විදේශ වෙළඳපොල සම්පුර්ණයෙන් වැහිලා
https://youtu.be/hF8SCes-uAg
https://youtu.be/hF8SCes-uAg
එලබෙන සඳුදායින් ආරම්භවන සතිය තුළ විදුලි කප්පාදු කාලසටහන තවත් දික් වෙන්නට පුලුවන් බව මහජන උපයෝගීතා කොමිසම දෙසින් එන වාර්තාවලින් දැනගන්නට ලැබේ. මේ අනුව ආසන්න වශයෙන් පැය 8ක විදුලිය සිඳලීමක් සිදුවිය හැකි බව ප්‍රකාශ වෙන අතර…
රුසියාව යුක්රේනය ආක්රමනය කිරීමත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගිය අතර ඊට සාපේක්ෂව තම ඉන්ධන මිල ගණන් ඉහළ දමන්නට සිදුවෙන බව IOC සමාගම ප්‍රකාශ කරයි. ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඊයේ මධ්‍යම…
https://youtu.be/0514qTY7gSk
යුක්රේනය ආක්රමනය කිරීම සඳහා රුසියානු හමුදා යුක්රේනයට ඇතුව ඇති අතර යුක්රේනයේ යුදමය වශයෙන් වැදගත් ස්ථානයන් ඉලක්ක කරගනිමින් මිසයිල ප්රහාරයන්ද රුසියාව විසින් දියත් කර ඇත. මෙම ආක්රමනය ආරම්භ කරමින් ජාතිය අමතා ප්රකාශයක් කළ රුසියානු ජනාධිපති vladimir…
මම පසුගිය තෙමසකට වැඩි කාලයක් මුහුණුපොත පැත්ත පළාතක නොපැමිණියෙමි. මට ඇවැසි වූයේ තවත් ටික කලක් ඒ නිහඬ වතෙහි ම ගැලී ඉන්නට ය. වෙසෙසි හේතුවක් නිසාමත් නෙවේ. දරන්නට බැරි විඩාව, අහේතුක ගිලන් බව, හුදෙකලාවේ ඉන්නට ඇති…
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්යවරයාගේ නිවසේ රු. 12,056,803.38 ක් වූ හිඟ විදුලි බිල, අවුරුද්දක් ගිහිං තවමත් ගෙවා නැත. එහෙත් තවමත් මෙම නිවසේ විදුලිය සිඳලා නැති බවත් දැනගන්නට ලැබෙන අතර ඒ වෙනුවට ලංවීම තම නිවසේ කල් ඉකුත්…
https://youtu.be/-aTtGDYJR2U
මායිනී දඩයම යනු, මධ්යතන යුගයේ යුරෝපය පුරාත්, අනතුරුව ඇමරිකාවේත් දියත් කෙරුණු ක්රෑර මිනිස් ඝාතන රැල්ලකි. මෙය ක්රියාත්මක වුණේ පල්ලියේ නායකත්වය යටතේ ය. ඒ රැල්ල තුළ ඒ ඒ කාලයේ පල්ලියේ බලය හොබවන පූජක කණ්ඩායම් විසින් අන්ය…
සුනිල් මාධව ප්රේමතිලක පත්තර ලෝකයේ පුරාවෘත්තයක් කියලා කිව්වොත් හරි. අද උදෑසන ආරංචි වුණේ ඔහු තමන්ගේ දිවිසැරිය නිමා කරලා සුව නින්දකට පිවිස ඇති බව. ඉතිං සුනිල් ඔබට සුබ ගමන් කියන ගමන් සුනිල් මාධවයන් පිළිබඳව ෆේස්බුක් බිත්ති…
වර්තමාන විදුලි අර්බූදය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් 43 සේනාංකයේ නායක පා.ම පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරන්නේ වර්තමාන අර්බූදයට නිසි ලෙස මැදිහත් නොවුණහොත් ඉදිරි කාලයේ පැය 24ම විදුලිය බිඳ වැටෙන්න පුලුවන් බවය. රට ගොඩනැගීම සඳහා කරුණු…
ලොව විශාලතම පුද්ගලික බැංකුවක් වන 'ක්රෙඩිට් ස්විස්' වෙතින් සිඳුවූ දැවැන්ත මඟහැරීමකින් පවුම් බිලියන 80ක වත්කම් ඇති රහස් ගිණුම් හිමියන් හෙළි වී තිබේ. ඒ අතර ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකුගේ ද නම් තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.…
පැරණි බ්රිතාන්ය යටත් විජිත සැම එකකම පාහේ රථ වාහන පදවන්නේ පාරේ වම් පැත්තෙනි. නමුත් බ්රිතාන්ය යටත් විජිතයක් වූ බුරුමයේ පමණක් වාහන දකුණු පසින් පැදවෙයි. එරට ඉතිහාසයේ මුල සිටම වාහන පැදවුනේ පාරේ වම් පසින් වුවද 1970…
විසිවෙන ශතවර්ෂයේ මහත් වූ කලා කෞශල්යයක් ප්රදර්ශනය කළ මාහැඟි කලාකාරියෝ දෙදෙනෙක් වූ ෆ්රීඩා කාලෝ සහ අම්රිතා ෂෙර් ගිල් භෞතිකව එකිනෙකාට බොහෝ සෙයින් දුරස්ව ජිවත් වුවත්, එකිනෙකට වෙනස් සංස්කෘතීක සහ පවුල් පසුබිම් තුළ ජීවත් වුවත්, සීමා…
