විමල් ගම්මන්පිළ මහ මගට..
රට හරි මගට ගන්නට පසුගිය 2 දා රැලියක් සංවිධානය කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍ය ධුර වලින් නෙරපා හැර තිබේ. මේ අනුව නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු…
රට හරි මගට ගන්නට පසුගිය 2 දා රැලියක් සංවිධානය කළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍ය ධුර වලින් නෙරපා හැර තිබේ. මේ අනුව නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු…
රුසියාව යුක්‍රේනය සමග දරුණු යුද්ධයක පැටලී සිටින පසුබිමක සහ ලොව සතර අතින් ආර්ථික සම්බාධක රුසියාවට පැනවෙන පසුබිමක ලංකාව රුසියානු රජයෙන් ණය මුදලක් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි. මෙහිදී ඩොලර් මිලියන 300ක ණය මුදලක් බොරතෙල්, ගෑස් සහ…
යුක්‍රේන රුසියා ගැටුමේ නවතම වාර්තා වලට අනුව යුක්‍රේනයේ කියෙව් අගනුවර රුසියානු ගුවන් ප්‍රහාර නිසා දැවැන්ත පිපිරීමක් ඇති වී තිබෙන බවට විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියා. එමෙන්ම රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ ප්‍රධාන වරායවල් දෙකක් මේ වන…
යුක්‍රේනය ආක්‍රමනය කිරීම හෙලා දකිමින් සහ වහාම යුක්‍රේනයෙන් රුසියානු හමුදා ඉවත් කරගන්න යැයි බලකරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව සිය ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිට ඇත. පසුගිය බදාදා (2) පැවති මෙම…
https://youtu.be/vHKjs89WKhc
| චිරන්තන - සංස්කෘත පද්‍ය සාහිත්‍යය මිනිසා වටා පවතින්නක්, මිනිසාව නිමවන්නක් සේ ම මිනිසා විසින් නිමවන්නක් බවටත් පත්වෙමින් ඇති සොබාවික පරිසරය සාහිත්‍යය සමඟ මුසුව ගනුදෙනු කිරීමෙන් කලාරසිකයෝ ප්‍රතිනිර්මාණ හැකියා වඩවාගනිති. අපරදිගවාසීන් සොබාදහම වස්තුවක් ලෙස ගත්…
හොරාට කැලයෙන් අල්ලාගෙන විත් තිබූ අලි පැටවෙක් බලපත්‍රයක් නොමැතිව සන්තකයේ තබාගෙන සිටියා යැයි චෝදනා ලැබූ සහ එනිසා දිගු කලක් වැඩ තහනමට ලක්ව සිටි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නැවත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනතුරට පත්කර ඇත. ඒ අනුව…
අද දින (පෙබ:03) ජිනීවා හිදී පැවැත්වීමට තිබූ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව වූ වාර්තාව ඉදිරිපත් කිරීම සහ ඒ ආශ්‍රිත සාකච්ඡාව යුක්‍රේන-රුසියා යුධ තත්ත්වය නිසා කල් දමා ඇත. මෙම තත්ත්වය තුළ ජිනීවා දෙසින් එන ආරංචි…
වර්තමාන ආර්ථික අර්බුදය මේවනවිට පිළිකාවක් සේ හැම ක්ෂේත්‍රයක්ම ආක්‍රමනය කර ඇත. අද වනවිට තාප බලාගාර තෙල් නැතිව ක්‍රියාත්මක නොවීම නිසා විදුලිය සිඳලීම පැය 7 1/2ක් දක්වා වැඩිවී ඇත. මෙම තත්ත්වය ඉදිරියේදී පැය 12ක් උනත් පුදුමයක්…
BBC මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් යාපනයේදී මීට වසර 22කට ඉහත ඝාතනය කිරීම හා සම්බන්ධයෙන් නම් නොකරන ලද 48 හැවිරිදි ශ්‍රී ලාංකික සැකකරුවකු අත් අඩංගුවට ගන්නා ලද බව පසුගිය සතියේ බ්‍රිතාන්‍ය පොලිසියේ යුද අපරාධ ඒකකය විසින් ප්‍රකාශයට…
විදුලිය කැපීම හින්ද සැරින් සැරේ කළුවරේ ඉන්න සිදුවීමත්.. ගෑස් හා පෙට්‍රල් ඩීසල් පෝලිම් මැද දවස ගෙවන්න වීමත් එක්ක ලංකාවෙ මිනිස්සු හෙම්බත් වෙලා. මාසෙ පඩියෙන් දවසෙ තුන්වේල අමාරුවෙන් පිරිමහ ගත්තු මිනිස්සු අද කන්නෙ දෙවේලයි. නැත්තං එක…
අද (02) දිනයේ සිට පැය 7 1/2ක් විදුලිය සිඳලන බව වාර්තා වෙයි. ඒ අනුව පෙරවරු 8ත් සවස 6 ත් අතරදී පැය පහක කාලයක් හා සවස 6ත් රාත්‍රි 11ත් අතර කාලය තුල තවත් පැය දෙකහමාරක කාලයක්…
කුමාරතුංග මුනිදාස යනු අතිශයින් ඉහළ මට්ටමේ බුද්ධිමය පරිකල්පනයක් හා විචාර ශක්තියක් තිබූ බුද්ධිමතෙකි. නමුත් සිංහල භාෂාව පිළිබඳ ඔහුගේ ව්‍යාපෘතිය සමස්ථයක් ලෙස තේරුම් ගත හැක්කේ අසාර්ථක ව්‍යාපෘතියක් ලෙසිනි. නූතන සිංහල භාෂාව සඳහා අවශ්‍ය පාරිභාෂික වචන විශාල…
අසාධාරණ ලෙස සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක හට නිදහස ලබා ගැනීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත යයි. රංජන් රාමනායකට නිදහස ලබාදෙන්න කියලා ඉල්ලීම්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම…
රුපියල් කෝටි එක්දහස් දෙසීයක් වියදම් කරමින් පොලොන්නරුවේ ඉදි කරන ලද ජාතික වකුගඩු විශේෂිත රෝහල, රෝගීන් සදහා ප්‍රශස්ත සේවාවක් ලබා දීමට අසමත්ව ඇති බව හිටපු ජනාධිපතිවරයා විසින් හෙළි කර තිබේ. "මේ රෝහලේ වටිනාකම ජනතාවට අද ලබාදෙන්නේ…
යුක්‍රේනය කඩිනමින් යුරෝපා සංගමයේ සාමාජිකයකු කර ගන්නැයි යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. යුක්‍රේන ජනාධිපති සෙලෙස්කී නිල වශයෙන් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලමින්, අදාල ලියකියවිලිවලට අත්සන් තැබුවේ ඊයේ (28) දිනයේය. යුක්‍රේන යුරෝපා සංගමයේ…
යුක්‍රේනයට බලහත්කාරයෙන් ඇතුල්වී සිටින රුසියානු හමුදාව සමග සටන් කරන්නට කැමති ඕනෑම රටක සටන්කාමියෙකුට වීසා නොමැතිව නිදහසේ තම රටට ඇතුල් විය හැකි බව සහ ඇතුල්වී ජාත්‍යන්තර ආරක්ෂක බලඇණිය සමග එකතුව සටන් කළ හැකි බව යුක්‍රේන ජනාධිපති…
යුක්‍රේනය වෙත යුධ ආධාර ලබාදීමට බටහිර ප්‍රබල රටවල් පියවර ගනිමින් ඇතිබව විදෙස් පුවත් වාර්තා කරයි. මේ අනුව ඇමරිකාව ජර්මනිය ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය යන රටවලින් යුක්‍රේනයට යුධෝපකරණ සහ ඉන්ධන යැවෙනු ඇති. සමහර මාධ්‍ය වාර්තාවන් ප්‍රකාශ කරන්නේ…
https://youtu.be/hF8SCes-uAg
එලබෙන සඳුදායින් ආරම්භවන සතිය තුළ විදුලි කප්පාදු කාලසටහන තවත් දික් වෙන්නට පුලුවන් බව මහජන උපයෝගීතා කොමිසම දෙසින් එන වාර්තාවලින් දැනගන්නට ලැබේ. මේ අනුව ආසන්න වශයෙන් පැය 8ක විදුලිය සිඳලීමක් සිදුවිය හැකි බව ප්‍රකාශ වෙන අතර…
රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කිරීමත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගිය අතර ඊට සාපේක්ෂව තම ඉන්ධන මිල ගණන් ඉහළ දමන්නට සිදුවෙන බව IOC සමාගම ප්‍රකාශ කරයි. ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මධ්‍යම…
https://youtu.be/0514qTY7gSk
යුක්‍රේනය ආක්‍රමනය කිරීම සඳහා රුසියානු හමුදා යුක්‍රේනයට ඇතුව ඇති අතර යුක්‍රේනයේ යුදමය වශයෙන් වැදගත් ස්ථානයන් ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාරයන්ද රුසියාව විසින් දියත් කර ඇත. මෙම ආක්‍රමනය ආරම්භ කරමින් ජාතිය අමතා ප්‍රකාශයක් කළ රුසියානු ජනාධිපති vladimir…
මම පසුගිය තෙමසකට වැඩි කාලයක් මුහුණුපොත පැත්ත පළාතක නොපැමිණියෙමි. මට ඇවැසි වූයේ තවත් ටික කලක් ඒ නිහඬ වතෙහි ම ගැලී ඉන්නට ය. වෙසෙසි හේතුවක් නිසාමත් නෙවේ. දරන්නට බැරි විඩාව, අහේතුක ගිලන් බව, හුදෙකලාවේ ඉන්නට ඇති…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes