“පොලිස්පතිට කියන්න” මහජන පැමිණිලි සේවාව 2026දී ප්‍රතිව්‍යුහගත කෙරේ!
මහජනතාවට තමන් මුහුණ දෙන සිදුවීම් හා පැමිණිලි සෘජුවම පොලිස්පතිවරයා වෙත මාර්ගගතව ඉදිරිපත් කළ හැකි "පොලිස්පතිට කියන්න" (Tell IGP) මහජන පැමිණිලි සේවාව 2026 වසර තුළ ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබේ. මෙම සේවාව මඟින්…

























