පාස්කු ප්‍රහාරයෙන් පාඩම් ගෙන “FNA” සංස්කෘතිය නතර කළ යුතුයි – අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය සිහිපත් කරමින්, වැදගත් නිල ලේඛන සඳහා “අවශ්‍ය කටයුතු සඳහා” (FNA – For Necessary Action) යන සටහන පමණක් යොදා පහළ නිලධාරීන්ට යොමුකිරීමේ පැරණි…

























