රට යළි බංකොලොත් වුවහොත් යථා තත්ත්වයට පත්වීමට වසර 10-12ක් පමණ ගතවනු ඇත. අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අනතුරු අඟවයි.
අවකාශය නවතම

රට යළි බංකොලොත් වුවහොත් යථා තත්ත්වයට පත්වීමට වසර 10-12ක් පමණ ගතවනු ඇත. අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අනතුරු අඟවයි.

දේශපාලන බල අරගලවල බලපෑම ආර්ථික අර්බුදයට පිළියම් යෙදීමට අහිතකර නොවිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා තීරණාත්මක වූ 2022 සිට රජයේ උපායමාර්ගික ක්‍රියාමාර්ග විස්තර කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ…

අන්තවාදී අරමුණු උදෙසා නීතිය, විද්‍යාව හා ජනමාධ්‍ය අවභාවිතය – මහාචාර්ය හේමන්ත සේනානායක
නවතම විශේෂාංග

අන්තවාදී අරමුණු උදෙසා නීතිය, විද්‍යාව හා ජනමාධ්‍ය අවභාවිතය – මහාචාර්ය හේමන්ත සේනානායක

කුරුණෑගල රෝහලේ සාෆි වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් 4000 කලා කිව්වා. රහස් පොලිසිය දොස්තර සාෆි තවුහිද් ජමාද් සමග සම්බන්ධ නෑ කියද්දී ඊට උසාවියේ දී විරුද්ධ වුනා. ඔහුට විරුද්ධව සියලු මාධ්‍ය භාවිතා කරලා අවිද්‍යාව පැතිරුවා. සම්ප්‍රදායික සිසේරියන්…

හොරු ඇල්ලීම හෙවත් ප්‍රභූවාදය පරාජය කිරීම
අවකාශය නවතම විශේෂාංග

හොරු ඇල්ලීම හෙවත් ප්‍රභූවාදය පරාජය කිරීම

  -අජිත් පැරකුම් ජයසිංහ- ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගයේ නැග්ම පසුපස ඇති ප්‍රධාන ප්‍රවාදය හොරු ඇල්ලීමයි. ආර්ථිකය සම්බන්ධයෙන් පැහැදිලි විකල්ප අදහසක් ඇති බවක් නොපෙනේ. ජවිපෙ හා ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද නොකෙරෙන…

කැඳ දන්සැල් තහනම් කර, අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ ඇයි?
අවකාශය නවතම විශේෂාංග

කැඳ දන්සැල් තහනම් කර, අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ ඇයි?

යුද්ධයෙන් මිය ගිය තම ආදරණීයයන් සිහිපත් කිරීම සදහා උතුරු නැගෙනහිර දෙමළ ජනයා සිදු කරනු ලබන අනුස්මණයන්ට පහළොස් වසරක් ගත වී තිබේ. කෙසේ වෙතත් පසුගිය වසර ගණනාව පුරා මෙම සිහිපත් කිරීමේ අවස්ථා සංවිධානය කිරීමේදී ඔවුන්ට විටින්…

ආරච්චිකට්ටුව පොලිසියෙන් දරුවන් තිදෙනකුට අමානුෂිකව පහරදීලා, නිරුවත් කර වීඩියෝත් කරලා..
අවකාශය නවතම

ආරච්චිකට්ටුව පොලිසියෙන් දරුවන් තිදෙනකුට අමානුෂිකව පහරදීලා, නිරුවත් කර වීඩියෝත් කරලා..

හලාවත ආරච්චිකට්ටුව පොලිසිය විජයකටුපොත ගම්මානයේ දරුවන් තිදෙනකුට අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ. විජයකටුපොත ගම්මානයේ සිදුවූ හොරකමක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මේ දරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව දින…

රැකියා ඉල්ලමින් රජයට බලකරන උපාධිදාරීන්ට ආදර්ශයක් වූ අග්බෝපුර තරුණයා.             
අවකාශය නවතම විශේෂාංග

රැකියා ඉල්ලමින් රජයට බලකරන උපාධිදාරීන්ට ආදර්ශයක් වූ අග්බෝපුර තරුණයා.             

කිසිවෙකුටත් අත නොපා තම උත්සාහයෙන් ජීවිතය ගොඩ ගැනීමට වෙහෙසෙන කන්තලේ අග්බෝපුර අජිත් කුමාර ( 42) නම් කිරි ගොවියා කාටත් ආදර්ශයක් වන තරුණයෙකි. ඔහු සාමාන්‍ය පෙලෙන් පාසල අතහැර තම පියාගේ හරකුන් දහ දෙනෙකුත් රැගෙන වයස අවුරුදු…

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් රජයේ ආකල්පයන් වෙනස්වෙමින් යනවා  – සංජීව විමලගුණරත්න
අවකාශය නවතම විශේෂාංග

