පුටින් ට වස දෙයි ද?
අදට යුක්රේන රුසියා අර්බුදය ට දවස් 28ක්. අද බටහිර විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුටින්ට වස දීමේ සැලැස්මක් ඇති බවයි. එම සැලැස්ම පුටින්ගේම ෆෙඩරල් ආරක්ෂක සේවයේ ප්රධානියාගේ සැලසුමක් බවත් ඔවුන් සඳහන් කර සිටියා. නමුත් මෙම ප්රවෘත්තිය…
අදට යුක්රේන රුසියා අර්බුදය ට දවස් 28ක්. අද බටහිර විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුටින්ට වස දීමේ සැලැස්මක් ඇති බවයි. එම සැලැස්ම පුටින්ගේම ෆෙඩරල් ආරක්ෂක සේවයේ ප්රධානියාගේ සැලසුමක් බවත් ඔවුන් සඳහන් කර සිටියා. නමුත් මෙම ප්රවෘත්තිය…
ජෝර්දානය සංචාරයට කියාපු ලස්සන රටක්. රතු මුහුද, ජෝර්දාන් නදිය, වඩිරම් කාන්තාරය, මල මුහුද සහ පෙට්රා කියද්දි ජෝර්දානය මතක් වෙනවටත් වඩා අමතක වෙනවා. ප්රෙට්රා නගරය අද ලෝක පුදුම හතෙන් එකක් විදිහට සැලකෙනවා. පෙට්රා කිව්වම කවුරුත් හිතන්නෙ…
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවසේ විදුලි බිල රුපියල් ලක්ෂ 5 ඉක්මවා ඇතත් එම බිලද තවමත් ගෙවා නැති බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්රධාන ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශ කරයි. මෙම නිවසේ විදුලි බිල ශිරන්ති රාජපක්ෂගේ…
"තනතුරු, වරප්රසාද හා බලයට වඩා මාගේ හර්දය සාක්ෂිය වැදගත්" යැයි කියමින් ග්රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් අමාත්‍ය නිමල් ලන්සා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට සිය අස්වීමේ ලිපිය අද (22) යවමින්…
2021 වසරේ බුකර් සම්මානය සඳහා ශ්රී ලාංකිකයෙකු වන අනුක් අරුද්ප්රසාගම් ගේ A Passage North කෘතිය දිගු ලැයිස්තුගත වීම ශ්රී ලාංකිකයන් ලෙස අපට සතුටු විය හැකි විරල අවස්ථාවක් බවට පත්විය. එමෙන්ම මෙම වසරේදී පොදුරාජ්ය මණ්ඩලීය කෙටිකතා…
ධර්මසේන පතිරාජගේ 'කඩුල්ල' ටෙලි නාට්‍යය හෝ ප්රසන්න විතානගේ නිර්මාණය කළ 'ඉර මැදියම' සිනමාපටය නරඹනු ලැබුවෝ, පීටර් ඩි අල්මේදාගේ ප්රතිභා සම්පන්න රංගන ඉතිහාසය 'කූඹියෝ' ටෙලි නාට්යයේ ඩඩ්ලි මල්දෙණියගේ චරිතයට වඩා දිගු අතීතයකට විහිදෙන බව දනිති. ඇත්ත…
රත්ගම මහජන පොළ ඉදිරිපිට ඊයේ (22) සිට ගෑස් පෝලිමේ සිටි පුද්ගලයින් කොළඹ සිට ගාල්ල දෙසට ගෑස් ප්රවාහනය කරමින් තිබුණ රථයක් නවත්වා ගෑස් බාගැනීමට උත්සාහ කිරීමත් සමග එම ප්රදේශයේ නොසන්සුන්තාවයක් හටගෙන ඇත. මෙම තත්ත්වය නිසා රත්ගම…
ඩොලර් නොමැතිකමින් වරායේ සිරවී තිබුණ ඉන්දියාවෙන් ආනයනය කළ අත්යාවශ්ය ආහාර ද්රව්ය අඩංගු කන්ටේනර් 1237ක් නිදහස් කරගැනීමට අදාළ සියලු තොරතුරු මුදල් අමාත්යාංශය වෙත යාවා ඇතැයි පසුගිය 21 දා රාත්රියේ පැවති කැබිනට් මණ්ඩලයේ දී බන්දුල ගුණවර්ධන වෙළඳ…
කෑගල්ල රංවල ප්රදේශයේ ගෑස් අලෙවිසැලක් අසල පැවති දිගු පෝලිමක් අසළින් අද (21) උදෑසන රාජ්ය අමාත්‍ය කණක හේරත් ගමන් කර ඇති අතර එම අවස්ථාවේදී අදාළ ස්ථානයේ පෝලිම් ගැසී සිටි ජනතාව කණක හේරත් ගේ රථයට ප්රහාරයක් එල්ල…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වර්තමාන අර්බුද සමයේ රටින් පලායන්නට හෝ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නට හෝ සලකා බලමින් සිටිනවා යැයි සඳහන් පුවත් අසත්ය බව ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂක කිංස්ලි රත්නායක ප්‍රකාශ කරයි. වර්තමාන ජනාධිපතිවරයා මෙවැනි අර්බුද අවස්ථාවකදී පැන…
යුක්රේනය ආක්‍රමණය ඉක්මනින් අවසන් කර, සාම වැඩපිළිවෙළකට නොගියොත්, යුක්රේනයට දිගින් දිගටම පහර දීම සම්බන්ධයෙන් රුසියාවට පරම්පරා ගණනක් කණගාටු වීමට සිදුවනු ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා ඇත. එනම් ඔහු පවසන්නේ, “යුද්ධයේ අවශ්යතාව තිබෙන්නේ රුසියන් ජනාධිපති පුටින්…
පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්රීලනීපය යෝජනා කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවනු ලැබූ සර්වපාර්ෂික සමුළුව සඳහා සමගි ජන බලවේගය සහභාගී නොවෙන බව එම පක්ෂයේ ප්රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
