Author: Arachchi
“76 වසරක ශාපය කියලා දැන් තරුණයන්ගේ ලේ ප්‍රකෝප කරනවා” ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු
මැතිවරණයක් අභිමුව සිවිල් සමාජ භූමිකා ගැන සිතීමම අභියෝගයක්. අපේ ඡන්දය රහස් ඡන්දයක්. නමුත් බොහෝ දෙනෙක්ට හැගීමක් තියෙනවා අපි දාන ඡන්දය කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා. බොහෝ කාන්තාවන් ඡන්දය ගැන තීරණයන් ගන්නේ පවුලේ අය කියන විදියට.…
දේශපාලඥයන්ට වඩා වෘත්තීය සමිති දූෂිතයි. – වෛද්‍ය ප්‍රියංකර මහගම්මුලගේ
76 වසරක ශාපය ගැන විවිධ අදහස් මතුවුනා. ඒක එහෙම නෙමෙයි කියන්න මම හොඳ නිදර්ශනයක්. මගේ සීයා, සීයගේ තාත්තා,ම ගේ තාත්තා,තාත්තගේ මල්ලි සියළු දෙනාම ගොවියෝ. මම ගිය විශ්ව විද්‍යාලයේ මගේ අධ්‍යාපනයේ මූල්‍යමය වටිනාකම ඒ කාලේ ලක්ෂ…
අහිංසකයන් වසර ගණන් සිරගත කරන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන වැඩමුළුවක්!
1979 දී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම ඇරඹුණත්, එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රබල ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදු කරන ලද්දේ පනත සම්මතවීමෙන් පසුවයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යුද්ධයේ බිහිසුණු බව පාලනය කිරීම වෙනුවෙන් ප්‍රථිඵලදායක නොවීය. නමුත් 1987…
ශ්‍රී ලංකාවේ පෞද්ගලික පාසල් සඳහා නියාමනයක් සහ අධීක්ෂනයක් අවශ්‍යයි!
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද 2022 වසරට අදාළ වාර්තාවෙහි ශ්‍රි ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති තීරණාත්මක ගැටලුවක් ඉස්මතු කරයි, එනම් එහිදි පෞද්ගලික පාසල් සඳහා ඵලදායි නියාමනයක් සහ අධීක්ෂණයක් නොමැතිකමයි. 2022 වසර…
බදු අඩුකරනවයි කියන අපේක්ෂකයින්, ආදායම් වැඩිකරන විදියත් වහාම හෙලිකල යුතුයි!
https://youtu.be/AhIR6W8UrCY
කූල් රනිල් – මහේෂ් හපුගොඩ
එක සීට් එකට පැරදිලා ඉන්න වෙලාවෙත් පැරදුණේ ඇයි, ජනතාව හරිද වැරදිද, ජයගන්න කරන්නේ මොකක්ද, තියන ආණ්ඩුවේ අවුල් මොනවද කිය කියා හැම දවසෙම හන්දියක් හන්දියක් ගානේ කරුණු කියන්න ජනතාව එක්රැස් කළේ නැහැ. වටේ ඉන්න එවුන්ට දෙස්…
වංචනික බදු අයකරන්නන්ට හසුවන්න එපා! – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
වංචනික බදු අය කරන්නන්ට හසු නොවන්නයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාව ගෙන් ඉල්ලීමක් කරයි. රට පුරා ඇතැම් ප්‍රදේශවල මෙලෙස වාංචනික ලෙස බදු අය කරන්නන් සිටින බවට වාර්තාවේ. ඒ පිළිබඳව අවධානය යොමු කොට එම දෙපාර්තමේන්තුව මේ බව…
ඔබ ඔබේ කාර්ය හරියට කරන්න, අපි අපේ කාර්ය හරියට කරන්නම් | 2024 election
https://www.youtube.com/watch?v=leto6NCmXKw
ජනාධිපතිවරණය සම්බන්ධ මාධ්‍ය උපමාන සාධාරණ අන්දමින් ක්‍රියාත්මක කරනු!
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දාට යෙදී තිබේ.2022 වසරේ රට මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය වේ. මෙම ආර්ථික අර්බුදය ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට…
සංහිඳියාව වෙනුවෙන් අඩ සියවසක මැදිහත් වීම | කලාකරු ජයතිලක බණ්ඩාර
https://youtu.be/0_rhyJ2qDH4
මෙදා වැරදුණොත් කළ යුත්තේ ජාතිය වැටුණු වළට පස් දැමීම පමණි!
නව වෙනි ජනපතිවරණය දැනටමත් නවතම මාදිලියක ඡන්දයක් බවට පත් වී ඇත. බලයේ සිටින ජනාධිපතිවරයා ප්‍රථම වතාවට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟයට පිවිස තිබේ. දැනටමත් ප්‍රධාන අපේක්ෂකයන් ලෙස සිව්දෙනෙක් තරඟ බිමට පිවිස සිටිති. සෙසු අපේක්ෂකයන් තිස් පහකි.…
කාන්තා ජනගහනය වැඩි රටේ ජනපතිවරණයට කාන්තාවන් ඉදිරිපත් නොවන්නේ ඇයි?
-BBC- ලොව ප්‍රථම අගමැතිනිය බලයට පත් කළ ඉතිහාසයකට උරුමකම් කියන, ජනාධිපතිවරියක විසින් දෙවරක් පාලනය හෙබවූ ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට තරග කිරීමට මෙවර එක ම කාන්තාවක හෝ ඉදිරිපත්ව නැත. ජනගහනයෙන් 52% වැඩි කාන්තාවන් සිටින ශ්‍රී ලංකාවේ, එකම…
1700ක වතු කම්කරු වැටුප යථාර්ථයක් වෙයි ද?
-BBC- ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවන වියදම ඉහළ යාමත් සමග ඊට සරිලන අයුරින් සිය වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා වතු කම්කරු ජනතාව අරගලයක නිරත වී සිටිති. අවස්ථා කිහිපයකදී වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය මගින් ගැසට් නිවේදන…
අපේක්ෂකයෙකුට උපරිම වශයෙන් වියදම් කළ හැක්කේ රුපියල් බිලියන 1.8ක් පමණයි.
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුටම ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට රුපියල් 109.00 (රුපියල් එකසිය නවයක්) නොඉක්මවන මුදලක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්ද දායකයෙකුට පමණක් දැරීමට බලය ඇත. ඒ අනුව අපේක්ෂකයෙකුට දැරිය හැකි උපරිම…
ජනාධිපතිවරණය 2024 : ඡන්ද දායකයෙකු ලෙස ඔබ දැනගත යුතු කරුණු
- BBC - ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දාට යෙදී තිබේ.2022 වසරේ රට මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය වේ. මෙම ආර්ථික අර්බුදය ආහාර, ඉන්ධන සහ අනෙකුත්…
අපරිපූර්ණ රනිල්….
අනුරාධපුර මංගල රැළියේදී රනිල් එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙකුට අතට අත දෙන වීඩියෝවක් වෛරල් වෙනවා. මම හිතන්නේ ඔහුට විරුද්ධ පාක්ෂික අය මේක ගොඩක් ප්‍රමෝට් කරනවා වගේම මේ කේස් එකේදී රනිල්ට සපෝට් කරන අය සෑහෙන්න නිරුත්තර වෙන්න…
වෛද්‍යවරිය ඝාතනයට එරෙහිව නැවතත් ඉන්දියාව වීදි බසී!
ඉන්දියාව නැවතත් තරුණ කාන්තාවකගේ ම්ලේච්ඡ ලිංගික අපයෝජනක් සහ ඝාතනයක් හේතුවෙන් උණුසුම් විය. ඒ 2024 අගෝස්තු මස 09 වෙනි දින අළුයම කල්කටාවේ දී සිදුවූ වෛද්‍ය මොමිතා දෙබ්නාත් ගේ ඝාතනයයි. ඝාතනයේ තොරතුරු වේගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ…
නිහඬ බහුතරයේ හඬ රනිල්ද?
- අජිත් පැරකුම් ජයසිංහ - රනිල් ජනාධිපතිවරණයෙන් ජයගත යුත්තේ ඕනෑම කෙනෙකුට වැටහෙන සරල හේතුවක් නිසාය. එනම්, ලොව බංකොලොත් වූ හා වෙන්නට ඉඩ තිනෙ සෙසු රටවලට ද ආදර්ශයක් වන පරිදි ශ්‍රී ලංකාව නගාසිටුවීමට අවශ්‍ය පියවර ගන්නට…
සිරකරුවන්ගේ ඡන්ද අයිතිය
1931 වසරේ අප රටට සර්වජන ඡන්ද බලය හිමි වූවත් තවමත් අපේ රටේ සියලුම පුරවැසියන් සර්වජන ඡන්ද බලයෙහි සම්පූර්ණ බුක්තිය නොවිදින අතර ඒ අතරින් මෙහෙණින් වහන්සවරුන්, සිරකරුවන් හා 10%ක් වූ සංක්‍රමණිකයන් යන අයවරුන්ට ඡන්ද අයිතිය හිමි…
අපයෝජන සිද්ධිය වසන් කිරීමට උපදෙස් දුන් නියෝජ්‍ය විදුහල්පතිනිය අත්අඩංගුවට!
මාතලේ මහවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක හත්වන වසරේ ඉගෙනුම ලබන දොළොස් වියැති සිසුවියක ගුරු විවේකගාරය තුළදී බරපතළ ලෙස අපයෝජනයට ලක් කරන ලද ගුරුවරයෙක් සහ සිද්ධිය වසන් කිරීමට අනුබල දුන් නියෝජ්‍ය විදුහල්පතිවිරිය මහවෙල පොලිසියේ ළමා හා කාන්තා…
මේ ආර්ථිකයෙන් රට ගොඩගන්න පුළුවන්ද? – නිරංජන් වාමින්ද කරුණාතිලක
අපේ රටේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට වැඩ කටයුතු කෙරීගෙන යන බව කවුරුත් දන්නා කාරණයකි. එයින් කුමන අපේක්ෂකයා ජයග්‍රහණය කළ ද මුහුණ දිය යුතු මූලිකම ගැටලුව වන්නේ දැනට අප රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය…
පහර කෑ හෙදියට පනස්දාහක් ගෙවන්න දොස්තරට නියෝග!
දියවැඩියා රෝගියකුගේ මහපට ඇඟිල්ල කපා දැමීමට භාවිතා කල කතුරෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු විසින් හෙදියකගේ හිසට පහරදෙනු ලැබීමෙන් ඇයගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි වශයෙන් සිය පෞද්ගලික මුදලින් රුපියල් 50,000ක…
අර්බුදය මැද රට භාර ගැනීමට සැරසෙන සෙවල බණ්ඩලා – දුලාන් දසනායක
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දින යෙදී ඇති අතර ඒ සදහා 30 කට අධික අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වීමට නියමිතය. එහි ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා ලෙස වත්මන් ජනාධීපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුණේ…

























