හිර ගෙවල්වල තදබදයට ඩිජිටල් විසදුමක් – මහාචාර්ය රොහාන් සමරජීව
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2020දී සිදු කළ අධ්යයනයේ පෙන්වා දී ඇත්තේ, ශ්රී ලංකාවේ බන්ධනාගාරවල අවශ්ය නිසි ඉඩකඩ, සනීපාරක්ෂාව සහ ආරක්ෂාව ප්රමාණවත් නොමැති බවයි. ලෝක බන්ධනාගාර සංක්ෂිප්තයට (World Prison Brief) අනුව, ශ්රී ලංකාවේ බන්ධනාගාරවල…

























