බදුල්ල දිස්ත්‍රික්ක රාජ්‍ය සේවයේ ඉහළම තනතුර දරන පරිපාලන හා ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ට ‘අපායක්’
හිටි හැටියේ ලැබෙන ස්ථාන මාරුවීම් ය. නින්දා අපහාස සහ ගැරහීම් ය. බොරු චෝදනාය. විවිධ චෝදනා යටතේ පරිපාලන සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 30 කට වැඩි අමාරුවේ වැටී ඇත. තවත් පිරිසකට රිමාන්ඩ් බන්ධනාගාර ගතවන්ට සිදු විය. සරල…

























