ලංකාවේ ඉතිහාසය නිදහසින් පස්සේ කළුයි. – සත්‍යවේල් පියතුමා
අවකාශය නවතම විශේෂාංග

ලංකාවේ ඉතිහාසය නිදහසින් පස්සේ කළුයි. – සත්‍යවේල් පියතුමා

"දෙමළ ජනතාවට මේ රටට ලැබුණා වූ නිදහස කළුයි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කළුයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කළුයි. මේ දේශපාලන පක්ෂ සියල්ල කළුයි. ජේ.ආර්. බලයට පත්වෙලා 1977 දී ජනසංහාරයක් කලා. 1978 දීත් කලා, 80 දීත් කලා. 81…

දින පණස් හතක තරඟයේ ආරම්භය
අවකාශය නවතම විශේෂාංග

දින පණස් හතක තරඟයේ ආරම්භය

මේ වෙද්දී ජනාධිතිවරණ දිනය ප්‍රකාශයට පත් වී අවසන්. අද (ජූලි 26) සිට දින 57කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එය තුන් කොන් සටනක් වන ලකුණුයි දැනට පෙනෙන්නට තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ඇතුළු අපේක්ෂයින් හතර දෙනෙකු විසින් පළමු දිනයේදීම ඇප…

ස්ථාවරත්වය සඳහා රජය කෙරෙහි විශ්වාසය අත්‍යවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

ස්ථාවරත්වය සඳහා රජය කෙරෙහි විශ්වාසය අත්‍යවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

ජනමත විචාරණයක අවශ්‍යතාවය සහ ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳ අවධානය යොමුකරමින් ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව සැක මතුකරන යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිතතාවකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගාල්ලේ අධිකරණ සංකීර්ණය විවෘත කරමින් පසුගියදා…

දේශබන්දු සාධකය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ වත්මන් මොහොත
අවකාශය නවතම විශේෂාංග

දේශබන්දු සාධකය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ වත්මන් මොහොත

අජිත් පැරකුම් ජයසිංහ ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් අතර ගැටුමක් පවතින රටක නිර්මාණය වන්නේ පූර්ණ අරාජිකත්වයකි. එවැනි තත්වයක් වළක්වා ගැනීමට නම් මෙම අංශ තුන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එම අවබෝධය තිබිය යුත්තේ පවත්නා සමාජ ක්‍රමය රැක ගනිමින්…

සංශෝධික  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට කැබිනට් අනුමැතිය.
අවකාශය නවතම

සංශෝධික  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට කැබිනට් අනුමැතිය.

සංශෝධිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිය…

ජනපති නිලකාල විවරණයක්
අවකාශය නවතම විශේෂාංග

ජනපති නිලකාල විවරණයක්

ඉකුත්දා ගැසට් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වෙන විට උණුසුම් වාදවිවාද මතුවෙමින් තිබේ. එම සංශෝධනය මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය එකක් ද එය ගෙනඒමකින් තොරව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක්…

ඥානසාර හිමි වරදකරු කළ නීතිය ප්‍රජාතන්ත්‍රවාදීද?
අවකාශය නවතම විශේෂාංග

ඥානසාර හිමි වරදකරු කළ නීතිය ප්‍රජාතන්ත්‍රවාදීද?

ඥානසාර හිමි වරදකරු වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේය. එය ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 295 වගන්තියට සමාන වේ. දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය: ආගමික හැඟීම්වලට හානි කිරීම සඳහා හිතාමතාම චේතනාවෙන් වචන…

ආසියාවේ බලවත් ම කාන්තාවට සිසුන් අභියෝගයක් වුණු අයුරු…
අවකාශය නවතම විශේෂාංග

ආසියාවේ බලවත් ම කාන්තාවට සිසුන් අභියෝගයක් වුණු අයුරු…

වසර දහසයක් පුරා අගමැතිනි ෂෙයික් හසීනා වාසඩ් බංගලාදේශය දිළිඳුකමින් මුදා ගැනීමට නායකත්වය දී තිබේ.ඇතැමුන් පවසන්නේ, රට පියවර ගණනක් ඉදිරියට ගියේ ඇය නිසා බව ය. තවත් පිරිසක් පවසන්නේ, දිනෙන් දින ඉහළ යන ඇගේ ඒකාධිකාරවාදී පාලන ස්වභාවය…

වසර දෙකක නොගෙවා ඇති ණය හා වාරික මුදල ඩොලර් මිලියන 8606කි. 
අවකාශය නවතම

වසර දෙකක නොගෙවා ඇති ණය හා වාරික මුදල ඩොලර් මිලියන 8606කි. 

