ද්‍රවශීලී බව ගැන ආණ්ඩුවේ ඇමැතිවරුන් තුන්දෙනා දන්නේ නැහැ.
අවකාශය නවතම

ද්‍රවශීලී බව ගැන ආණ්ඩුවේ ඇමැතිවරුන් තුන්දෙනා දන්නේ නැහැ.

ද්‍රව­ශීලී බව ගැන බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමි­යන් දන්නා තරම්වත් ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු තුන් දෙනා නොදන්නා හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පවසයි.. ඒ මහතා මේ බව පැව­සුවේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ යටතේ ගෑස් සිලි­න්ඩ­ර­යෙන් තරග කරන මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ…

මෙරට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා UNFPA සහාය.
අවකාශය නවතම

මෙරට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා UNFPA සහාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නියෝජිත Kunle Adeniyi මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ දේශපාලන තුළ වැඩිවන කාන්තා නියෝජනය පිළිබඳව ඇඩෙනියි මහතා සිය ප්‍රසාදය පළ කළේය.…

හිටපු ජනාධිපතිට එරෙහිව තවත් පැමිණිල්ලක්!
අවකාශය නවතම විශේෂාංග

හිටපු ජනාධිපතිට එරෙහිව තවත් පැමිණිල්ලක්!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව ලබාදුන් ආදායම්/වියදම් වාර්ථාව එම පනතේ 6 (1) (අ) වගන්තිය ප්‍රකාරව ආදායම් වාර්ථාවක් ලබා දී නොතිබීම 6 (1) (ආ) වගන්තිය…

නව රජයේ PTA තීරණයට, අම්භිකාගෙන් දැඩි විවේචනයක්!
අවකාශය නවතම

නව රජයේ PTA තීරණයට, අම්භිකාගෙන් දැඩි විවේචනයක්!

හිටපු මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් අම්බිකා සත්කුනානාදන් මහත්මිය නව රජයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) පිළිබඳව සිදු කර ඇති ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කර තිබේ. ඒ ඊයේ (29) වන දින www.themorning.lk වෙබ් අඩවිය පලකල පුවතක් උපුටා…

මාලිමා ආණ්ඩුව යටතේ විදෙස් ආයෝජන ඇනහිටලාද?
අවකාශය නවතම විශේෂාංග

මාලිමා ආණ්ඩුව යටතේ විදෙස් ආයෝජන ඇනහිටලාද?

ආයෝජනයේ වැදගත් භාවය ‘‘ඕනෑම රටක දියුණුවේ පදනම වෙන්නෙ ආයෝජන. රටක මූල්‍ය ආයෝජන රාජ්‍ය අංශයට පමණක් කරන්න බෑ. ලංකාවේ රාජ්‍ය ආදායමෙන් විශාල ප්‍රමාණයක් යොදවා තිබුණේ සුබසාධන වියදම් සඳහා. ලංකාවට පැමිණි පළමුවැනි ලෝක බැංකු නියෝජිත පිරිසේ ආර්ථික…

මාලිමා ආණ්ඩුවේ නෝට්ටුවලින් ගනුදෙනු කරන්නට පුළුවන් කවදා සිටද?
අවකාශය නවතම

මාලිමා ආණ්ඩුවේ නෝට්ටුවලින් ගනුදෙනු කරන්නට පුළුවන් කවදා සිටද?

අජිත් පැරකුම් ජයසිංහ, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ අත්සනින් යුත් මාලිමා ආණ්ඩුවේ මුදල් නෝට්ටු භාවිතයට ගන්නට දැන්ම බැරි වනු ඇත. එහෙනම්, ආණ්ඩුව රුපියල් බිලියන 100ක සල්ලි අච්චු ගැහුවා කියන එක බොරුවක්ද? එහෙම තමයි ඒ ක්‍රියාවලියට…

මීළඟ විපක්ෂ නායක කවුරුද?
අවකාශය නවතම විශේෂාංග

මීළඟ විපක්ෂ නායක කවුරුද?

-BBC- ඒ. අමිර්තලිංගම් සහ ආර්. සම්බන්ධන් වැනි සුළුතර ප්‍රජාව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙරට විපක්ෂනායක ධුරයට තේරී පත්වු අවස්ථා ගැන ඉතිහාසය සාක්ෂි දරයි. ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් ස්වයං විශ්‍රාම ගැනීම…

තරුණයින් 11ක් පැහැරගැනීමේ නඩුව : කරන්නාගොඩ ගොනුකළ රිට් පෙත්සම විභාගයට අවසර!
අවකාශය නවතම

තරුණයින් 11ක් පැහැරගැනීමේ නඩුව : කරන්නාගොඩ ගොනුකළ රිට් පෙත්සම විභාගයට අවසර!

