2040 දී පුද්ගලයන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් වැඩිහිටියෙක්
2024 දී සිදුකළ ජන හා නිවාස සංගණනයට අනුව මෙරට වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංඛ්‍යාව 18% දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වන අතර 2012 සංගණනයේදී අනාවරණ වූ තොරතුරු අනුව එම සංඛ්‍යාව 12.4% ක…


























