ප්‍රමිතියෙන් තොර අඟුරු ගල් අඟුරු පිළිබඳ PUCSL වාර්තාව ආංශික අධීක්ෂණ කමිටුවට
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නැව් නවයක් ආනයනය කිරීම හේතුවෙන් මෙරටට සිදු වූවා යැයි පැවසෙන ආර්ථික හා තාක්ෂණික බලපෑම පිළිබඳව පරීක්ෂණ මට්ටමේ පවතින අතර, මෙම ගැටලුව සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් අදාළ අංශික අධීක්ෂණ කමිටුව වෙත නිල…

























