පෞද්ගලික රෝහලක සීසේරියන් කරද්දී බාහිර පිරිමි ශල්‍යාගාරය ඇතුලේ…
අවකාශය නවතම

පෞද්ගලික රෝහලක සීසේරියන් කරද්දී බාහිර පිරිමි ශල්‍යාගාරය ඇතුලේ…

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහලක කාන්තාවන්හට ශල්‍යකර්ම සිදුකරන අවස්ථාවලදී ඇතැම් ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍යවරුන් ශල්‍යාගාරය තුළට එම ශල්‍යාගාර කටයුතු සඳහා අදාළ නොවන බාහිර පිරිමි පුද්ගලයන් ගෙන්වා ගන්නා බව වාර්තාවන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ…

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ට ජනතා ලියවිල්ලක්!
අවකාශය නවතම

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ට ජනතා ලියවිල්ලක්!

ජනතාව මුහුණ දෙන ගැටළු හඳුනාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් ට ලබා දෙන ලියවිල්ලක් සකස් කිරීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 10 වන දින පස්වරු 3.00 සිට පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. සිවිල් සංවිධාන එකතුවක් විසින්…

අදහන දේශපාලනය සහ යථාර්ථය දෙකකි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
අවකාශය නවතම විශේෂාංග

අදහන දේශපාලනය සහ යථාර්ථය දෙකකි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අනුරට 38%කි. සජිත්ට 26%කි. රනිල්ට 23%කි. රනිල් තුන්වැනියා බව කියැවෙන සමික්ෂණ වාර්තාවක් සමාජ මාධ්‍යයේ පළ කළ විට කෙනෙකු දැන් මාලිමාවටදැයි කළ විමසීමට දුන් මගේ පිළිතුර අදහන දේශපාලනය සහ යථාර්ථය යනු දෙකකි යන්නය. තමන්ට අවාසි සටහනක්…

ලෝකයේ ගන්න අමාරුම ශ්‍රී ලංකාවේ පාස්පෝට් එක ද?
අවකාශය නවතම විශේෂාංග

ලෝකයේ ගන්න අමාරුම ශ්‍රී ලංකාවේ පාස්පෝට් එක ද?

ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය මේ වන විට ලෝකයේ ලබා ගැනීමට අසීරු ම විදෙස් ගමන් බලපත්‍රයක් බවට පත්ව ඇතැයි මැසිවිලි නැගෙන අතර ශ්‍රී ලාංකිකයින්ට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම මේ වන විට අභියෝගයක් බවට පත්ව…

2024 ජනාධිපතිවරණය ‘අරගලයේම’ දිගුවක්
අවකාශය නවතම විශේෂාංග

2024 ජනාධිපතිවරණය ‘අරගලයේම’ දිගුවක්

2024 ජනාධිපතිවරණයේ පෙළගැස්ම සිදුවන ආකාරය ඉතා පැහැදිලිවම 2022 ‘අරගලයේ’ පෙළගැස්ම හා සමපාත වේ. ප්‍රතිඵලය කුමක් වේද? ඊට පෙර අපි 2022 ‘අරගලය’ ගැන අපේ විග්‍රහය කුමක්දැයි පැහැදිලි කරමු. ‘අරගලය’ කාට විරුද්ධව කළ එකක්ද? එය රට බංකොලොත්…

වත්තල පොලීසිය අධිකරණ නියෝගය පැහැර හරියි!
අවකාශය නවතම

වත්තල පොලීසිය අධිකරණ නියෝගය පැහැර හරියි!

ව්‍යාජ චෝදනාවක් මත අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකුට වධහිංසා එල්ල කළ වත්තල පොලීසිය අධිකරණයෙන් රෝහල්ගත කරන ලෙස ලබා දුන් නියෝගය ද පැහැර හරියි. ජාඇල තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවරිදි එච්. උදේශ් මධුෂංක තරුණයා ඉකුත් 16 වනදා ජා…

IMF ගිවිසුමෙන් ඉටු විය යුතු මූලික කාර්යය ඉටු වුණා – ආචාර්ය මංජුල වන්නිආරච්චිගේ
අවකාශය නවතම විශේෂාංග

IMF ගිවිසුමෙන් ඉටු විය යුතු මූලික කාර්යය ඉටු වුණා – ආචාර්ය මංජුල වන්නිආරච්චිගේ

වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය මංජුල වන්නිආරච්චිගේ සමඟ “දිනමිණ”කළ කතාබහකි. අපේ රටේ ආර්ථිකයට මොකද වුණේ ? ශ්‍රී ලංකා ආර්ථිකය දිගු කලක පටන් විශාල ගැටලුවක පැටලී තිබුණා.…

බංගලාදේශය කබලෙන් ලිපට වැටෙයි ද?
අවකාශය නවතම විශේෂාංග

බංගලාදේශය කබලෙන් ලිපට වැටෙයි ද?

-BBC- බංගලාදේශය යනු ගෝලීය අධිවේගී විලාසිතා ව්‍යාපාරයේ (fast fashion business - අධිවේගී විලාසිතා ව්‍යාපාරය යනු මිල අඩු එහෙත්, නවීන විලාසිතාවලින් සමන්විත ඉක්මනින් වෙළෙඳපොළ තුළ සංසරණය වන ඇඟලුම් ව්‍යාපාරය යි) ගැහෙන හදවත යි. බංගලාදේශයේ කර්මාන්ත ශාලා…

තැපැල් ඡන්දය ඉතිහාසය පුරා ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැටි!
අවකාශය නවතම

තැපැල් ඡන්දය ඉතිහාසය පුරා ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපෑ හැටි!

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තැපල් ඡන්දය වැදගත් වන්නේ ඇයි? සෑම මැතිවරණයකදී ම තැපැල් ඡන්ද ප්‍රතිඵල අනෙක් ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට පෙර නිකුත් වේ. ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ සියල්ලේ ම තැපැල් ඡන්ද වැඩියෙන් ම…

උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කිරීමට Online ක්‍රමවේදයක්!
අවකාශය නවතම

උප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කිරීමට Online ක්‍රමවේදයක්!

උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මෙම නව මාර්ගගත ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට කොන්සියුලර් කටයුතු අංශයේ මාර්ගගත සැලසුම හරහා ඔවුන්ගේ උප්පැන්න, විවාහ සහ…

අවුරුදු හැත්තෑ හයක් රට කෑවා කියන්නේ මෝල් ගහෙන් වෙඩි කෑවා වගේ ද?
අවකාශය නවතම විශේෂාංග

අවුරුදු හැත්තෑ හයක් රට කෑවා කියන්නේ මෝල් ගහෙන් වෙඩි කෑවා වගේ ද?

මගේ වැඩිහිටි මිත්‍රයෙකුගෙන් පසුගියදා ලැබුණු සුභ පැතුමකින් කියවුණේ අවුරුදු හැත්තෑ හයක් තිස්සේ අපෙන් උදුරාගත් සියල්ල ආපසු ලබා ගන්නා දිනය මේ මාසයේ එළඹෙන බවකි. ඒ සඳහා ජනාධිපතිවරණයේ එක් පක්ෂයකට ඡන්දය දෙන ලෙසටත් ඔහු ඉල්ලා තිබිණ. මේ…

රනිල්, සජිත්, අනුර, නාමල් රටට සල්ලි ගේන්නේ කොහොමද?
අවකාශය නවතම විශේෂාංග

රනිල්, සජිත්, අනුර, නාමල් රටට සල්ලි ගේන්නේ කොහොමද?

2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සියලු ප්‍රධාන අපේක්ෂකයින් බදුබර අඩු කර ජීවන වියදම අඩු කිරීමට පොරොන්දු ලබා දෙමින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් බවට පත් කිරීම…

මෙවර ප්‍රතිඵල බාහිර ප්‍රතිරූප මත තීරණය වෙයිද?
අවකාශය නවතම විශේෂාංග

මෙවර ප්‍රතිඵල බාහිර ප්‍රතිරූප මත තීරණය වෙයිද?

ශ්‍රී ලංකාවේ මැතිවරණ සමයේදී, වැඩි වශයෙන් ජනාධිපතිවරණ සමයේදී මීට පෙර අවස්ථාවල, අපේක්ෂකයින්ගේ බාහිර ප්‍රතිරූපය ඉලක්ක කර ගත් විවිධ අපහාසාත්මක අදහස් අපට අසන්නට දකින්නට ලැබිණි. දරුවන්, උඩු රැවුල, උත්තුංග දේහය, ඉංග්‍රීසි සහ සිංහල කථන හැකියාව, ඇඳුම…

එදා භාණ්ඩාරය තිබුණේ අලි සබ්‍රිගේ පුද්ගලික ගිණුමටත් වඩා අඩුවෙන්. – අජිත් මුණසිංහ
අවකාශය නවතම

එදා භාණ්ඩාරය තිබුණේ අලි සබ්‍රිගේ පුද්ගලික ගිණුමටත් වඩා අඩුවෙන්. – අජිත් මුණසිංහ

අජිත් මුණසිංහ - සිවිල් සංවිධාන ක්‍රියාකාරික බොහෝ දෙනෙක් කියනවා රට බංකොලොත් වුනා කියලා. බංකොලොත් වුනා කියලා ප්‍රකාශ කරන්නේ කියලා කියන දේ ගැන අවබෝධයක් දෙන්න උත්සාහ කරනවා. මම විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයෙක් විදියට අවුරුදු 35 ක්…

ආර්ථික ගමන වෙනස් කළොත් රට අගාධයේ!
අවකාශය නවතම සාකච්ඡා

ආර්ථික ගමන වෙනස් කළොත් රට අගාධයේ!

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර සමඟ උදිත ගුණවර්ධන කල සම්මුක සාකච්ඡාවකි. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර *සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කියන්නේ දේශපාලනය වෙත ප්‍රබල මැදහත්…

” පුළුවන් ශ්‍රී ලංකා ” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි..
අවකාශය නවතම

” පුළුවන් ශ්‍රී ලංකා ” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි..

ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ "රනිල් සමග රට දිනවන වසර පහක්" ප්‍රතිපත්ති ප්‍රකාශය  අද (29) කොළඹදී එළි දැක්විය. " පුළුවන් ශ්‍රී ලංකා " යන දැක්ම මුල් කරගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබේ.පක්ෂ සහ…

1980 සිට පුද්ගලයින් 14,500ක් අතුරුදන්
අවකාශය නවතම

1980 සිට පුද්ගලයින් 14,500ක් අතුරුදන්

1980 සිට මේ දක්වා පුද්ගලයින් 14,500ක් අතුරුදන්ව ඇති බවත්, ඔවුන්ට සාධාරණය ඉටු කිරීම සඳහා පවතින යාන්ත්‍රණය තුළින් ම පිළිතුරු ලබා දිය යුතු බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්‍රි පවසයි. ඒ පැවසුවේ අගෝස්තු මස 30…

‘මංගල මොහොතක’ – (කේෂාල් ජයසිංහ)
අවකාශය නවතම විශේෂාංග

‘මංගල මොහොතක’ – (කේෂාල් ජයසිංහ)

මංගල සමරවීර යනු අභියෝග හමුවේ තමන් නිවැරදි බව තහවුරු කරගත් මතවාදවලින් බැහැරව නොයමින්, එය යථාර්ථයක් කරගැනීම උදෙසා නිරතුරුවම සටන් කළ දේශපාලනඥයෙක් බව කේෂාල් ජයසිංහ පැවසී ය. 'Mangilogy' (මැන්ගිලොජි) සංවිධානයේ අධ්‍යක්ෂ කේශාල් ජයසිංහ මෙලෙස පැවසුවේ පසුගිය…

විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක
අවකාශය නවතම විශේෂාංග

විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක

සිවිල් සංවිධාන ව්‍යාපාරයන් විවිධ දේශපාලන අරමුණු හා තේමාවන් ඔස්සේ කාලයක් තිස්සේ ජනතාව දැනුවත් කිරීම් සිදු කළත් ඊට කිසිවිටෙකත් ආර්ථික කරුණු  මුල් වුනේ නැහැ. 2017 පසුව කාලය තුළ තමයි අපි ආර්ථික කරුණු අපගේ සිවිල් සංවිධාන ක්‍රියාකාරකම්…

වදහිංසාවට එරෙහිව දුන් නියෝග ගණන් නොගත්තාට පොලිස්පතිට හා කොමිසමට උසාවියෙන් දොස්!
අවකාශය නවතම

වදහිංසාවට එරෙහිව දුන් නියෝග ගණන් නොගත්තාට පොලිස්පතිට හා කොමිසමට උසාවියෙන් දොස්!

පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් සිර භාරයේ සිටින විට කෲර වධ හිංසාවලට භාජනය වීම වැළැක්වීම උදෙසා පසුගිය කාලයේ අධිකරණය විසින් විවිධාකාරයේ නියෝග නිකුත් කළ ද එම නියෝග තුළින් කිසිදු ප්‍රතිපලයක් අත්වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල…

“පොඩිනෝනා” “සුදුනෝනා” කෙරූ මහවැලියේ ඉඩම් අවුල!
අවකාශය නවතම

“පොඩිනෝනා” “සුදුනෝනා” කෙරූ මහවැලියේ ඉඩම් අවුල!

අම්බලන්තොට, කොග්ගල්ල, උතුර කඩවර පදිංචි එස්.එච්. පොඩිනෝනා යන අයට 2006 වර්ශයේ පැවැති ඉඩම් කච්චේරියකින් ගොඩ හා මඩ ඉඩමක් ලැබීමට තේරී ඇත. නමුත් මහවැලි අදිකාරියේ වරදකින් පොඩිනෝනා යන අයගේ නම සුදුනෝනා ලෙස තේරීම් ලේකනයේ සටහන්ව ඇත.…