ජාතික සම්පත් කියන තරම් ජාතිකද?
කීර්ති ගොඩිගමුව ඇත්ත වශයෙන්ම අප ජාතික සම්පත් වශයෙන් හඳුන්වන රජයට අයත් ව්‍යාපාර සේවා ආයතන හා වත්කම් එලෙස හැඳින්වීමට සුදුසුද? මෙය යථා තත්ත්වය ගැඹුරින් අධ්‍යයනය කර තීරණය කළ යුතු කරුණකි. යම් ආයතනයක් රජයට අයත්වූ පමණින් හා…
කීර්ති ගොඩිගමුව ඇත්ත වශයෙන්ම අප ජාතික සම්පත් වශයෙන් හඳුන්වන රජයට අයත් ව්‍යාපාර සේවා ආයතන හා වත්කම් එලෙස හැඳින්වීමට සුදුසුද? මෙය යථා තත්ත්වය ගැඹුරින් අධ්‍යයනය කර තීරණය කළ යුතු කරුණකි. යම් ආයතනයක් රජයට අයත්වූ පමණින් හා…
විදුලි බල මණ්ඩලයේ දෛනික පාඩුව පිරිමසා ගන්න යැයි කියමින් දුප්පත් ජනතාවගේ විදුලි බිල 500%කින්ද පොහොසතුන්ගේ විදුලි බිල 18%කින්ද වැඩි කිරීමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට ලැබේ. මෙම විදුලි බිල වැඩි කිරීම…
සිනමාකරුවන් ලොව බොහෝ සිටියද සිනමා කවියන් සිට්න්නේ අතලොස්සකි.ඒ සිනමාකරුවන් ද ,මොන්ටාජ් යනුවෙන් එතෙක් ලොව සිනමාකරුවන් හදුනාගෙන සිටි ලොව අනුගමනය කල සිනමා සකස්කඩයට අනුව නිර්මාණන්හී යෙදෙන්නෝම වෙති. එහෙත් එකී සිනමා වියරණයන් පසුකර ,දේව භාෂිතයක් බදු සිනමාවේ…
මුදල් ඇමති බැසිල් රටින් පන්නා දාන්න ඕනි. මේ සටන් පාඨය ඉස්සුවේ විමල්. බැලූ බැල්මටම ඒක හරි ආශ්වාදනීය සටන් පාඨයක්. මේ සටන් පාඨයත් එක්ක තවත් කාරණාවක් ගැටගැහිලා තියනවා. ඒ ලංකාවේ දේශපාලනයේ රාජපක්ෂවරුන්ට තවත් අවස්ථාවක් තියෙයිද කියලයි.…
'දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා' කෙටිකතා සංග්‍රහයෙන් පොදුවේ ගත් කළ, ලක්ෂණ කිහිපයක් නිරූපණය වෙයි. පළමුවැන්න, ලියනගේ අමරකීර්ති නම් රචකයා භාෂාව සමඟ දක්වන හරඹයයි. ශිල්පීය ලක්ෂණ කෙරේ අලුත් වන දැනුමක් සහිත වීම හේතුවෙන් කෙටිකතාව සමඟ අත්හදාබැලීම්…
වැස්සක් පේන්නවත් නැති කළක ආශ්චර්‍යමත් ලෙස පසුගිය සඳුදා (7) සිට මාදුරුඔය සහ පිඹුරත්තෑව ජලාශ වාන් දමමින් ජනතාව පුදුමයට පත් කරමින් ඇතැයි වාර්තා වෙයි. කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශවලින් පැමිණෙන ජලය වියානා ඇල හරහා මාඳුරුඔය සහ…
සෙපෙට්කෝ තෙල් අලවිසැල් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය තෙල් මිල ඉහළ දමා ඇත. එය මෙරට ඉතිහාසයේ තෙල් මිල ඉහළ දැමුණු වාර්තාගත වැඩිම අගයයි. මේ අනුව පෙට්‍රල් (92) රු.77කින් ද (නව මිල රු.254), පෙට්‍රල් (95) රු.76කින්…
ණය ප්‍රතිව්‍යුහගත කිරීම, විදේශ විනිමය පාලනය සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එලබෙන අප්‍රේල් මාසයේදී බැසිල් රාජපක්ෂ වොෂින්ටනය වෙත යන බව වාර්තා වෙයි. එම ගමනේදී ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලංකාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය…
https://youtu.be/ruFDdSc377I
භාණ්ඩ 367කට ආනයන සීමා පැනවීම හරහා මේ කරන්නට යන්නේ ඇපල් මිදි ආදියේ සිට සියල්ල ගෙන්වීමේ බලය ගජ මිතුරන් පිරිසක් අතට පත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි. 'දැන් කියනවා ලයිසන් එකක් දෙනවා…
ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් මිල ඉහළ දමමින් ලංකා ඉන්දීය තෙල් සමාගම තෙල් ඒකාධිකාරයේ බල මහිමය පෙන්වා ඇත. මේ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක…
වර්තමාන පාලකයාගෙන් පසුව ලංකාවේ පාලකයා වීමේ වරම උඩ රට හෝ පහත රට රදල පවුල්වලට හිමි නොවෙනු ඇති බවත්, මේ රාජපක්ෂවරුන්ගේ අවසාන පාලන කාලය බවත් මෑතකදී අමාත්‍ය ධුරයෙන් නෙරපනු ලැබූ විමල් වීරවංශ ප්‍රකාශ කරයි. සිරස නාලිකාව…
