ගාසා හි සාගතයෙන් සිදුවන මරණ යුද අපරාධයකට සමානයි – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ඊශ්‍රායලය විසින් ගාසා තීරය ආක්‍රමණය කර වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇති පසුබිමක එක්සත් ජාතීන්ගේ සංවිධානය ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශයන් හි සාගත තත්ත්වයක් ඇතිව ඇති බව නිල වශයෙන් තහවුරු කර ඇත. ඒ අනුව මේවන විට…


























