අනවසර ඉදි කිරීම් ඉවත් කිරීමේ පඹ ගාල සහ වෙරළේ අටවන ආශ්චර්යය!
වැල්ලවත්ත වෙරළ තීරයේ අනවසර ඉදි කිරීම් කඩා ඉවත් කරන්නැයි ජනාධිපතිතුමාගෙන් වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝගයක් ලැබී තිබේ. නියෝගය තදට ලැබුණද, එය ක්‍රියාත්මක කරන්නට ගිය විට මොරටුව කාර්යාලයේ නිලධාරීන්ට සිදු වී ඇත්තේ පඹ ගාලක පැටලුණු නරියාට…

























