දියණිය වෛද්‍යවරියක කිරීමට සිහින දුටු මවත් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබයි
"මගේ අම්මට මාව වෛද්‍යවරියක් කරන්න ඕන වුණා. ඒ සිහිනය සැබෑ කර ගන්න මගේ දුව මට උදව් කළා," දියණිය ද සමග වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබූ මවක වන අමුතවල්ලි මනිවන්නන් පවසයි. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කුඩා නගරයක…


























