සැලැස්මක් නැති ආණ්ඩුවේ එන්නත්කරණයේ ප්‍රභූවාදය!
නවතම විශේෂාංග

සැලැස්මක් නැති ආණ්ඩුවේ එන්නත්කරණයේ ප්‍රභූවාදය!

ආණ්ඩුව මීට මාස කිහිපයකට පෙර කොවිඩ් 19 වෛරසය පාලනයේ පියවරක් ලෙස එන්නත්කරණය ආරම්භ කරන ලදී. අද වන විට එකී එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාත තුළ වඩා පුළුල්ව ක්‍රියාත්මක වන නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මායිම් නොකරමින්…

ඇන්තනී හොප්කින්ස් යනු රංග පාසැලකි.
නවතම විශේෂාංග

ඇන්තනී හොප්කින්ස් යනු රංග පාසැලකි.

 “This is life, it’s not a rehearsal." රංගනය පෙරහුරුවක් නොවේ. එය ජීවිතය යි. 83 වියැති වියැති ශ්‍රීමත් ඇන්තනී හොප්කින්ස් හොඳම නළුවාට හිමි ඇකඩමි සම්මානය 2021 වසරේ දී ඔයැ Father චිත්‍රපටය වෙනුවෙන් දිනාගත්තේය. ඇකඩමි සම්මානය දිනාගත්…

අයවැය හිඟය සහ රාජ්‍ය ණය – හර්ෂ ගුණසේන
නවතම විශේෂාංග

අයවැය හිඟය සහ රාජ්‍ය ණය – හර්ෂ ගුණසේන

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය පිළිබඳව ගැටලුවක් තිබෙන බව සියළු දෙනාම දනිති. නමුත් එම ගැටලුවේ මූලය කුමක්දැයි බෙහෝ දෙනෙක් නොදනිති. එම ගැටලුවේ මූලය දීර්ඝ කාලයක් තිස්සේ පවතින අයවැය හිඟය සහ එම වැඩිපුර වියදම් කරන ලද මුදල්…

ප්‍රබාගේ තෑග්ග සහ වර්තමාන ලංකාවේ ඛේදවාචකය!
නවතම විශේෂාංග

ප්‍රබාගේ තෑග්ග සහ වර්තමාන ලංකාවේ ඛේදවාචකය!

'ප්‍රබාකරන් අපිට දීලා ගිය තෑග්ග තමයි රාජපක්ෂවරු _ දීප්ති කුමාර ගුණරත්න සමාජ විප්ලව බාගෙට කරලා වැඩක් නෑ _ ගාමිණී වියන්ගොඩ' මේ ප්‍රකාශ දෙකම පහුගිය දවස්වල මුහුනු පොතේදී නිතරම දැක්ක ප්‍රකාශ දෙකක්. මට හිතෙන්නේ අපි මේ…

දින 14ක් ලොක්ඩවුන් කරන්න – සෞඛ්‍ය විශේඥයන් | නෑ සංචරණ සීමා විතරයි – ජනපති “දැන් ජනතාවට ඉතුරු මරණය පමණද?”
නවතම විශේෂාංග

දින 14ක් ලොක්ඩවුන් කරන්න – සෞඛ්‍ය විශේඥයන් | නෑ සංචරණ සීමා විතරයි – ජනපති “දැන් ජනතාවට ඉතුරු මරණය පමණද?”

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ගාලු වරායට ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් තුළ ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ 203395ක් නීතියට පටහැනිව බලපත්‍රයක් නොමැතිව තබාගෙන සිටියා යැයි යහපාලන කාලයේ ගොනුව තිබූ නඩුවක තීන්දුව පසුගිය…

කොවිඩ් වසංගතය හමුවේ සොම්බිකරණය වන රාජපක්ෂ දේශපාලනය! – සුනන්ද දේශප්‍රිය
නවතම විශේෂාංග

කොවිඩ් වසංගතය හමුවේ සොම්බිකරණය වන රාජපක්ෂ දේශපාලනය! – සුනන්ද දේශප්‍රිය

ස’ පේල් වී නැතැයි කීවේ ස’මය. “මට එවනවා සිංගප්පූරුවේ කරපු හැටි, චීනෙ කරපු හැටි, ඉතාලියෙ කරපු හැටි, කව්රුත් කියන් නෑ මම කරපු හැටි මෙහේ. අපි තමයි හොදටම කරල තියෙන්නේ”  යැයි ජනාධිපති රාජපක්ෂ කීවේ 2020 ඔක්තෝම්බරයේදීය.…

“එදත් මේ ආණ්ඩුව – අදත් මේ ආණ්ඩුව” දෙමළ අම්මාගේ සිංහල කතාව!
නවතම විශේෂාංග

“එදත් මේ ආණ්ඩුව – අදත් මේ ආණ්ඩුව” දෙමළ අම්මාගේ සිංහල කතාව!

ඇගේ පුතනුවන් අතුරුදහන් වූයේ දොළොස් අවුරුද්දකට ඉහතදීය. ඒ යුද හමුදාවේ කැඳවීම අදහා වට්ටුවාහල් පාලම උඩදී දරුවා බාර දුන්නයින් පසුවය. “එදත් මේ ආණ්ඩුව - අදත් මේ ආණ්ඩුව. ආණ්ඩුවට අල්ලාගෙන යන්න පුලුවන්නම් ඉන්න තැන කියන්න බැරිද?” කාටත්…

චිත්‍රපටකට මෙහෙම කාලාවකාශය අල්ලා ගන්න පුළුවන් ද?
නවතම විශේෂාංග

චිත්‍රපටකට මෙහෙම කාලාවකාශය අල්ලා ගන්න පුළුවන් ද?

කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපට බලන්න පටන් ගත්තා. කාලයක ඉඳලා ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන හිටිය චිත්‍රපටයක් තමයි Portrait of a lady on fire කියලා කියන්නේ. මේක බාගන්න හේතුවුණේ කාන් සිනමා උළලේදී හොඳම ස්ක්‍රිප්ට් එකට හිමි සම්මානය මේ…

කොවිඩ් මරණවල වගකීම ජනාධිපතිවරයා ගතයුතුයි!
නවතම විශේෂාංග

කොවිඩ් මරණවල වගකීම ජනාධිපතිවරයා ගතයුතුයි!

කොවිඩ් නිව්මෝනියාවෙන් මියැදෙන අසරණයින් ගැන කතා දැන් දැන් බොහෝ ඇසෙයි. තවත් බොහෝ රෝගීන් ප්‍රමානයක් සිය ජීවිතයේ අවසාන කාලය ගෙවාදමමින් සිටින්නේ රෝගය සමග සටනට යන්ත්‍රයක් ආධාර කරගෙනය. තවත් පිරිසක් එවැනි යන්ත්‍රයක් ලැබෙනතුරු අමාරුවෙන් ජීවිතයේ එල්ලී සිටී.…

“සේරා ඕඩියෝ බුක්ස්” ගැන මේනකා ජයසුන්දරගේ කතාව
නවතම විශේෂාංග

“සේරා ඕඩියෝ බුක්ස්” ගැන මේනකා ජයසුන්දරගේ කතාව

ඔබ දුරු රට දිවිගෙවන කෙනෙක්. හැබැයි ඔබ සිංහල බස ගැන වගේම සාහිත්‍යය ගැනත් දෑස් දල්වන් ඉන්න කෙනෙක්. ඇත්තටම ඇයි හිතුවේ සේරා ඕඩියෝ බුක්ස් යූනළය පටන් ගන්න. මම අපේ සාහිත්‍යය සහ කලාව ගැන ඇල්මක් තියෙන කෙනෙක්.…

අපරාධ යටපත් කරන, පුරවැසි ජීවිත අනතුරේ හෙළන නීති විරෝධී පොලිස් ඝාතන
නවතම විශේෂාංග

අපරාධ යටපත් කරන, පුරවැසි ජීවිත අනතුරේ හෙළන නීති විරෝධී පොලිස් ඝාතන

නීති විරෝධි අධිකරණමය නොවන ඝාතන (Extra Judicial Killings)  අද ලංකාවේ ක්‍රමයෙන් වර්ධය වන අයුරු දැකිය හැක. නීති විරෝධී ඝාතන යනු නීතියට පිටින් කරන ඝාතනයි. නීති විරෝධී ඝාතනයන් පිළිබඳව නැවතත් අවධානය යොමු වන්නේ දින දෙකක් තුළදී…

කොළඹ ස්ත්‍රී වාදීන් නොදැකපු ණය ගත් අම්මලා ගේ කතාව! : අම්මාවරුන් ගේ දිනය
නවතම විශේෂාංග

කොළඹ ස්ත්‍රී වාදීන් නොදැකපු ණය ගත් අම්මලා ගේ කතාව! : අම්මාවරුන් ගේ දිනය

බුකියේ හැමෝම හෝ ගලා ආම්ම්ලාගේ ආදරේ ගැන ලියනවා. මාස දෙකක් පුරා අපිට ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත් අම්මලා මුණගැහුනා. අපි මේ සත්‍යග්‍රහයට  හේතුවෙන් කර ගන්නෙම ජනවාරියේ මාතර අම්මා කෙනෙක් ලක්ශ 4 ක ණයක් නිසා…

ගාමිණී ලොකුගේ : මහ පොළොවේ දේශපාලකයෙක්?
නවතම විශේෂාංග

ගාමිණී ලොකුගේ : මහ පොළොවේ දේශපාලකයෙක්?

