බදු ආදායම 39% කින් ඉහළට – මුදල් අමාත්‍යාංශය
අවකාශය නවතම

බදු ආදායම 39% කින් ඉහළට – මුදල් අමාත්‍යාංශය

2023 වසරේ පළමු මාස නවය ඇතුළත එනම් ජන­වාරි සිට සැප්තැ­ම්බර් දක්වා වූ කාල­යට සාපේ­ක්ෂව මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් යන පළමු මාස නවය තුළ ශ්‍රී ලංකාවේ බදු ආදා­යම රුපි­යල් බිලි­යන 2,918.3 දක්වා එනම් ප්‍රතිශතයක් ලෙස…

කොරියන් වීසා ප්‍රශ්නය හා තැනැත්තන් වෙළඳාම!
අවකාශය නවතම

කොරියන් වීසා ප්‍රශ්නය හා තැනැත්තන් වෙළඳාම!

අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLFEB) දකුණු කොරියාවේ සෘතුමය රැකියා සඳහා වූ E-8 වීසා ක්‍රමයට ලාංකිකයන් කොරියාවට යාම සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධ වී ඇති අතර, ඒ හේතුවෙන් දැන් උද්ඝෝෂණයක් ද ආරම්භ…

“මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීම තහනම් කරන්න”
අවකාශය නවතම

“මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීම තහනම් කරන්න”

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමයේ සංශෝධන ඇතුළු ව්‍යවස්ථා සංශෝධන ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ…

දේශබන්දු ට එරෙහි අගමැති හරිනිගේ පෙත්සම කැඳවීමට නියෝග!
අවකාශය නවතම

දේශබන්දු ට එරෙහි අගමැති හරිනිගේ පෙත්සම කැඳවීමට නියෝග!

පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේදී පසුගිය වසරේ පැවැත් වූ සාමකාමී කාන්තා විරෝධතාවකට පහර දීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංගණය කළැයි කියමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි 30 වැනි දා කැඳවීමට…

බන්ධනාගාර නිලධාරියෙකුගේ පහරදීමෙන් ආබාධිත රැඳවියකු රෝහල් ගත කෙරේ..
අවකාශය නවතම

බන්ධනාගාර නිලධාරියෙකුගේ පහරදීමෙන් ආබාධිත රැඳවියකු රෝහල් ගත කෙරේ..

රුපියල් 7000 හි දඩය ගෙවා ගැනීමට නොහැකිව මාස 06 කට බන්ධනාගාර ගතකළ ආබාධිත පුද්ගලයකුට වීරවිල එළිමහන් කඳවුරේ නියාමකයකුගේ පහරදීමෙන් රැඳවියා රෝහල් ගතකර ඇත. හිසේ ඇති වූ ආසාදන තත්වයකට පෙනඩෝල් පෙති දෙකක් ඉල්ලුවයි බන්ධනාගාර නියාමකයකු අමාණුෂික…

58% ආරක්ෂා කරගන්නට බැරිවුන රටේ විපක්ෂය!
අවකාශය නවතම

58% ආරක්ෂා කරගන්නට බැරිවුන රටේ විපක්ෂය!

මෙවර මාලිමාව පාර්ලිමේන්තුව ප්‍රභල වෙන්නේ දුර්වල විපක්ෂයක පිහිටෙන්ය. මෙවර මැතිවරණයේදී භාවිතා වුන වලංගු ඡන්ද සංඛ්‍යාව  දල වශයෙන් 65% බව පෙන්. ඒ අනුව බලන කල ගියවර ජනාධිපතිවරයේදී ඡන්දය භාවිතා කල ඡන්ද දායකයන්ගෙන් දල වශයෙන් ලක්ෂ 15…

“අත්‍යවශ්‍ය ලේඛන සියල්ල බ්‍රේල් ක්‍රමයට” පාර්ලිමේන්තුව තීරණය කරයි!
අවකාශය නවතම

“අත්‍යවශ්‍ය ලේඛන සියල්ල බ්‍රේල් ක්‍රමයට” පාර්ලිමේන්තුව තීරණය කරයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග ඇතුළු අත්‍යවශ්‍ය ලේඛන සියල්ල බ්‍රේල් ක්‍රමයට සකස් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ දෘශ්‍යාබාධිත තැනැත්තකු වන සුගත් වසන්ත ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත් කිරීම නිසා ය. පාර්ලිමේන්තුවේ…

145 සිට 3ට බැසීම..
අවකාශය නවතම

145 සිට 3ට බැසීම..

ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවකින් පසුව ඉල්ලා අස් වන්නට සිදු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 දී ජනාධිපති අපේක්ෂයා ලෙස දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගත් සහ, 2020 මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අත්පත් කරගත් ශ්‍රී…

මාස 2ක් තුළ වෙනස් වූ උතුර සහ නැගෙනහිර!
අවකාශය නවතම විශේෂාංග

මාස 2ක් තුළ වෙනස් වූ උතුර සහ නැගෙනහිර!

මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් මෙවර මහ මැතිවරණයේ දී උතුර සහ නැගෙනහිර පළාතේ දේශපාලන බලය මින් පෙර ලබා නොදුන් පාර්ශ්වයකට ලබා දීමට එහි වෙසෙන ජනතාව කටයුතු කර තිබේ. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ආරම්භයේ සිට ම උතුර සහ…

ගුරුවරියන්ගේ පහරදීමෙන් මොළයට රුධිරය වහනය වී 16 හැවිරිදි  සිසුවිය මියයයි!
අවකාශය නවතම

ගුරුවරියන්ගේ පහරදීමෙන් මොළයට රුධිරය වහනය වී 16 හැවිරිදි  සිසුවිය මියයයි!

වෙන්නප්පුවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි එම පාසලේ 16 හැවිරිදි  සිසුවියක් ඉකුත් නොවැම්බර් 13 වනදා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි…

ජනප්‍රියත්වයේ භයානකත්වය –  මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

ජනප්‍රියත්වයේ භයානකත්වය –  මහේෂ් හපුගොඩ

''ජනප්‍රියබවේ භයානකබව'' වීඩියෝ එක පාදක කරගෙන මේ සටහන ලියන්න හිතුවා. මේ වෙලාවේ වෙනත් සංගත වැඩපිළිවෙලක් නැති නිසා මම ඉන්නේ රනිල්ගේ වැඩේ ඇතුලේ බව ඇත්ත. නමුත් මමවත් වෙනත් කෙනෙක්වත් සදාකාලිකව එහෙම ඉන්න ඕනි නැහැ. පිළිගතහැකි විකල්ප…

අම්බිගා හෙවත් කඳුරට දෙමළ කාන්තා නායකත්වය සහ සිංහල පිරිමි!
අවකාශය නවතම

අම්බිගා හෙවත් කඳුරට දෙමළ කාන්තා නායකත්වය සහ සිංහල පිරිමි!

අජිත් පැරකුම් ජයසිංහ අම්බිකා සැමුවෙල් යනු 2024 මහ මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයෙන් තරග කළ කාන්තාවකි. කුමක් හෝ නොදන්නා හේතුවක් මත සිංහල සමාජ මාධ්‍ය මාලිමා ක්‍රියාකාරිකයන් ඇය අධික ලෙස ඔසවා තබනු දක්නට ලැබිණි.…

උපුල්ලා, කැටිපෙලා, ව්‍රායිලා කැපිල ගියේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

උපුල්ලා, කැටිපෙලා, ව්‍රායිලා කැපිල ගියේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

උත්තරය කැපිල්ල නොවේ. ඉස්සිල්ලක් නැති නිසාය. මේ අය මේ ෆේස්බුක්වල තරම් මහජනයා අතර ප්‍රසිද්ධ නැත. එතකොට කවුරුවත් නොදන්නා අප්‍රකටම චරිත අති විශාල ගණන්වලින් මනාප ලබාගෙන පත්වුණේ ඇයි? ඒ ඔවුන් පත්කරගන්නට පක්ෂ නායකයන්ට උවමනා වී තිබුණු…

පාරේ යන්න හැඳුනුම්පත අත්‍යවශ්‍යද..?
අවකාශය නවතම

පාරේ යන්න හැඳුනුම්පත අත්‍යවශ්‍යද..?

නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා පාරේ ගමන් කිරීම සඳහා ජාතික හැඳුනුම්පත අත්‍යවශ්‍ය නොවන බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පවසා සිටියි. ඒ අනුව සිවිල් යුධ සමයේ දී ජාතික ආරක්ෂාව උදෙසා පාරේ ගමන් කිරීමට ජාතික හැඳුනුම්පත සන්තකයේ…

මේ සාමකාමීම මැතිවරණයද?
අවකාශය නවතම විශේෂාංග

මේ සාමකාමීම මැතිවරණයද?

මෙවර මහ මැතිවරණය ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණයක් බවත් රාජ්‍ය දේපොළ අවභාවිතාව සම්බන්ධයෙන් මෙවර කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බවත් මැතිවරණ කොමිසමේ සභාපති එම්.එල්.ඒ.එම්. රත්නායක ඊයේ (14) ප්‍රකාශ කොට තිබේ. ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණය 2024 මහ මැතිවරණය බවත්…

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සහායදීම විරුද්ධ පක්ෂයේ වගකීමක්! – ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ
අවකාශය නවතම විශේෂාංග

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සහායදීම විරුද්ධ පක්ෂයේ වගකීමක්! – ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා වසර 43කට වැඩි කාලයක් නීතිඥ වෘත්තියේ ගරුත්වය, අධිකරණයේ ස්වාධීනත්වය හා ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි අත්දැකීම් බහුල නීතිඥයෙකි. ශ්‍රී ලංකා නීතිඥ…

“EPF දූෂණ ගැන මහ බැංකු අධිපති-ජනපති නිහඬයි”
අවකාශය නවතම

“EPF දූෂණ ගැන මහ බැංකු අධිපති-ජනපති නිහඬයි”

සේවක අර්ථසාධක අරමුදලේ අක්‍රමිකතා සම්බන්ධයෙන් පියවර ගැනීමට ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තිය සමිති ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් මෙන්ම මහ බැංකු අධිපතිවරයාගෙන් ද සාධාරණ ප්‍රතිචාරයක් නැතැයි එම වෘත්තිය සමිති චෝදනා කරයි. ශ්‍රමිකයන් ලක්ෂ 27කගේ ට්‍රිලියන…

නාමයෝජනා දුන් 8888 න් 7300ක් සටන අත්හරි.
අවකාශය නවතම

නාමයෝජනා දුන් 8888 න් 7300ක් සටන අත්හරි.

මහ මැතිවරණයට නාමයෝජනා භාරදුන් අපේක්ෂකයෝ 8361ක් අතුරින් මැතිවරණ කටයුතුවල යෙදී සිටින්නේ 1000කටත් අඩු අපේක්ෂක පිරිසක් බව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් පවසා සිටී. ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සහ පැෆරල් සංවිධානයේ විධායක…

ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය කෙබඳු වනු ඇත්ද?
අවකාශය නවතම විශේෂාංග

ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය කෙබඳු වනු ඇත්ද?

සමහර විචාරකයන්ට, අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධූර කාලය ඔහු එක්සත් ජනපද ජනාධිපති ලෙස දෙවන ධුර කාලයේදී කටයුතු කරන්නේ කෙසේද යන්න, පිළිබඳ හොඳ ඉඟියක් ලබා දිය හැකිය. ජනාධිපති ට්‍රම්ප් 2020 දී ඔහුගේ පළමු ජනාධිපති ධූර කාලය…

මානව හිමිකම් ආරක්ෂකයින්ගේ උද්දේශන හැකියාව පුළුල් කිරීමේ වැඩමුළුවක්..
අවකාශය නවතම

මානව හිමිකම් ආරක්ෂකයින්ගේ උද්දේශන හැකියාව පුළුල් කිරීමේ වැඩමුළුවක්..

2024 නොවැම්බර් මස 6 සහ 7 යන දෙදින රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබූ මානව හිමිකම් ආරක්ෂකයින්ගේ උද්දේශන හැකියාව ශක්තිමත් කිරීමේ වැඩමුලු  සඳහා අයිතිය උදෙසා මාධ්‍යවේදීන් , ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ මානව හිමිකම්…

මහ බැංකුව කඩදාසි නැතුව සල්ලි අච්චු ගැහුවේ මෙහෙමයි!
අවකාශය නවතම

මහ බැංකුව කඩදාසි නැතුව සල්ලි අච්චු ගැහුවේ මෙහෙමයි!

ශ්‍රී ලංකා මහ බැංකුව විවෘත වෙළෙඳපොල ක්‍රමය යටතේ, කඩදාසි නැතිව සල්ලි අච්චු ගැසීම හෙවත් මුදල් පොම්ප කිරීම සිදු කර ඇත. ඒ, සුලබ මුදල් අච්චු ගැසීමේ පැරණි ක්‍රමවේදයන්ට පිටින් එකවරම හඳුණාගත නොහැකි දෛනික මෙහෙයුම් ක්‍රියාවලියේ ප්‍රතිපාදන…

මාලිමාවේ හොඳ වැඩ – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

මාලිමාවේ හොඳ වැඩ – අජිත් පැරකුම් ජයසිංහ

මේ පිරිසිදු කිරීමේ ශ්‍රමදාන හොඳ වැඩ. මාලිමාවට රටට කරන්නට පුළුවන් එක දෙයක් තමයි පරිසරය පිරිසිදුව තියාගන්න එක. ඒක සංචාරක කර්මාන්තය වැනි දේට විශේෂයෙන් හොඳයි. පොදුවෙත් හොඳයි. මේක සාර්ථක කරගන්නෙ කොහොමද? ජවිපෙ 3% කට්ටිය නම් ඉස්සර…

පරාටේ නීතියෙන් දේපොළ අහිමි 127දෙනෙක් දිවි නසාගෙන!
අවකාශය නවතම

පරාටේ නීතියෙන් දේපොළ අහිමි 127දෙනෙක් දිවි නසාගෙන!

ආර්ථික අර්බුදයට මුහුණ දීමට නොහැකිව පරාටේ නීතිය යටතේ තමන්ගේ දේපොල අහිමිවූ මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 127 දෙනකුට ආසන්න පිරිසක් මේ වනවිට සියදිවි හානිකරගෙන ඇතැයි දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසාය සංවිධානයේ සභාපති චම්ලි කුමාරසිරි කුරුණෑගලදී…

ධුරයෙන් ගිය දා අහිමි වන ජනාධිපති මුක්තිය – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
අවකාශය නවතම විශේෂාංග

ධුරයෙන් ගිය දා අහිමි වන ජනාධිපති මුක්තිය – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් වූ පසු මූලික අයිතිවාසිකම් නඩු දෙකකට ඔහු වගඋත්තරකරුවකු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අවසර ලබා දුන්නේය. එසේ සිදුකරනු ලැබුවේ ධුරය අහිමි වීමෙන් පසු ජනාධිපතිවරයකුට හිමිව තිබූ ජනාධිපති මුක්තියද අවසන් වන…