අශෝක හඳගමගේ ඇල්බොරාදා සිනමා සිත්තම පුළුල් සංවාදයකට නිමිත්ත වී තිබේ. ඇල්බොරාදා යනු කුමක්ද? මම එහි තේරුමවත් සොයන්නට නොවෙහෙසෙමි. මා චිත්‍රපටය රසවිඳින්නේ මගේ දැනුම සීමාව තුළයි. චිත්‍රපටයක් රසවිඳීම සඳහා තවත් බොහෝ අධ්‍යයන සිදුකළ යුතු විය හැකිය.…
'ජිනීවා ගිහින් රිපෝර්ට් ප්‍රසිද්ධ කරන්න පුළුවන් ඕනෑ කෙනෙකුට. මෙච්චර කල් රිපෝර්ට් ඇවිත් තියෙනවා. ඉදිරියටත් ඒවි. එහෙත් රටේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ' අධිකරණ ඇමැති අලි සබ්රි ප්‍රකාශ කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සැසිය…
පසුගිය වසරේ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් දොළොස් දහසකට අධික පිරිසකට විශ්‍රාම පාරිතෝෂික දීමනාව ගෙවා නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කරයි. පාරිතෝෂිත මුදල් ලෙස 2021.12.31 වැනිදා වනවිට විශ්‍රාමිකයෝ 12483කට රුපියල් කෝටි…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙස ඉල්ලා බල කෙරෙන දීප ව්‍යාප්ත පෙත්සමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අත්සන් තබා ඇත. ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) තරුණ පෙරමුණ සංවිධානය කරන ත්‍රස්ත පනත අහෝසි කිරීමට ආණ්ඩුවට බල…
ජනතා විමුක්ති පෙරමුණ තරම් අභයන්තර සංවිධාන ව්‍යුහය ශක්තිමත් පක්ෂයක් ලංකා ඉතිහාසයේ තිබුණද කියන ප්‍රශ්නය තවමත් රටේ රාළට නං තියනවා. සන්නද්ධ දේශපාලනය ඇතුළේ වගේම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඇතුළෙත් ඒක එහෙමයි. හැබැයි සන්නද්ධ දේශපාලනයේ සංවිධාන ආකෘතියම බහුජන දේශපාලනයටත්…
අපිට අද තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි පාස්කු ප්‍රහාරය එල්ල කළේ කොහොමද? එයට අණ දුන්නේ, සංවිධානය කළේ කවුද? ඒ කල්ලියට ප්‍රහාරය සඳහා අවශ්‍ය පසුබිම හැදුවේ කවුද කියන දේ. වර්තමාන ආණ්ඩුව සහ එහි නායකයා මේ සම්බන්ධයෙන් ජනතා…
-දුලාන් දසනායක- රෝමානු කතෝලික තරුණ සිවිල් ක්‍රියාධරයකු වන ශෙහාන් මාලක පසුගියදා අත්අඩංගුවට ගැනීම බරපතළ ආන්දෝලනයක් ඇති කර තිබේ. ඔහු වැඩිවැඩියෙන් සමාජය තුළ ජනප්‍රිය මෙන්ම බලපෑම් සහගතද වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන…
මධ්‍යම පාකිස්ථානයේ බානෙල්වාල්හි මැර පිරිසක් කුරානයේ පිටු පුළුස්සා දැමූ බවට චෝදනා කරමින් පුද්ගලයෙක් ගසක බැඳ ඝාතනය කර ඇත. මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 80කට වඩා වැඩි පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන තමන්ගේ වගකීම හරිහැටි ඉටු නොකර එම වගකීම වෙනත් කෙනෙකු මත පැටවීමට කටයුතු කර ඇති බව ඔහුගේ සාක්කියෙන් පෙනී යන බව විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අධිකරණයේදී ප්‍රකාශ කළ බව බීබීසී සිංහල…
https://youtu.be/T4M1Rn_eN9Y
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නඟා ඇති සියලුම චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන්නයැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ නාමල් බලල්ලේ, ආදිත්‍ය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes