Author: Arachchi
ආරච්චිකට්ටුව පොලිසියෙන් දරුවන් තිදෙනකුට අමානුෂිකව පහරදීලා, නිරුවත් කර වීඩියෝත් කරලා..
හලාවත ආරච්චිකට්ටුව පොලිසිය විජයකටුපොත ගම්මානයේ දරුවන් තිදෙනකුට අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ. විජයකටුපොත ගම්මානයේ සිදුවූ හොරකමක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මේ දරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව දින…
රැකියා ඉල්ලමින් රජයට බලකරන උපාධිදාරීන්ට ආදර්ශයක් වූ අග්බෝපුර තරුණයා.
කිසිවෙකුටත් අත නොපා තම උත්සාහයෙන් ජීවිතය ගොඩ ගැනීමට වෙහෙසෙන කන්තලේ අග්බෝපුර අජිත් කුමාර ( 42) නම් කිරි ගොවියා කාටත් ආදර්ශයක් වන තරුණයෙකි. ඔහු සාමාන්‍ය පෙලෙන් පාසල අතහැර තම පියාගේ හරකුන් දහ දෙනෙකුත් රැගෙන වයස අවුරුදු…
රාජ්ය නොවන සංවිධාන සම්බන්ධයෙන් රජයේ ආකල්පයන් වෙනස්වෙමින් යනවා – සංජීව විමලගුණරත්න
රාජ්ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න මහතා රාජ්ය හා පෞද්ගලික අංශ සම්බන්ධයෙන් සහ ජනතාවට ඇති ගැටළු ගැන සාකච්ඡාව කිරීම සඳහා වෙන්වූ ස්වාධීන රූපවාහිනී හෝප් (Hope) වැඩසටහන සඳහා සහභාගී වූ රාජ්ය…
ලාල් කාන්තගේ කළ කතාව ‘මුට්ටිය දැමීමක් ද’?
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වන ජාතික ජන බලවේගයේ විධායක සභික කේ ඩී ලාල් කාන්ත යූ ටියුබ් නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී ඔවුන් දැන් සමාජවාදය අත හැර දමා ඇතැයි කළ ප්රකාශය ඉතාම වැදගත් ය.…
රාජ්ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණයි!
රාජ්ය නොවන සංවිධාන විධිමත්, විනිවිද භාවයක් ඇති කිරීම ලියාපදිංචියේ අරමුණ බව රාජ්ය නොවන සංවිධාන සම්බන්ධ ජාතික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න පවසයි. මේ බව සංජීව විමලගුණරත්න මහතා පැවසුවේ මැයි 05 වෙනි දින ස්වාධීන රූපවාහිනියේ…
බාහු සහෝදරයා
වික්රමබාහු කරුණාරත්න මහතා ගේ ජීවන චරිතය ගැන ඔහුගේ ඥාති සොහොයුරියක් කියන කතාව... කාලෙකට පස්සේ මම අද ලියන්න ගත්තේ මගේ මහත්තය උපාලි කොතලාවල ගේ නැන්දගෙ පුතා ගැන... සටහනක් ලියන්න හිතුවා. එයා තමයි මහාචාර්ය වික්රමබාහු කරුණාරත්න.. ඔහු…
සජිත් – අනුර විවාදයට ‘බාලගිරි දෝෂය’ ද?
විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර විවාදයක් පිළිබඳ උණුසුම් තත්ත්වයක් මතු වෙමින් තිබේ. මෙම විවාදය පැවැත්වීමට මාධ්‍ය ආයතන පවා ඉදිරිපත් වී සිටිය ද, විවාදයේ උණුසුමක් මෙතෙක් මතු වී නැති අතර, විවාදය පැවැත්වෙන දිනය…
ශානිගේ වැඩ තහනමට විරුද්ධ පෙත්සම විභාගයට!
2019 ජනාධිපතිවරණයෙන් පසු තමාගේ වැඩ තහනම් කිරීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්රේෂ්ඨාධිකරණය ඊයේ අවසර…
අපි ඉන්නේ ලෝකේ ඇතුළෙද?, ලෝකේ තියෙන්නේ අපේ ඇතුළෙද? | PTA මත විමසුම
https://youtu.be/pET7fk4RQJ8
රජය පුරුදු වෙලා තියෙන්නේ අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්න – කන්තලේ ගොවීන් කියයි.
