මොනරාගල වතුකරයේ ළමා විය උදුරාගත් “අකල් විවාහ” සහ “අනන්‍යතාවයක් නොමැති” අනාගතය
මොනරාගල දිස්ත්‍රික්කයේ සුන්දරත්වය ඕනෑම සංචාරකයෙකුගේ නෙත් පිනවීමට සමත්ය. එහෙත්, ඒ මනරම් සුන්දරත්වයට යටින් දිවෙන, බොහෝ දෙනෙකුට නොපෙනෙන තවත් අඳුරු සහ කටුක පැත්තක් තිබේ. ඒ මොනරාගල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ජීවත්වන දමිළ ප්‍රජාවේ, තවමත් තමන්ගේම කියා නීත්‍යානුකූල…

