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමක් සම්බන්ධව තමාට එරෙහිව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත…

රාජපක්ෂවාදයේ අවසානය කොතැන ද?
අවකාශය නවතම විශේෂාංග

රාජපක්ෂවාදයේ අවසානය කොතැන ද?

ජන සමාජය තුළ යූඑන්පියට තිබූ පිළිගැනීම අවම වෙමින් එහි කඩා වැටීම ආරම්භ වූයේ 1994න් පසුව ය. ඊට හේතුව ලෙස බොහෝ අයකු දුටුවේ රනිල් වික්‍රමසිංහව ය. නමුත් ඇත්ත කතාව වන්නේ යූඑන්පියේ බිදවැටීමට හේතුව රනිල් වික්‍රමසිංහ නොවන…

ආරුගම්බේ මොකද වෙන්නේ?
අවකාශය නවතම විශේෂාංග

ආරුගම්බේ මොකද වෙන්නේ?

-BBC- ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, කොළඹ සහ යාපනය ප්‍රදේශවලදී අදාළ…

“අනුරවාදය” Anurism
අවකාශය නවතම විශේෂාංග

“අනුරවාදය” Anurism

මෙම ලියවිල්ල අනුරපානයෙන් මත්වුවන්ගේ අවධානයට නොවේ! දේශපාලන සත්වයන්ගේ අවධානයට වන්නේය. වර්තමාන ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන දෘෂ්ඨිය කුමක්ද යන්න තේරුම් ගැනීම විපක්ෂ දේශපාලනයේ යෙදෙන්නන්ගේ වගකීමක් වන්නේය. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුල ක්‍රියාත්මක වන රටක දේශපාලන පක්ෂයක් වගකීම වන්නේ තමන්…

“එය මිනීමැරුමක්” – මහේස්ත්‍රාත්, “නඩුව අවසන්” – නීතිපති
අවකාශය නවතම විශේෂාංග

“එය මිනීමැරුමක්” – මහේස්ත්‍රාත්, “නඩුව අවසන්” – නීතිපති

2020 නොවැම්බර් 29දා මහර බන්ධනාගාරයේදී සිදුවීමකින් රැඳවියෝ 11දෙනෙකු මියගියා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 100කට වැඩි පිරිසකට තුවාල සිදුවුණා. මෙහි තිබෙන අමානුෂිකම පැතිකඩ වන්නේ මියගිය 11දෙනාගෙන් නවදෙනෙකුම කොවිඩ්-19 රෝගීන් බව සනාථ වීමයි. ඒ කියන්නේ, මරා දමා…

සයිබර් අපරාධවල අලුත් ම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව ද?
අවකාශය නවතම විශේෂාංග

සයිබර් අපරාධවල අලුත් ම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව ද?

"රුපියල් 50,000ක ණය මුදලක් ක්ෂණිකව ලබා ගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න" මෙවැනි පණිවුඩයක් හරහා සයිබර් මූල්‍ය අපරාධයක ගොදුරක් බවට පත්වූ පිරිස් ගැන අපට අසන්නට දකින්නට ලැබෙන පුවත් දිනෙන් දින ඉහළ යමින් තිබේ. අන්තර්ජාල බැංකු…

හිටපු ජනපතිවරුන් තිදෙනෙකු හෙළි කළ පාලන සමයේ රහස්!
අවකාශය නවතම විශේෂාංග

හිටපු ජනපතිවරුන් තිදෙනෙකු හෙළි කළ පාලන සමයේ රහස්!

වරලත් ගණකාධිවරුන්ගේ 45 වන ජාතික සමුළුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 16 වන දා පැවැත්විණි. එහිදී, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන ආරාධිතයින් කළ ප්‍රකාශ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය…

බලය අවභාවිතා කල, දිස්ත්‍රික් ලේකම්ට ස්ථාන මාරු!
අවකාශය නවතම

බලය අවභාවිතා කල, දිස්ත්‍රික් ලේකම්ට ස්ථාන මාරු!

හම්බන්තොට හිටපු දිස්ත්‍රික් ලේකම් වරයා විසින් ඔහුගේ බලය අයුතු ලෙස අවභාවිතා කරමින් එක්තරා දේශපාලනඥයෙකුගේ කීමට තමන්ව දැඩි මානසික පීඩනයකට පත් කලබවත්, තමන් සේවය කල පුද්ගලික ආයතනයද තමන් නොමැති අවස්ථාවක වෙනත් ආයතනයකට පවරමින් තමන්ව මහ පාරට…

රාජ්‍ය ණය කළමනාකරණයට මෘදුකාංග පද්ධතියක් මිලදී ගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය!
අවකාශය නවතම

රාජ්‍ය ණය කළමනාකරණයට මෘදුකාංග පද්ධතියක් මිලදී ගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය!

රාජ්‍ය ණය කළමනාකරණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයෙන් Commonwealth Meridian මෘදුකාංගය මිලදී ගැනීම පිළිබඳ යෝජනාවක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවිය…

පාරෙ ටොෆි කොලයක් විසි නොකරන රටක්!
අවකාශය නවතම

පාරෙ ටොෆි කොලයක් විසි නොකරන රටක්!

- අජිත් පැරකුම් ජයසිංහ - සීරෝ ප්ලාස්ටික් කියන්නෙ ප්‍රායෝගික නැති බොළඳ සංකල්පයක්. ප්ලාස්ටික් කියන්නෙ සංවර්ධිත සමාජයක අත්‍යවශ්‍ය දෙයක්. ඒකට විකල්ප නැහැ. අපි කරන්නට ඕනැ ප්ලාස්ටික්, පොලිතින් කසල නිසි පරිදි කළමනාකරනයයි. ඒ කෙසේ වෙතත්, මේ කැම්පේන්…

රහසඟට නයිමිරිස් දියර වත්කිරීම : පොලිසිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ – නීතිපති
අවකාශය නවතම

රහසඟට නයිමිරිස් දියර වත්කිරීම : පොලිසිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ – නීතිපති

තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයිමිරිස් දියකර වත්කිරීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ 12 වැනි වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින බව හා වගඋත්තරකාර පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් වෙනුවෙන්…

“ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි” – විජිත හේරත්
අවකාශය නවතම

“ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි” – විජිත හේරත්

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේය.…

සීයේ…. තව ටෙම්පරියක් අදිමුද?
අවකාශය නවතම විශේෂාංග

සීයේ…. තව ටෙම්පරියක් අදිමුද?

අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවෙලා යන්තම් සති තුනක් ගතවුනා විතරයි. ලංකාවේ ජනාධිපති කෙනෙක් පත්වෙලා මේ තරම් ඉක්මනට විවේචනයට ලක්වෙන වෙන කෙනෙක් නැතිව ඇති. වෙන ජනාධිපතිලට නම් තමන්ගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න අවම වශයෙන් අවුරුද්දක කාලයක් දුන්නා.…

හරිනි මුරකුටි ඉවත් කිරීම සීයාගේ ජයග්‍රහණයකි.
අවකාශය නවතම විශේෂාංග

හරිනි මුරකුටි ඉවත් කිරීම සීයාගේ ජයග්‍රහණයකි.

- අජිත් පැරකුම් ජයසිංහ - මීට අවුරුදු දෙකකට පෙර 2022 ජුලි 9 දින අගමැති නිල නිවස හෙවත් අරලියගහ මන්දිරය අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක්විය. ඔවුන් නීති විරෝධී ලෙස එය අත්පත් කරගැනීමට ද කටයුතු කළහ. ඊට පෙර 2022…

සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට USAID සහාය..
අවකාශය නවතම

සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට USAID සහාය..

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් අතර සාකච්ඡාවක් ඊයේ (11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදුකර තිබෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ සමන්තා…

හොර ඔප්පු ලියන්නන්ට නීතියෙන් දඬුවම්!
අවකාශය නවතම

හොර ඔප්පු ලියන්නන්ට නීතියෙන් දඬුවම්!

වංචනික අන්දමින් ඉඩමකට ඔප්පු සකස් කිරීමේ වරදට චෝදනා ලැබූ නීතීඥවරයකුට බරපතළ වැඩ සහිත වසර අටක සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉකුත් ඔක්තොම්බර් අටවනදා නියම කර ඇත. ඒ අනුව එක් චෝදනාවකට වසර හතර බැගින්…

මාලිමාවේ මහජන ආරක්ෂාව සම්බන්ධ පත්කිරීම සොරුන් ඇල්ලීමට බලපාන හැටි!
අවකාශය නවතම

මාලිමාවේ මහජන ආරක්ෂාව සම්බන්ධ පත්කිරීම සොරුන් ඇල්ලීමට බලපාන හැටි!

-අජිත් පැරකුම් ජයසිංහ- විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලබාදීම ළඟ නවන අයගේ අමන්දානන්දයට හේතු වුව ද එය පොලිස්…