රජය විසින් තාවකාලිකව විදේශීය ණය ගෙවීම අත්හිටුවීමට ගත් තීරණයත් සමඟ ගත වූ මාස 24ක කාලය තුළ ‍නොගෙවා ඇති මුළු ණය හා වාරික මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 8606ක් බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාව…

ජනතාව වෙනුවෙන් වඩා යහපත් දේ කිරීමට වඩා යහපත් ශක්තිමත් ආර්ථියක් ගොඩනැගීම සිදු කළ යුතුය.
අවකාශය නවතම විශේෂාංග

ජනතාව වෙනුවෙන් වඩා යහපත් දේ කිරීමට වඩා යහපත් ශක්තිමත් ආර්ථියක් ගොඩනැගීම සිදු කළ යුතුය.

මහාචාර්ය රොහාන් සමරජීව 1994 දී හිටපු අමාත්‍ය දිවංගත මංගල සමරවීර ගේ ආරාධනය පරිදි මා ලංකාවට පැමිණියා. ඒ ලංකාවේ විදුලි සංදේශන පද්ධතිය නවීකරණය කිරීම ලද අවස්ථාව වෙනුවෙන්. ඒ දිනවල බිරිඳ ගේ මහගෙදර මම එන්නේ රෑ වෙලා.…

ප්‍රසන්න විතානගේගේ පැරඩයිස්: නොගැඹුරු දේශපාලනය හා ගැඹුරු ජීවිතය – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම විශේෂාංග

ප්‍රසන්න විතානගේගේ පැරඩයිස්: නොගැඹුරු දේශපාලනය හා ගැඹුරු ජීවිතය – අජිත් පැරකුම් ජයසිංහ

පැරණි ඉංග්‍රීසියට paradise යන වචනය පැමිණියේ ලතින් භාෂාවෙනි. එය බොහෝ විට ඒදන් උද්‍යානය හෝ ස්වර්ගීය මරණින් මතු ජීවිතයක් හා සම්බන්ධ පරමාදර්ශී, සුන්දර ස්ථානයක අර්ථයන් දරයි. එහෙත්, ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටයට වඩා ගැලපෙන්නේ ග්‍රීක් භාෂා මූලයෙහි…

විදූහල්පතිවරයෙකු, 12 හැවිරිදි පාසල් සිසුවෙකුට පහරදීමේන් ශුසුම්නාවට බරපතල  හානි
අවකාශය නවතම

විදූහල්පතිවරයෙකු, 12 හැවිරිදි පාසල් සිසුවෙකුට පහරදීමේන් ශුසුම්නාවට බරපතල  හානි

මාස 03ක් ඇද විවේක ගන්නයි වෛද්‍යවරු සිසුවාට උපදෙස් දෙයි. මිද්දෙනිය පොලීසිය සිද්ධිය සමථමණ්ඩලයට යොමුකර ඇත. පන්ති කාමරයේ කුණු අස්කිරීම සිදූ නොකළ වරදට, හ /දෙබොක්කාව මහා විද්‍යාලයේ විදූහල්පති මාලක වීරවර්ණකුල මහතා විසින්  එම පන්තියේ පන්ති නායකයාව…

සැමරුම් දින නැති අරගලයේ මිත්‍යාව සහ යථාර්ථය
අවකාශය නවතම විශේෂාංග

සැමරුම් දින නැති අරගලයේ මිත්‍යාව සහ යථාර්ථය

සී ජේ අමරතුංග සාමකාමී ජනතා අරගලයකින් විධායක ජනාධිපතිවරයකු තනතුරින් පන්නා දමා වසර දෙකක් ගෙවී යන්නේ ඒ ගැන සැලකිය යුතු මට්ටමේ සමරුමකින් පවා තොරව ය. අරගලයෙන් ප්‍රහාරයට ලක් වූ බලවේග එය සිහිපත් නොකිරීම ගැන පුදුම විය…

‘යන්නේ කොහෙද – දන්නේ මොනවද’ නොදන්නා උද්දච්ච ගැටයෝ – කුසල් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

‘යන්නේ කොහෙද – දන්නේ මොනවද’ නොදන්නා උද්දච්ච ගැටයෝ – කුසල් පෙරේරා

ඊයේ පෙරේදා දිනෙක කවුදෝ ගැටයෙක් කියනවා ඇහුණා පාර්ලිමේන්තුවේ හැට පැනපු මන්ත්‍රීවරුන් 60 ක් විතර ඉන්නවා කියලා. හැට පැන්නම රාජ්‍ය සේවයේ පැන්ෂන් යවන්නේ, ඊට පස්සේ වැඩ බැරි නිසා කියලත් මිනිහා කියනවා. කැමරාවක් ඇල්ලුව ගමන් මොනවා හරි…

තායිලන්තයේ ආගමන නීති ලිහිල් කිරීමේ වාසි මොනවාද?
අවකාශය නවතම

තායිලන්තයේ ආගමන නීති ලිහිල් කිරීමේ වාසි මොනවාද?

තායිලන්තය සිය සංචාරක කර්මාන්තය පුළුල් කිරීමේ අරමුණින් වීසා රහිතව රටට ඇතුළුවීමේ යෝජනා ක්‍රමය රටවල් 93ක් දක්වා වැඩි කර තිබේ. සඳුදා (ජූලි 15) සිට ක්‍රියාත්මක වූ මෙම නව යෝජනා ක්‍රමය යටතේ සංචාරකයින්ට දින 60ක් දක්වා අග්නිදිග…

තර්ෂන් සෙල්වරාජා ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යයි!
අවකාශය නවතම

තර්ෂන් සෙල්වරාජා ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යයි!

පැරිස්, ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ අවස්ථාවට ඊයේ (15) දින තර්ෂන් සෙල්වරාජා එක් විය. මෙය ඉතා සුවිශේෂ අවස්ථාවක් බවයි ප්‍රංශයේ මෙරට තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබේ. එම අවස්ථාවට ලාංකීකයන් විශාල පිරිසක් එක්ව…

තේ විකුණා තෙල් ණය ගෙවයි!
අවකාශය නවතම

තේ විකුණා තෙල් ණය ගෙවයි!

ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ගෙවීමට තිබු ණය මුදල් වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් අද (15) වන විට ගෙවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතා පැවසීය. ශ්‍රී…

ඉන්දියන් සාගරයේ කොබෝල්ට් නිධි ගවේෂණය කිරීම සඳහා ඉන්දියාවේ යෝජනාවට ශ්‍රී ලංකාව විරුද්ධ වෙයි.
නවතම විශේෂාංග

ඉන්දියන් සාගරයේ කොබෝල්ට් නිධි ගවේෂණය කිරීම සඳහා ඉන්දියාවේ යෝජනාවට ශ්‍රී ලංකාව විරුද්ධ වෙයි.

ඉන්දියන් සාගරයේ පිහිටි කොබෝල්ට් නිධිය ගවේෂණය කිරීමට ඉන්දියාව විසින් සිදු කළ යෝජනාවට ශ්‍රී ලංකාව විසින් විරෝධය පළ කොට තිබේ. මෙලෙස අප රට විසින් විරෝධය පළ කොට තිබුණේ ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයට අයත් විය හැකි…

සමස්ත මහා වැඩවර්ජන ගල උඩ සටනකට එළඹෙමු! – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම විශේෂාංග

සමස්ත මහා වැඩවර්ජන ගල උඩ සටනකට එළඹෙමු! – අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවේ රාජ්‍ය සේවා වෘත්තීය සමිති යනු අමු මාෆියාවකි. ඒවායේ නායකයන් පාතාල අපරාධකරුවන් වැනි පිරිසකි. පාතාල අපරාධකරුවන්ට අන් කිසිවක් වැදගත් නැත. වැදගත් වන්නේ තමන්ගේ අපරාධ කාටලයේ ලාභයයි. ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ හැඟීම් ද එහිදී වැදගත් නැත. ඔවුන් තීරණ…

අපි ණයත් නැහැ, බයත් නැහැ!
අවකාශය නවතම විශේෂාංග

අපි ණයත් නැහැ, බයත් නැහැ!

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයක් බවත්, ඒ නිසා මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නැති බවත් කියමින් සී. ඩී. ලෙනව නමැති ව්‍යාපාරිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ඔහුගේ දුක්ගැනවිල්ල අධිකරණය ඉදිරියේ ගොනු කර තිබුණේ මේ වචනවලින්ම නොව. එහෙත්,…

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ බදු – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය නවතම විශේෂාංග

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ බදු – මහාචාර්ය රොහාන් සමරජීව

ණය ගැන වැරදි වැටහීම් අලුත්ම චෝදනාව වන්නේ ද්විපාර්ශ්වික ණය කල් දැමීම මිස අර්ධ වශයෙන් කපා හැර නැති බව යි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම විවිධ ස්වරූපයන් ගත හැකි බව, පසුගිය වසර දෙක තුළ,  බොහෝ වාරයක් පැහැදිලි කර…