කන්තලේ සේරුවිල ඇතුළු ත්රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිතැන් බතින් ජීවත් වන හා රටට බත සපයන ගොවීන්ගේ යළ කන්නයේ වී වගාව සඳහා දැනට තම කුඹුරු වල සියළු වැඩ කටයුතු අවසන් කර ඇතත් පොහොර සහනාධාර හෝ වෙනත් විකල්පයක් ගැන…
‘වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා’ – ටිරාන් කියයි
අපරාධකරුවන් මෙල්ල කිරීමට හරියාකාරව ගිනි අවිභාවිතා කිරීමට බිය නොවන්නයි මහජන ආරක්ෂක ආමාත්යවරයා පොලිසියට පවසා තිබේ. “අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි. අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා,” යැයි කළුතර…
ජවිපෙ නැවැත්විය හැකිද? – එරන්ද ගිනිගේ
ඊළඟට කුමන වරණයක් පැවැත්වුවත් ජවිපෙ විසින් ලංකාව යටත් කරගැනීම වැළැක්විය නොහැකි තැනකට තල්ලු වී තිබේ. ඡන්දයෙන් පරාජයට පත් වුවත් සන්නද්ධ කැරැල්ලකින් රාජ්යය යටත් කරගන්නා දීපව්යාප්ත සැලසුමක් තිබෙන බවට රාවයක් පැතිරේ. ගින්නක් නැතිව දුමක් නොනගී කියා…
ලක්ෂ 25ක් රට හැර ගිහින්, ඩොලර් මිලියන 10,000ක් ලංකාවට එවලා
පසුගිය වසර දෙකක, එනම්, 2022 සහ 2023 වසර දෙක තුළ ශ්‍රී ලාංකිකයින් 2,565,365 දෙනෙකු විවිධ හේතු මත රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්තුමය වාර්තාවලින් තහවුරු වී තිබේ. පසුගිය වසර දෙකක, එනම්, 2022…
ලංකාවේ දරුවන්ගේ නිරුවත් ෆොටෝ, වීඩියෝ ලක්ෂ ගණනක් ගැන ජාත්‍යන්තර වාර්තාවක්!
ශ්‍රී ලංකාව කිහිප වතාවක්ම ගූගල් අන්තර්ජාල සෙවුම හරහා ලෝකයේ SEX වචනය වැඩිම පිරිසක් සොයා බැලු රට බවට පත් විය. ලිංගිකත්වය පිළිබඳව කතා කිරිම තවමත් මෙරට තුළ රහසක් සේ පවතින අතර ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට…
රොහාන් සහ රොහාන් – උදන් ප්‍රනාන්දු
අයෙක් වෙනෙකෙකුගේ නම උච්චාරණය කරන්නෝ තරමක් වෙනස් ආකාරයකට ය. සමහරවිට එම වෙනස් උච්චාරණය, විකෘතියකට වඩා තරමක බුහුටිකමක් අදාල නමට එකතු කරයි. උදාහරණයකට, ප්‍රසිද්ධ චරිතයක වන සුනන්ද දේශප්‍රියගේ නම 'සුනන්දා' ලෙස දිගින් දිගටම කියනු මා අසා…
හොඳ හිත – පාලිත
- චාමර ලක්ෂාන් කුමාර – “සුළං මාරුවේදී” ඇතිවන තද වැස්ස කළුතර දිස්ත්‍රික්කයේ ජීවත් වන්නන්ට අමුතු දෙයක් නොවුණ ද මැයි 25 වැනිදා රාත්‍රිය පුරා නොනවත්වා ඇද හැලුණු අන්දමේ වැස්සක් හා ඒ ආශ්‍රිතව මතු වූ ගංවතුර බඳු…
සමාජ සංහිඳියාව ඇති කිරීමට ජනමාධ්‍යවේදියා රාමුවෙන් ඔබ්බට සිතිය යුතුයි.
ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සි.දොඩාවත්ත සංක්‍රාන්ති යුක්තිය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ පූජා ව්‍යාපෘතිය විසින් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ වෙනුවෙන් 2024 අප්‍රේල් 08 වෙනි දින කොළඹ ජානකී හෝටලයේ දී පැවති පුහුණු වැඩසටහනේ දී ජේෂ්ඨ මාධ්‍යවේදී සී…
ඇන්.එම්. පැරදුනාම සුමති දවස් දෙකක් ඇඬුවා.
මෑතදී පැවති සුමති යූ.ඩබ්.සුමතිපාල "සුමති අර්ථපති ශතක අභිනන්දන" වැඩසටහන සඳහා විශේෂ දෙසුමක් සඳහා සහභාගි වූ කොමියුනිස්ට් පක්ෂ නායක ඩීව්.ගුණසේකර මහතා විසින් පැවැත්වූ එකී දෙසුම. ජගත් ( සුමතිපාල) මාව හම්බවෙන්න ඇවිත් මේ සඳහා සහභාගිවීම සඳහා ආරාධනය…
ප්‍රකාශනයේ හා භාෂණයේ නීති සමාලෝචනය කරන්න.
අජිත් පැරකුම් ජයසිංහ - (සභාපති - අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ) භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ඇති නීති පද්ධතිය ගැන අවධානය යොමු කිරීමට කැමතියි. මෙම නීති පද්ධතිය රටේ ජනමාධ්‍යවේදීන්ටත්, පොදුවේ පුරවැසියන්ටත් බලපානවා. ප්‍රකාශනයේ අයිතිය බුක්ති විඳීමට බාධා…
නව නීති ගෙන ඒමේ ක්‍රමවේදය ප්‍රජාතාන්ත්‍රික විය යුතුයි! – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ
නීතිඥ දුලාන් දසනායක - ලේකම් අයිතිය උදෙසා මාධ්‍යවේදීයෝ රජය විසින් නව නීති ගණනාවක් මෑතදී සම්මත කර තිබෙන අතර මහජනතාවට හිතකර නීති මෙන්ම ජනතාවගේ අයිතීන් සීමා කරන අහිතකර නීති ද ඒ අතර තිබෙන බව අයිතිය උදෙසා…
“නීතී පැනවීමට පෙර සිතා බලනු!” රජයට අයිතිය උදෙසා ජනමාධ්යවේදීන් පවසයි
https://youtu.be/D-4WTG3wooA

