ගාමිණී ලොකුගේ ලංකාවේ ප්‍රවාහන ඇමතිවරයාය. ඔහු ගැන මේ දිනවල කතාබහක් නිර්මාණය වී ඇත. ඒ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා කිරීම ලිහිල් කිරීමට ඔහු විසින් සිදු කරන ලද බලපෑමක් ගැනය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔහුගේ යටකී බලපෑම…

දරුවාට පහර දීමෙන් විඳවන්නේ ඔබමය…!
නවතම විශේෂාංග

දරුවාට පහර දීමෙන් විඳවන්නේ ඔබමය…!

ඇතැම් අවස්ථාවල දෙමාපියන් විසින් තම දරුවාට හෝ දරුවන්ට කෝටුවකින් හෝ අතින් පහර දෙන අවස්ථා කොතෙකුත් ඇත. ඒ අප අපේක්ෂිත චර්යාවක් දරුවා නොකිරීම හෝ අප අනුමත නොකරන චර්යාවක් කිරීම නිසා වේ. මන්ද ඔහුගේ හෝ ඇයගේ හැසිරීම,…

හෝන් තරුණයාගේ සමාවෙන් හෙළිවන නීතියේ පාලනයේ අර්බුදය!
නවතම විශේෂාංග

හෝන් තරුණයාගේ සමාවෙන් හෙළිවන නීතියේ පාලනයේ අර්බුදය!

පසුගිය සතියේ ලංකාවේම අවධානයට ලක් වී තිබුණේ ප්‍රභූ රථ පෙළක් ගමන් කිරීම සඳහා මාර්ගයේ වාහන නතර කර තිබෙන විට ඊට විරෝධය පළ කරමින් ඒ සම්බන්ධයෙන් පොලීසියෙන් ප්‍රශ්න කර පසුව එම ස්ථානයේ නවතා තිබූ වාහන රියදුරන්ද…

රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප
නවතම විශේෂාංග

රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප

වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන රටක  ආර්ථිකය නැංවීමට එරට සමාජ චින්තනයට අමතරව ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප ද බෙහෙවින් බලපායි. ව්‍යාපාරයක් යනු අත්‍යන්තයෙන්ම තරඟකාරී එකකි. එය තරඟ කල යුත්තේ සමාන ව්‍යාපාර සමග පාරිභෝගිකයා දින ගැනීම සඳහා ය. තරඟයක්…

කොවිඩ් වසංගතය හා දක්ෂිණාංශික දේශපාලනය : විකල්ප කතිකාව
නවතම විශේෂාංග

කොවිඩ් වසංගතය හා දක්ෂිණාංශික දේශපාලනය : විකල්ප කතිකාව

දේශපාලනයේදී බොර දියේ මාළු ඇල්ලීම යනුවෙන් හැඳින්වෙන්නේ රටක පවතින අර්බුදකාරී ත්ත්වය ප්‍රයෝජනයට ගෙන දේශපාලන බලය අත්පත් කර ගැනීමට කරන උත්සාහයයි. මෙය බොහෝවිට රැඩිකල් දක්ෂිණාංශ මෙන්ම රැඩිකල් වම ද ප්‍රයෝජනයට ගනු ලබයි. අද වන විට වසරකට…

පොලිස් වදහිංසාවට තවත් උදාහරණයක්!
නවතම විශේෂාංග

පොලිස් වදහිංසාවට තවත් උදාහරණයක්!

රටක නීතියේ පාලනය සහ සාමය පවත්වාගෙන යෑම සඳහා ස්ථාපිත ප්‍රධානතම ආයතනය පොලීසියයි. සැමට නීතිය එකසේ ක්‍රියාත්මක කිරීමද පුද්ගල නිදහස සමාජය තුළ ස්ථාපනය කර පවත්වාගෙන යාමද පොලීසියේ ප්‍රධාන කාර්‍යයන් ය. එහෙත් එවන් අරමුණකින් ක්‍රියාත්මක වියයුතු පොලීසිය…

තොරතුරු පනතේ උදව්වෙන් පාරක් හදාගත්ත දයාරත්නගේ කතාව!
නවතම විශේෂාංග

තොරතුරු පනතේ උදව්වෙන් පාරක් හදාගත්ත දයාරත්නගේ කතාව!

ආර්.ඩී. දයාරත්න මහතා ජීවත් වෙන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රදේශයේ. ඔහු දවසෙ කුලියක් මලියක් කරගෙන ජීවත් වන අහිංසක අසරණ ගම්වැසියෙක්. අබාධිතයෙක්. ඔහු ඔහුගේ නිවසට සහ තවත් නිවෙස් පොකුරක් ඉලක්ක කර මාර්ගයක් තබාගන්න ඉඩ ඉල්ලනවා, ඒ අදාළ…

ඝාතනයට වසර විස්සයි සැකකරු තවමත් නිදැල්ලේ!
නවතම විශේෂාංග

ඝාතනයට වසර විස්සයි සැකකරු තවමත් නිදැල්ලේ!

කළුතර මහාධිකරණයේ නඩු අංකය එච්.සී.570/13 යටතේ විභාග වන නඩුව ලෝකයේ දීර්ඝතම අපරාධ නඩු විභාගය වියහැකිය. එය අවුරුදු 20ක් ගතවීත් තවමත් විභාග වෙමින් තිබෙයි. මෙම නඩුවට අදාළ සිද්ධිය කුමක්ද? පයාගල පොලිස් අත්අඩංගුවේදී අමානුෂික වදහිංසා මතින් ඝාතනය…

නාට්‍යකරුවො හිඟන්නො කියන සංකල්පය තවත් තහවුරු කරන්නේ නාට්‍යකරුවෝමයි!
නවතම විශේෂාංග

නාට්‍යකරුවො හිඟන්නො කියන සංකල්පය තවත් තහවුරු කරන්නේ නාට්‍යකරුවෝමයි!

නාට්‍යවේදී එම්. සෆීර් අපි හරි පටුයි නේද? රජයක් විසින් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. උදාහරණයක් වශයෙන් යටිතල පහසුකම් ගොඩනැගීම. මට බැහැ රඟහලවල් හදන්න. මට බැහැ අති විශාල මහජන අරමුදලක් ගොඩනගන්න. මට බැහැ රජයකට තරම් පොදු…

මිස්ටර් ශවේන්ද්‍ර, මෙවරත් අශ්වයා යනකන් ඉන්නවාද?
නවතම විශේෂාංග

මිස්ටර් ශවේන්ද්‍ර, මෙවරත් අශ්වයා යනකන් ඉන්නවාද?

ඡායාරූපය අන්තර්ජායෙනි : ඉන්දියාවේ පවතින දරුණු කොවිඩ් තත්වය හමුවේ මෘත දේහ ආදාහනය ' මචං සංජීව තත්ත්වය දරුණුයි, ඔක්සිජන් වුණත් හිඟවෙන්න පුලුවන් පොඩ්ඩක් අහලා බලපං උබලට තමයි ඕක කරන්න පුලුවන් ' කොරෝනා වෙනුවෙන් වෙන්කළ රෝහලක සේවය…

ඉන්දියානු මග ගිය ශ්‍රී ලංකාව
නවතම විශේෂාංග

ඉන්දියානු මග ගිය ශ්‍රී ලංකාව

ඉන්දියාවේ සෞඛ්‍ය අංශ විසින් කොවිඩ් 19 දෙවෙනි රැල්ලක් ඇති වීම පිළිබඳ සිදු කරනු ලැබූ අනතුරු ඇඟවීම ඉන්දීය රජය විසින් නොසළකා හැර තිබුනි. දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වන ක්‍රිකට් තරග මෙන්ම දසදහස් ගනනින් මිනිසුන් සහභාගී වන…

මට ඉන්දියාව ගම වගේ
නවතම විශේෂාංග

මට ඉන්දියාව ගම වගේ

සාහිත්‍යවේදී සුනේත්‍රා රාජකරුණානායක මම ඉස්සර හිතුවේ හැමෝටම එහෙම ලියන්න පුළුවන් කියලා. නිසඟ හැකියාවක් තියන කොට එළියෙන් දේවල් වැඩිය ඕනෑ වෙන්නේ නැහැ. නමුත් තමන්ගෙ ජීවිතේ තමන් උකහා ගත් සමහර දේවල්, භාෂාව, සිරිත් විරිත්, භූගෝලීය ප්‍රදේශ ඒවා…

ළමා හිංසනයට විරුද්ධව ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවක්!
නවතම විශේෂාංග

ළමා හිංසනයට විරුද්ධව ලබාදුන් සුවිශේෂී නඩු තීන්දුවක්!

වෛද්‍ය තුෂ් වික්‍රමනායක හොඳට ගුටි කාලා, හොඳට හැදෙන මේ රටේ තවමත් අ‌පේ දරුවෝ සමාන කරලා තියෙන්නෙ කිරි හොද්දකට. අපි මේ කිරි හොද්ද හැඳි ගාමින් ඉන්න නිසා තමයි අපේ රටේ ප්‍රචණ්ඩත්වය, යොවුන් ප්‍රචණ්ඩත්වය, වැඩිහිටි ප්‍රචණ්ඩත්වය මේ…