ඡන්ද දායක ඡන්ද අපේක්ෂක යුතුකම!
මේ වන විට මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර ගන්නා දිනය අගෝස්තු 15 වැනි දින ලෙසත් ඡන්ද දිනය සැප්තැම්බර 21 වැනි දින ලෙසත් ප්‍රකාශයට පත් කරනු ලැබ හමාරය. මෙය ලියන මොහොත වන විට ජනාධිපතිවරණයට…
මේ වන විට මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර ගන්නා දිනය අගෝස්තු 15 වැනි දින ලෙසත් ඡන්ද දිනය සැප්තැම්බර 21 වැනි දින ලෙසත් ප්‍රකාශයට පත් කරනු ලැබ හමාරය. මෙය ලියන මොහොත වන විට ජනාධිපතිවරණයට…
හොරකමක් පිළිබදව අනාවරනය කර ගැණිමට අමාණුසික ලෙස පහර දීලා වරදක් වූ බව පවසා පොලිසිය බස් කොන්දොස්තර මුදා හැරලා. කාන්තාවක් රවටා ඇය සතු වීසා කාඩ් පත රැගෙන ATM යන්ත්‍රයකින් මුදල් ලබාගත් බවට සැකකර, තිස්සමහාරාම පොලීසිය විසින් …
මැතිවරණයට ආදාළ මාධ්‍ය උපමානවලදි දුස් තොරතුරු වාර්තාකරණය පිළිබද කොතෙකුත් මාධ්‍ය උපමාන තිබුණද දුස් තොරතුරු වාර්තා කිරීම් සමාජ මාධ්‍යවලදි මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යතුළද බහුලව සිදුවන්නකි. මෙයින් මැතිවරණයකට අදාළව ජන මනස විකෘති කිරීම් සිදුවන නිසා මේ සම්බන්ධව…
වසර දෙකකට පෙර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ නගරයේ වීදිවලට පැමිණ ආණ්ඩුවට විරුද්ධව කළ උද්ඝෝෂණයට හේතු වූයේ දරා ගැනීමට නොහැකි තරමට හදිසියේ ජනතා හිස මතට කඩා වැටුණු දරුණු ආර්ථික අර්බුදයයි. එම අර්බුදය ඔවුන්ගෙන් අති බහුතරයකගේ ජීවිත…
මුද්‍රිත, විකාශන සහ ඩිජිටල් වේදිකා ඇතුළත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය මහජනතාව දැනුම්වත් කිරීම, අදහස් හැඩගැස්වීම සහ සමාජ වටිනාකම් පිළිබිඹු කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. එය රට පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාව වෙත අධ්‍යාපනය, දැනුම්වත් කිරීම…
හිටපු ජනපධිතිගේ නිවෙස වැටලීමේ සිද්ධියට අත්අඩංගුවටගත් මාධ්‍යවේදියාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනේ. 2022 වසරේ අප්‍රේල් 01 වැනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ මාධ්‍යවේදී සඳුන් අරෝෂණ ඇතුළු පුද්ගලයන්…
ලක්ෂ 3ක් දක්වා නේවාසික ප්‍රතිකාර සියලුම පාසල් දරුවන්ට අගෝස්තු මස පළමු දා සිට සිසු රක්ෂණය නැවත ලබා දීමට අධ්‍යාපන අමත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව සියලුම රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත…
2023 වසරේ මුල් මාස හයට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස හයේ විදේශ සම්ප්‍රේෂණ 11.3% කින් ඉහළ ගොස් ඇති අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්‍ය් රංජිත් සියඹලාපිටිය මහතා පවසන ආකාරයට 2023 වසරේ මුල් මාස හය ඇතුළත විදේශ…
ගිය සිකුරාදා, එනම් ජූලි 21 වැනිදා ලංකාවට විශේෂ දවසක් සිදු විය. ඊට හේතුව වුණේ පෙරුම් පුරලා පෙරුම් පුරලා කල්ප ගණනක් බලන් හිටපු ජනාධිපතිවරණයේ දින වකවානු ප්‍රකාශ කිරීම. වරක් ලේනෙක් ද තව වරක් දඬුලේනෙක් ද ඊටත්…
ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඡන්ද කාලසීමේවේදී හා ඡන්දය පැවැත්වෙන දිනයේත්, ඡන්දය අවසන් වූ කාලසීමාවේදීත් එම පාර්ගෝපදේශයන් පිළිපැදිය යුතු බවයි වැඩිදුරටත්…
අද ජෙන්ඩර් හෙවත් සමාජභාවය පිළිබඳ කතිකාවේ වැදගත් දවසක්. ජීව විද්‍යාත්මක පිරිමියෙකු බව ඇතැමෙකු කියන ඉමානේ කෙලිෆ්ට ඇල්ජීරියාව නියෝජනය කරමින් කාන්තාවක් ලෙස ඔලිම්පික් බොක්සිං ක්‍රීඩාවට සහභාගී වීමට ඔලිම්පික් කමිටුවේ අවසරය ලැබී තිබුණා. ඇල්ජීරියාව යනු ලිංග සංක්‍රාන්තිය…
ශ්‍රී ලංකාව 2024 වසරේ ජනවාරි මස සිට ජූනි මාස කාලය ඇතුළත එනම් මේ වසරේ පළමු මාස 06 ඇතුළත සංචාරක ක්ෂේත්‍රයෙන් රුපියල් කෝටි 46,700 ක එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,577 උපයාගෙන තිබේ. 2023 වසරේ පළමු මාස…
- සපුමලී සමුද්‍රදේවි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග දේශපාලන පිටිය පොර පිටියක්ව ඇත. දිනෙන් දින අලුත් වන පුවත් අතර, දිනන අපේක්ශකයා කවුදැයි අනුමාන කිරීමට නම් දේශපාලන සාක්ශරතාවය තිබිය යුතුමය. මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මත එක…
රටේ දේශපාලනය පිලිබඳව සාකච්ඡාවක් සිදුවන ඕනෑම තැනක අවිවාදිතව ඉදිරිපතවන කරුන වන්නේ මෙවර ජනාධිපතිවරනයේදී රනිල් තුන්වන තැනට පත්වීම අනිවාර්ය බවය. නමුත් පසුගියදා දත්තමය කල්පිතයක් (data hypothesis) ඉදිරිපත් කරමින් මා විසින් පෙන්වා දුන්නේ රනිල්ගේ තත්වය එසේ නොවන…
යාපනයේ පේදුරුතුඩුවේ පොලිසියේ අත්අත්අඩංගුවේ පසුවු සැකකරුවෙකු මිය යෑමේ සිද්ධියක් හේතුකොටගෙන කන්කසන්තුරේ පොලිස් අධිකාරිවරයා විසින් නඩුව අවසන් වන තුරු කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය 29 වන දා සිට අත්හිටුවා තිබේ. මේ අයුරින් මියගොස් ඇත්තේ පේදුරුතුඩුවේම පදිංචි වී සිටි…
මානව හිමිකම් ක්‍රියාකාරී, මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති, නීතිඥ, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ආර්ථික පරිවර්තන පනත ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි. ඒ අනුව මෙරට නීති බවට පත් වන එය සහ ඊට එල්ල වන ඇතැමුන්ගේ විවේචන…
සුදුසුකම් සපුරාලන සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන මැන්ඩමස් ආඥාවක් නිකුත් කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාවේ දක්වා ඇති…
BBC මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමටත් ප්‍රථම ඇරඹි ජනාධිපතිවරණ උණුසුම තවත් තීව්‍ර කරමින් පසුගිය සතියේ දී මැතිවරණ කොමිසම විසින් 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන බවට නිල වශයෙන් නිවේදනය කරන ලදි. ඒ අනුව මේ…
https://youtu.be/de4gCwRDCYw
වසර 37කට පෙර අද වැනි ජුලි 29 වැනිදාවක කොළඹ නගරය සාමකාමීව තිබුණේ නැත. අගනුවර මාර්ග වසා ගත්තේ කෝපාවිශ්ඨ ජනයාගේ පෙළපාලිවලිනි. අගනුවර අහස වසා ගත්තේ කෝපාවිෂ්ට ජනයා විසින් ගිනි තබන ලද බස් රථ සහ ගොඩනැගිලිවල…
මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙන පොලිස්පති තනතුර සම්බන්ධයෙන් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එහි සභාපති හිටපු කතානායක කරූ ජයසූරිය ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයෙන්…
පරීක්ෂාවට භාජනය කළ මෝටර් රථයක් තුළ තිබී සොයාගත් කංසා නැමැති නඩු භාණ්ඩය ආරක්ෂා කර නොගැනීම සහ බුලත්විට සපමින් මහජනයාට අප්‍රසන්නතාවයක් ඇතිවන අයුරින් රාජකාරි සිදු කිරීම යන චෝදනා ද්විත්වය මත යුක්තිය 02 මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ…
කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡාකර පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සතියක් තුළ නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරණය සැප්තැම්බර 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට තමා…
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගය විශ්ලේෂණය කර ඒ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කිරීමට කැබිනට් මණ්ඩලයට අධිකාරි බලයක් නීතියෙන් ලබාදී නැතැයි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම පවසයි. ජනාධිපති නීතිඥ කුමරප්පෙරුම වැඩිදුරටත්…
විදේශිය මැතිවරණ හා AI තාක්ෂණය දැන් එළැඹ ඇත්තේ පූර්ව ජනාධිපතිවරණ සමයයි. නව තාක්ෂණයේ එනම් කෘතිම බුද්ධිය හෙවත් බොහෝ අය දන්නා AI තාක්ෂණයේ උපරිම ඵලදායිතාව ඉදිරි මැතිවරණයේදි එළි දැක්වීමට නියමිතය. මෙම AI තාක්ෂණයේ හොද නරක දෙකම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes