අණ නොතකා ධාවනය කිරීමේ දී නීතිය පවසන්නේ කුමක් ද?
ඊයේ අලුයම යාපනය ප්‍රදේශයේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය වෙඩි තැබීමක් සිදුකළ අතර ඉන් 17 හැවරිදි තරුණයෙක්ට දිවි අහිමි වීය. මෙය එක් පාර්ශවයකින් නීතියේ ක්‍රියාකාරිත්වය ගැන බරපතල ප්‍රශ්නයක් වන අතර, අනෙක් පාර්ශවයෙන්…

























