අල ලොරියයි ලුණු ලොරියයි දෙකම රූබිකන් නදියට පෙරලිලා.
අපි පොඩි කාලෙ යාළුවොත් එක්ක සෙල්ලම් කරද්දි දිව පැටලෙන වාක්‍ය කියන්න කියලා කියනවා. ඒ වගේ කියන එක වාක්‍යයක් තමයි “රතු රටකජු රට රටකජු”. ඒ වගේම කියන්න පුළුවන් තවත් වාක්‍යක් තමයි “ලූණු ලොරිය පෙරලුනා. අල ලොරියත්…


























