ස්වෛරී ඡන්දය වෛරී නොවී පාවිච්චි කරන්න | මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර
https://www.youtube.com/watch?v=T7TVWDd7CTE
https://www.youtube.com/watch?v=T7TVWDd7CTE
මම ස්වාධීන පුද්ගලයෙක් නෙමෙයි. මට දේශපාලන මතකයක් තියෙනවා. ඒ මතයෙනුත් ඔබ්බට යාමට මගේ අදහසක් තියෙනවා. මම නං ඉන්නේ බයෙන්. මට අනුව ඒ බය ඇතිවෙන්නේ කොහොමද කියලා මම අදහස් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. පුරවැසියන් වශයෙන් අපි…
අපරාධ ක්‍රියාකාරකම් හරහා උපයාගත් වත්කම් ආපසු අයකර ගැනීමේ අරමුණින් රජය නව නීතියක් ගැසට් කර ඇති බව අධිකරණ අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි පවසයි. නීතිවිරෝධී ලෙස උපයාගත් ධනය ළඟ තබාගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සහ…
-මහාචාර්ය රොහාන් සමරජීව- මූලික කරුණ මුදල් ය. ගොඩගැසී ඇති ණය කන්ද කළමනාකරණය කිරීම; පුම්බාගත් නිලධරයේ සහ සන්නද්ධ හමුදාවන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම, පමණක් නොව, අපි ජනාධිපතිවරණය ලෙස හඳුන්වන ලංසු තැබීමේ යුද්ධයේ කොටසක් ලෙස පොරොන්දු…
https://youtu.be/Ge1yJj3aH8c
ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් නඩුවක් තිබුණා 355/19 අංකයෙන්. හොරු ඇල්ලීම, දූෂණ විරෝධය සම්බන්ධයෙන් මහා හඩක් නඟන ජනතා විමුක්ති පෙරමුණ නැතිනම් ජනබල වේගයයේ ප්‍රබල සමාජිකයෙක් වන වසන්ත සමරසිංහ මේ නඩුවේ පැමිණිලිකරු. දූෂණ ගණනාවක් පෙන්වමින්, අපි හොරු අල්ලනවා…
https://www.youtube.com/watch?v=U9rtTWVnL8Y&t=35s
වේදනාවකින් තොරව ජීවිතය ගත කිරීම මිනිස් අයිතිවාසිකමක් වේ. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වාර්තාවල ද සඳහන් වේ. එය එසේ සඳහන්වුවත් සාමාන්‍යයෙන් පුද්ගලයෙකු වේදනාවෙන් ඉපදෙනවා සේම වේදනාවෙන්ම මිය යයි. එහෙත් නවීන ලෝකයේ වේදනාවෙන් තොරව ඉපදීමටත්…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහලක කාන්තාවන්හට ශල්‍යකර්ම සිදුකරන අවස්ථාවලදී ඇතැම් ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍යවරුන් ශල්‍යාගාරය තුළට එම ශල්‍යාගාර කටයුතු සඳහා අදාළ නොවන බාහිර පිරිමි පුද්ගලයන් ගෙන්වා ගන්නා බව වාර්තාවන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ…
ජනතාව මුහුණ දෙන ගැටළු හඳුනාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් ට ලබා දෙන ලියවිල්ලක් සකස් කිරීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 10 වන දින පස්වරු 3.00 සිට පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. සිවිල් සංවිධාන එකතුවක් විසින්…
අනුරට 38%කි. සජිත්ට 26%කි. රනිල්ට 23%කි. රනිල් තුන්වැනියා බව කියැවෙන සමික්ෂණ වාර්තාවක් සමාජ මාධ්‍යයේ පළ කළ විට කෙනෙකු දැන් මාලිමාවටදැයි කළ විමසීමට දුන් මගේ පිළිතුර අදහන දේශපාලනය සහ යථාර්ථය යනු දෙකකි යන්නය. තමන්ට අවාසි සටහනක්…
ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය මේ වන විට ලෝකයේ ලබා ගැනීමට අසීරු ම විදෙස් ගමන් බලපත්‍රයක් බවට පත්ව ඇතැයි මැසිවිලි නැගෙන අතර ශ්‍රී ලාංකිකයින්ට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම මේ වන විට අභියෝගයක් බවට පත්ව…
2024 ජනාධිපතිවරණයේ පෙළගැස්ම සිදුවන ආකාරය ඉතා පැහැදිලිවම 2022 ‘අරගලයේ’ පෙළගැස්ම හා සමපාත වේ. ප්‍රතිඵලය කුමක් වේද? ඊට පෙර අපි 2022 ‘අරගලය’ ගැන අපේ විග්‍රහය කුමක්දැයි පැහැදිලි කරමු. ‘අරගලය’ කාට විරුද්ධව කළ එකක්ද? එය රට බංකොලොත්…
ව්‍යාජ චෝදනාවක් මත අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකුට වධහිංසා එල්ල කළ වත්තල පොලීසිය අධිකරණයෙන් රෝහල්ගත කරන ලෙස ලබා දුන් නියෝගය ද පැහැර හරියි. ජාඇල තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවරිදි එච්. උදේශ් මධුෂංක තරුණයා ඉකුත් 16 වනදා ජා…
වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය මංජුල වන්නිආරච්චිගේ සමඟ “දිනමිණ”කළ කතාබහකි. අපේ රටේ ආර්ථිකයට මොකද වුණේ ? ශ්‍රී ලංකා ආර්ථිකය දිගු කලක පටන් විශාල ගැටලුවක පැටලී තිබුණා.…
-BBC- බංගලාදේශය යනු ගෝලීය අධිවේගී විලාසිතා ව්‍යාපාරයේ (fast fashion business - අධිවේගී විලාසිතා ව්‍යාපාරය යනු මිල අඩු එහෙත්, නවීන විලාසිතාවලින් සමන්විත ඉක්මනින් වෙළෙඳපොළ තුළ සංසරණය වන ඇඟලුම් ව්‍යාපාරය යි) ගැහෙන හදවත යි. බංගලාදේශයේ කර්මාන්ත ශාලා…
ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට තැපල් ඡන්දය වැදගත් වන්නේ ඇයි? සෑම මැතිවරණයකදී ම තැපැල් ඡන්ද ප්‍රතිඵල අනෙක් ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට පෙර නිකුත් වේ. ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ සියල්ලේ ම තැපැල් ඡන්ද වැඩියෙන් ම…
උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. මෙම නව මාර්ගගත ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට කොන්සියුලර් කටයුතු අංශයේ මාර්ගගත සැලසුම හරහා ඔවුන්ගේ උප්පැන්න, විවාහ සහ…
https://www.youtube.com/watch?v=PkATEBBGJpk
මගේ වැඩිහිටි මිත්‍රයෙකුගෙන් පසුගියදා ලැබුණු සුභ පැතුමකින් කියවුණේ අවුරුදු හැත්තෑ හයක් තිස්සේ අපෙන් උදුරාගත් සියල්ල ආපසු ලබා ගන්නා දිනය මේ මාසයේ එළඹෙන බවකි. ඒ සඳහා ජනාධිපතිවරණයේ එක් පක්ෂයකට ඡන්දය දෙන ලෙසටත් ඔහු ඉල්ලා තිබිණ. මේ…
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සියලු ප්‍රධාන අපේක්ෂකයින් බදුබර අඩු කර ජීවන වියදම අඩු කිරීමට පොරොන්දු ලබා දෙමින් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් බවට පත් කිරීම…
https://www.youtube.com/watch?v=L1F_Nx2VQN4&t=3s
ශ්‍රී ලංකාවේ මැතිවරණ සමයේදී, වැඩි වශයෙන් ජනාධිපතිවරණ සමයේදී මීට පෙර අවස්ථාවල, අපේක්ෂකයින්ගේ බාහිර ප්‍රතිරූපය ඉලක්ක කර ගත් විවිධ අපහාසාත්මක අදහස් අපට අසන්නට දකින්නට ලැබිණි. දරුවන්, උඩු රැවුල, උත්තුංග දේහය, ඉංග්‍රීසි සහ සිංහල කථන හැකියාව, ඇඳුම…
අජිත් මුණසිංහ - සිවිල් සංවිධාන ක්‍රියාකාරික බොහෝ දෙනෙක් කියනවා රට බංකොලොත් වුනා කියලා. බංකොලොත් වුනා කියලා ප්‍රකාශ කරන්නේ කියලා කියන දේ ගැන අවබෝධයක් දෙන්න උත්සාහ කරනවා. මම විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයෙක් විදියට අවුරුදු 35 ක්…
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර සමඟ උදිත ගුණවර්ධන කල සම්මුක සාකච්ඡාවකි. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර *සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කියන්නේ දේශපාලනය වෙත ප්‍රබල මැදහත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes