ගිය වසරේ ළමා අපයෝජන පැමිණිලි දසදහස පනී – ළමා ආරක්ෂක අධිකාරිය
ඉකුත් වසර තුළ මෙරට ළමා අපයෝජන හා ඒ ආශ්‍රිත පැමිණිලි දසදහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් ඉන් සියයට අටකට වැඩි ප්‍රමාණයක් ලිංගික අපයෝජන හා සම්බන්ධ බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනාවරණය කර ඇත. සාක්ෂි…

























