගැටයක් මත මෙය පිහිටා තිබේ. නුවර රත්වත්තේ වළව්ව, පැල්මඩුල්ල ඉද්දමල්ගොඩ වළව්ව හා එක්නැලිගොඩ වළව්ව එකම ගෘහ නිර්මාණ ශිල්පයකට අනුව සාදා ඇති බව…

අර්බුදයට මැදිව ඇඟලුම් සේවකයන් 200,000 රැකියා අහිමි වේ
අවකාශය නවතම විශේෂාංග

අර්බුදයට මැදිව ඇඟලුම් සේවකයන් 200,000 රැකියා අහිමි වේ

වෘත්තීය සමිති හා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයන්ගේ තක්සේරුව අනුව, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය ආශිත රැකියාවල නිරතව සිටි 200,000ක් පමණ පිරිසකට රැකියා අහිමි වී තිබේ. ඉතිරි සේවක සේවිකාවෝද අතිකාල හා දීමනා කප්පාදු කිරීමත්,…

‘නොකියූ ප්‍රවෘත්ති’ ගැන නොකියාම බැරි දේවල් ටිකක්..!
අවකාශය නවතම

‘නොකියූ ප්‍රවෘත්ති’ ගැන නොකියාම බැරි දේවල් ටිකක්..!

- තරිඳු ශ්‍රී ලොකුගමගේ - 1. චේතනාගේ පොත මගේ අතට එන්නේ, එක පැත්තකින් short, sharp, no-nonsense කතා ශෛලීන් ගැන ඩිල්ස් (ඩිල්ශානි චතුරිකා දාබරේ) එක්ක දීර්ඝ සාකච්ඡාවක් කරමින් ඉන්න අතරේ. අනික් පැත්තෙන් එහෙම ස්ටයිල් එකක පරිපූර්ණ…

කොයියෝ නම් සැරිසරන්නා….!
අවකාශය නවතම

කොයියෝ නම් සැරිසරන්නා….!

ලෝකයේ දැනට ජීවත්ව සිටින කතුවරයකුගේ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වූ ග්‍රන්ථය වන්නේ පාවුලෝ කොයියෝගේ The Alchemist නම් නවකතාවයි. ලෝකයේ වැඩිම පොත් අලෙවියක් වාර්තා වන ලේඛකයන් දස දෙනා අතරෙන් එක් කතුවරයෙක් ලෙසද පාවුලෝ කොයියෝ හදුන්වා දෙන්නට…

ලංකාවේ වික්ටර් හාරා යන්නම ගිහින්….!
අවකාශය නවතම

ලංකාවේ වික්ටර් හාරා යන්නම ගිහින්….!

බේවිස් මනතුංග මට මුණගැහෙන්නේ උසස් පෙළ හදාරන සමයේ මට ගැලපෙන දේශපාලනයක් සොයාගෙන ගිය ගමනින්. එදා මෙදාතුර ඔහුගේ ඇසුරෙහි සුන්දරත්වය කිසිදා අමතක කළ නොහැකියි. ඔහුගේ කාමරයේ ඇඳ දෙපස වාඩිවී මා ලියූ ගීතවලට ඔහු තනු නිර්මාණය කරමින්…

සේනක බටගොඩ සහ ලාංකීය ජනප්‍රිය සංස්කෘතියේ ව්‍යතිරේකය
අවකාශය නවතම

සේනක බටගොඩ සහ ලාංකීය ජනප්‍රිය සංස්කෘතියේ ව්‍යතිරේකය

සාමාන්‍යයෙන් යම් නිර්මාණයක් එළිදක්වා හෝ යම් හෝ ගීතයක් මගින් ජනප්‍රිය සංස්කෘතියට ඇතුළු වීම එතරම් දුෂ්කර කාර්යයක් නොවේ. පසුගිය කාලය පුරාවටම රියැලිටි තරග හා වෙනත් බොහෝ ඉසව් හරහා ක්ෂේත්‍රයට විවර වූ කලාකරුවන් දෙස බැලීමේදී එය ගණන්…

සමාවෙයං ආරුරන් සහෝදරයා…!
අවකාශය නවතම

සමාවෙයං ආරුරන් සහෝදරයා…!

-කපිල එම් ගමගේ- ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසර 14ක් සිපිරි ගෙහි ලා සිටි සිවලිංගම් අරූරන් 15 මැයි 2023 නිදොස් කොට නිදහස් කරණු ලැබුවා. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකු වන ඔහු සිය පශ්චාත් උපාධිය හදාරමින් සිටියදී අත්අඩංගුවට…