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් රජයේ ආකල්පයන් වෙනස්වෙමින් යනවා  – සංජීව විමලගුණරත්න

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න මහතා රාජ්‍ය හා පෞද්ගලික අංශ සම්බන්ධයෙන් සහ ජනතාවට ඇති ගැටළු ගැන සාකච්ඡාව කිරීම සඳහා වෙන්වූ ස්වාධීන රූපවාහිනී හෝප් (Hope) වැඩසටහන සඳහා සහභාගී වූ රාජ්‍ය…

ලාල් කාන්තගේ කළ කතාව ‘මුට්ටිය දැමීමක් ද’?
අවකාශය නවතම විශේෂාංග

ලාල් කාන්තගේ කළ කතාව ‘මුට්ටිය දැමීමක් ද’?

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වන ජාතික ජන බලවේගයේ විධායක සභික කේ ඩී ලාල් කාන්ත යූ ටියුබ් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී ඔවුන් දැන් සමාජවාදය අත හැර දමා ඇතැයි කළ ප්‍රකාශය ඉතාම වැදගත් ය.…

රාජ්‍ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණයි!
අවකාශය නවතම

රාජ්‍ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණයි!

රාජ්‍ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණ බව රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න පවසයි. මේ බව සංජීව විමලගුණරත්න මහතා පැවසුවේ මැයි 05 වෙනි දින ස්වාධීන රූපවාහිනියේ…

බාහු සහෝදරයා
අවකාශය නවතම විශේෂාංග

බාහු සහෝදරයා

වික්‍රමබාහු කරුණාරත්න මහතා ගේ ජීවන චරිතය ගැන ඔහුගේ ඥාති සොහොයුරියක් කියන කතාව... කාලෙකට පස්සේ මම අද ලියන්න ගත්තේ මගේ මහත්තය උපාලි කොතලාවල ගේ නැන්දගෙ පුතා ගැන... සටහනක් ලියන්න හිතුවා. එයා තමයි මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න.. ඔහු…

සජිත් – අනුර විවාදයට ‘බාලගිරි දෝෂය’ ද?
අවකාශය නවතම විශේෂාංග

සජිත් – අනුර විවාදයට ‘බාලගිරි දෝෂය’ ද?

විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර විවාදයක් පිළිබඳ උණුසුම් තත්ත්වයක් මතු වෙමින් තිබේ. මෙම විවාදය පැවැත්වීමට මාධ්‍ය ආයතන පවා ඉදිරිපත් වී සිටිය ද, විවාදයේ උණුසුමක් මෙතෙක් මතු වී නැති අතර, විවාදය පැවැත්වෙන දිනය…

ශානිගේ වැඩ තහනමට විරුද්ධ පෙත්සම විභාගයට!
අවකාශය නවතම

ශානිගේ වැඩ තහනමට විරුද්ධ පෙත්සම විභාගයට!

2019 ජනාධිපතිවරණයෙන් පසු තමාගේ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අවසර…

රජය පුරුදු වෙලා තියෙන්නේ අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්න – කන්තලේ ගොවීන් කියයි.
අවකාශය නවතම විශේෂාංග

රජය පුරුදු වෙලා තියෙන්නේ අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්න – කන්තලේ ගොවීන් කියයි.

කන්තලේ සේරුවිල ඇතුළු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිතැන් බතින් ජීවත් වන හා රටට බත සපයන ගොවීන්ගේ යළ කන්නයේ වී වගාව සඳහා දැනට තම කුඹුරු වල සියළු වැඩ කටයුතු අවසන් කර ඇතත් පොහොර සහනාධාර හෝ වෙනත් විකල්පයක් ගැන…

‘වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා’ – ටිරාන් කියයි
අවකාශය නවතම

‘වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා’ – ටිරාන් කියයි

අපරාධකරුවන් මෙල්ල කිරීමට හරියාකාරව ගිනි අවිභාවිතා කිරීමට බිය නොවන්නයි මහජන ආරක්ෂක ආමාත්‍යවරයා පොලිසියට පවසා  තිබේ. “අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි. අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා,” යැයි කළුතර…

ජවිපෙ නැවැත්විය හැකිද? – එරන්ද ගිනිගේ
අවකාශය නවතම විශේෂාංග

ජවිපෙ නැවැත්විය හැකිද? – එරන්ද ගිනිගේ

ඊළඟට කුමන වරණයක් පැවැත්වුවත් ජවිපෙ විසින් ලංකාව යටත් කරගැනීම වැළැක්විය නොහැකි තැනකට තල්ලු වී තිබේ. ඡන්දයෙන් පරාජයට පත් වුවත් සන්නද්ධ කැරැල්ලකින් රාජ්‍යය යටත් කරගන්නා දීපව්‍යාප්ත සැලසුමක් තිබෙන බවට රාවයක් පැතිරේ. ගින්නක් නැතිව දුමක් නොනගී කියා…