60 වන ජිනීවා මානව හිමිකම් සැසියේදී එක්සත් රාජධානියෙන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්: ශ්‍රී ලංකාව ඊට සූදානම් ද?
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ 60 වන සැසි වාරය සැප්තැම්බර් මස 08 වන දා සිට ඔක්තෝබර් 08 වන දා දක්වා ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ…


