අප අද සිටින්නේ, ඉතිහාසය විසින් වර්තමානය නිර්දය අන්දමින් නිරුවත් කරන සහ ලැජ්ජාවට පත්කරවන යුගයකයි. සමාජයක් මුහුණදෙන ප්‍රශ්න ඉදිරියේ විවිධ මත සහ වෙනස් කඳවුරු අතර නොගැළපීම් හටගනී. එය ස්වභාවික දෙයකි. මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ කල්පනා එක…
රුසියානු යුක්‍රේන යුද්ධය අතර ලෝක ජනමාධ්‍ය හරහා හමා ගිය පුවතක් මාව අමන්දානන්දයට පත් කලේය. එය නම් විද්‍යාඥයින් විසින්, ශ්‍රීමත් අර්නස්ට් ෂැකල්ටන්ගේ වසර 107 කට පෙර නැතිවූ මුහුදු යාත්‍රාව වන එන්ඩියුරන්ස් සොයා ගැනීමයි. අර්නස්ට් ෂැකල්ටන් මගේ…
රට මෙතරම් ව්‍යසනයකට පත්වී තිබෙන මෙම කාලය තුළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මාස 03ක් පාර්ලිමේන්තුව අමතා නැතැයිද එනිසා ඔහුට පාර්ලිමේන්තුවට පැමිණ කතාකරන්න යැයි, නියෝගයක් නිකුත් කරන්න යැයි, කථානායකවරයාගෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල…
කාන්තාවකට එල්ලුන් ගහ පෙන්වන්න ගිය බවට සහ වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වලට ගොස් කලබල කළා යැයි චෝදනා ලැබූ, ඒ නිසාම බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කල ලොහාන් රත්වත්තේ අද (10) නව රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම්…
මධ්‍යම පාන්තික ජනතාව වැඩි වශයෙන් භාවිතා කරන ඔවුන්ට අවැසිම භාණ්ඩ ගණයට වැටෙන භාණ්ඩ වර්ග 367ක් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ලෙස ගැසට් කර ඇත. ඩොලර් අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය පාලනය කිරීමට සිඳුවෙන බව ප්‍රකාශ…
https://youtu.be/hMyGb2t22Sc
ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවකු වී මරණ දඬුවම ලබාසිටි ඒ. ජී. පෙරාරිවාලන්ට (A G Perarivalan) ඇප ලබාදීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. පෙරාරිවාලන් පුරා වසර තිහක් (30) සිරදඬුවම් විඳ ඇති බැවින් ඇප ලබාදෙන බව…
ඊයේ තමයි ලෝක කාන්තා දිනය. කාන්තාවන්ට එක දිනයක් ද කියලා කවුරුත් අහන්න පුළුවන්. එහෙම උනත් විවිධ සැමරුම් උත්සව ගණනවක් කාන්තාව වෙනුවෙන් සංවිධානය කරලා තිබුණා. තමන්ගෙ ජීවිතය ගැටගහ ගන්න වෙර දරන කාන්තාවෝ ඇගයීම ඇත්තටම විශිෂ්ට දෙයක්.…
කේ. සංජීව මහාචාර්‍ය චරිත හේරත්ට පිං සිද්ධ වෙන්න කොත්තුවල ජාතකය හොයන්න පටන් අරං. මාත් ඉතිං කාලෙක ඉඳලා ලංකාවට ආවේනික වුණ කෑම බීම ගැන කැසිල්ලක ඉන්න හින්දා නිකං හිතට හිතෙන මඟුල් ටිකක් ලියලා දාන්න හිතුවා. මේවා…
"ප්ලග් ගලවන ආර්ථික යෝජනා මගින් රට නැංවිය හැකිද?", ආණ්ඩුවෙන් වෙන්වන පක්ෂ වල ‘මුළුරටම හරිමගට’ ප්‍රකාශය පිලිබඳ හර්ෂ ගුණසේනගෙන් විවේචනයක් ආණ්ඩුවෙන් වෙන්වීමට සූදානම් වන පක්ෂ 11 කින් සමන්විත සන්ධානය විසින් “මුළු රටම හරිමගට” නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක්…
ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය ධුරයෙන් ඉල්ලා අස්වේ. ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි ඒ මහතා එම පෙරමුණේ නායක විමල් වීරවංශ…
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව නීතිය සහ ඒ සම්බන්ධව කෙරෙන භාවිතාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ජාත්‍යන්තර නීති පද්ධතියත් උල්ලංඝනය වෙන බව ආසියානු මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඒම නිවේදනයට අනුව, මයිකල් එම්මානුවෙල්…
https://youtu.be/0CiiHyWhgb0
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes