අනුරධපුර පොල් වගාවේ සුදු මැක්කා හානිය මැඩලීමට විලෝපිකයෙකු හඳුන්වා දෙයි….
පොල්වගාව සදහා හානිකරන සුදු මැක්කා හානිය මැඩලීම සදහා විලෝපිකයෙකු මුදා හැරිම ඊයේ (10) දින සිදු විය. ඒ අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා එන්.ජී. අබේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාලියපුරදී සිදුවිය. පොල් වගාව අද වන විට විශේෂ අවධානයක් යොමු…

