ජාතික ජන බලවේගය බලයට ආවත් රටේ ප්රශ්න එකරැයින් විසඳෙන්නෙ නැති බවටත්, දීර්ඝ කාලයක් තුළ කැප කිරීම් සිදුකළ යුතු බවටත්, මීටත් වඩා දුෂ්කර තත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බවටත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රිනී හරිනි අමරසූරිය කරන…
ශ්රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්යාංශය තීරණය කර ඇත. ඒ අනුව, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය,…
ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුම් තුනක් අත්සන් කිරීමට තීරණය වී ඇතැයි ඉන්දීය හින්දුස්ථාන් පුවත්පත අනාවරණය කර තිබේ. මෙම ගිවිසුම්වලට අනුව ඉන්දියානු සහ ශ‍්‍රී ලංකා මුහුදු කලාපයේ ගුවන් නිරීක්‍ෂණ මෙහෙයුම් සඳහා ඉන්දියාවෙන් ඩෝනියර් ගුවන්…
මොහාන් රාජ් මඩවලගෙ ලිවීමේ ශෛලීය, අනිත් නවකතාකරුවන්ගෙ ලීවිම් ශෛලිය එක්ක සංසන්ඳනය කරද්දි සෑහෙන වෙනස්. නිතර පොත් කියවන කෙනෙක්ට ලේඛකයාගෙන් ලේඛකයාට වෙනස් වෙන ලේඛන ශෛලිය අඳුන ගන්න හරි ඉක්මනට පුලුවන්. සන්නස්ගලගෙ භාෂාව වෙනස්. මොහාන් රාජ් මඩවලගෙ…
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය ආධාර ලැබීමත් සමග දිවයින පුරා සෑම ගමකටම එක කඩය බැගින් ලබාදීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පියවර ගනිමින් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ අරයි. සහන මිලට බඩු ලබාදීමට ආරම්භ…
රටක ස්වයිරී භාවය ආරක්ෂා කරගත හැක්කේ එහි භුමිය මෙන්ම මුදල ද ආරක්ෂාකර ගැනීමෙනි. භුමිය ආරක්ෂා කර ගැනීමට හැකිව මුදලේ අගය ආරක්ෂා කරගැනීමත් විදේශ ණය ගෙවාගැනීමටත් නොහැකි වන විට එරටට මුල්‍ය ස්වෛරීත්වය අහිමිවේ. දේශීය මුදලේ අගය…
මම මනමේ නාට්‍යය කිහිප වරක් නරඹා ඇත්තෙමි. එහෙත් මනමේ නාට්‍යය ගැන විචාර එතරම් කියවා නැත්තෙමි. කෙසේවුවත් සරච්චන්ද්‍ර මහතා මනමේ ගැන කියා ඇති දේ ලියා ඇති දේ සමහරක් කියවා ඇත. මනමේ කුමරු මිය යාමෙන් පසුව ‘සිතුණෙ…
මරීනා ඔව්සියාන්නිකෝවා (Marina Ovsyannikova) කියන නම මේ දවස්වල හැම තැනම ඇහෙනව. කෙවින් කාටර්, ජෙරාල්ඩ් රයිල්, ජුලියන් අස්සාන්ජ් වගේ මාධ්‍ය වේදීන් ගැනත් ... පැන්ඩෝරා පත්‍රිකා.. පැනමා පත්‍රිකා වගේ ලෝක මාධ්‍යයේ ඇතිවූ පෙරළි ගැනත් අපි මීට කලින්…
-පිලිප් දිසානායක- පසුගියදා ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේය. පවතින තත්ත්වය පිළිබදව යම් කිසි විග්‍රහයක් සමගින්, රජය මුහුණ දී ඇති ගැටලු සමග, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා රජය විසින් ගෙන ඇති ක්ෂණික පියවර පිළිබදව ජනාධිපතිවරයා විසින් යමක්…
ඉදිරියේදී කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5000ක් පමණ වෙනු ඇති බව දැනගන්නට ලැබේ. ලිත්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ දැනට වෙළඳපොළට මුදාහරින කි.ග්‍රෑ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට නිකුත් කිරීමට රුපියල් 4462.25ක පිරිවැයක්…
දකුණු පළාත් පාසල්වල 2021 අවසාන වාර පරීක්ෂණය මාර්තු 25 පටන්ගන්න නියමිතව තිබුණත් එම විභාග උග්‍ර කඩදාසි හිඟය නිසා මැයි මස 06 වෙනිදා දක්වා කල්දමා ඇත. මේ අතර බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පාසැල් වෙත දැනුම් දී…
සමගි ජන බලවේගය පසුගිය දා වැඩ පෙන්නුවේය. ඒ අති විශාල ජනතාවක් කොළඹ නගරයට කැඳවා විරෝධතාවයක් පැවැත්වීමෙනි. එය සාර්ථක බව බොහෝ දෙනා කියති . ඒ ජන සහභාගීත්වය අතිනි. ඉතා දරුණු ලෙස පීඩාවට පත්ව සිටි ජනයාට සිය…
සුනන්ද කරුණාරත්නගේ 'පැහැනද පහන්' කාව්‍ය සංග්‍රහය කියවීමි. මට හැඟුණේ සුනන්ද සෑහෙන තරම් පරිණත බවක් වෙත පිය නගමින් ඇති බව ය. මේ ඔහුගේ තෙවැනි කාව්‍ය කෘතිය යි. ඊට වඩා බොහෝ කාව්‍ය සංග්‍රහ එළිදක්වා ඇති ඇතැම් කවීන්,…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes