මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයට – ජනපති ඉදිරියේ දිවුරුම් දීම අද
නවතම පුවත්

මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු ධුරයට – ජනපති ඉදිරියේ දිවුරුම් දීම අද

මෙරට නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය අද (02) දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යාමත් සමග මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙම තනතුර සඳහා…

මහවිරු සැමරුම් ගැන අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පිරිසක් අත්අඩංගුවට
නවතම පුවත්

මහවිරු සැමරුම් ගැන අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පිරිසක් අත්අඩංගුවට

LTTE මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහප්නයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. සැකකරුවන් දිවයිනේ තහනම් සංවිධානයක් වන LTTE සංවිධානයේ නායක වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ජායාරූප…

ආදායම් බදු වාර්ථා සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්
නවතම පුවත්

ආදායම් බදු වාර්ථා සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබා ගන්නා අතර ඒ සඳහා තාක්ෂණික සහාය ලබා දීම සඳහා දේශීය ආදායම්…

අම්පාර පාසල් සිසුන් මිය යාමට අදාලව මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට
නවතම පුවත්

අම්පාර පාසල් සිසුන් මිය යාමට අදාලව මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට

අම්පාර කාර්තිව් මාවඩිපල්ලි පාලම අසළදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරයෙක් සහ ට්‍රැක්ටර් රථයේ සහායකයින් ලෙස කටයුතු කර තිබූ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළ පරිදි සැකකරුවන් සමන්තුරෙයි…

ගාල්ල පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගත් සැකකරුට වට කරගෙන පහර දෙයි – සැකකරු රෝහල් ගත කෙරේ
නවතම පුවත්

ගාල්ල පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගත් සැකකරුට වට කරගෙන පහර දෙයි – සැකකරු රෝහල් ගත කෙරේ

බටහිර දංගෙදර ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි ගිහාන් එෂාන් කෞෂල්‍ය යන අයගේ මින් වසර 12කට අධික පැරණි මිනී මැරුම් හා මත් ද්‍රව්‍ය සම්බන්ධ නඩු කටයතු දෙකක්  තවමත් උසාවියේ විභාග වෙමින් පවතියි. එම නඩු දෙකටම අදාලව වාර…

පළාත් පාලන මැතිවරණය ගැන මැතිවරණ කොමිසමේ අවධානය
නවතම පුවත්

පළාත් පාලන මැතිවරණය ගැන මැතිවරණ කොමිසමේ අවධානය

පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානූ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව…

ආරක්ෂාව, දැනුවත්බව සහ සූදානම නැතුවම බැරි නායයෑම්
අවකාශය නවතම පුවත් විශේෂාංග

ආරක්ෂාව, දැනුවත්බව සහ සූදානම නැතුවම බැරි නායයෑම්

  නාය යෑම් ස්වභාවධර්මයේ වඩාත්ම විනාශකාරී බලවේගයන්ගෙන් එකකි. නාය යෑමක් යනු කන්දක්, පාෂාණ සමූහයක්, කුණු හෝ වෙනත් ද්‍රව්‍ය බෑවුමකින් පහළට ගමන් කිරීමයි. එනම් පාෂාණ, පොළොව හෝ සුන්බුන් වැනි ද්‍රව්‍යවල ස්කන්ධ චලනයකි. නායයෑම් හදිසියේම හෝ සෙමින්…

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32 දෙනෙකු බේරා ගැනේ
නවතම පුවත්

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32 දෙනෙකු බේරා ගැනේ

මිනිස් ජාවාරමට ගොදුරු වී මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32 දෙනෙකු බේරා ගත් බව ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ අතර කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 24 දෙනෙකු සිටිති. ඔවුන් ඉක්මනින්…

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කිරීම ගැන දැනුම් දීමක්
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කිරීම ගැන දැනුම් දීමක්

දැනට පවතින බැඳුම්කර සඳහා නව බැඳුම්කර හුවමාරු කිරීමේ මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කෙරෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ වෙනුවෙන් වූ නිල ආරාධනය ශ්‍රී ලංකා රජය ඊයේ නිකුත් කළේය. ඊයේ…

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කෙරේ
නවතම පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (26) පැවති රැස්වීමේ දී තීරණය කර…

අගලවත්ත පොලීසිය වතු කම්කරුවෙකුට පහර දෙයි. – නිවස කඩා දමන බවටත් තර්ජනය කරයි.
නවතම පුවත්

අගලවත්ත පොලීසිය වතු කම්කරුවෙකුට පහර දෙයි. – නිවස කඩා දමන බවටත් තර්ජනය කරයි.

පිඹුරුවත්ත අගලවත්ත පදිංචි විජේ කුමාර් විජේ ප්‍රසාන්ත් 23 හැවිරිදි එක් දරු පියෙකි. ඔහු විසින් සිය දෙමාපියන් විසින් වගා කටයතු සිදුකරන වගාව අසළ කුඩාවට ස්ථීර නිවසක් තනාගෙන ඇත. ඔහු මාස තුනක් සිට එහි පදිංචි වී සිටි…

යුක්තිය ඉල්ලූ මගියාට බස් රථයේ රියදුරු, කොන්දොස්තරවරයා ඇතුළු මැර පිරිසක් පහර දීලා
නවතම පුවත්

යුක්තිය ඉල්ලූ මගියාට බස් රථයේ රියදුරු, කොන්දොස්තරවරයා ඇතුළු මැර පිරිසක් පහර දීලා

කොට්ටාව - ගල්කිස්ස 255 මාර්ග අංකය යටතේ ධාවනය වන බස් රථයක අද උදෑසන එහි ගමන්ගත් මගීයෙකුට එම බස් රථයේ රියදුරු, කොන්දොස්තරවරයා ඇතුළු තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් පහර දීමේ පුවතක් අද දින සමාජ මාධ්‍ය තුළ සංසරණය…

වෛද්‍ය වාර්තාවක් ඉල්ලූ රෝගියාට ප්‍රතිකාර ලබාදීම ප්‍රතිෂේප කළ බණ්ඩාරගම රෝහලේ වෛද්‍යවරයා – ඖෂධ ලියූ තුණ්ඩුවත් පෑන් ඉරිවලින් කපා දමළා
නවතම පුවත්

වෛද්‍ය වාර්තාවක් ඉල්ලූ රෝගියාට ප්‍රතිකාර ලබාදීම ප්‍රතිෂේප කළ බණ්ඩාරගම රෝහලේ වෛද්‍යවරයා – ඖෂධ ලියූ තුණ්ඩුවත් පෑන් ඉරිවලින් කපා දමළා

  බණ්ඩාරගම රජයේ රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගිය රජයේ සේවකයකු වෛද්‍යවරයාගෙන් වෛද්‍ය වාර්තාවක් ඉල්ලා සිටි අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කොට, ඖෂධ ලියූ තුණ්ඩුව ද පෑන් ඉරිවලින් කපා ප්‍රතිකාර ලබාදීම ප්‍රතිෂේප කළ වෛද්‍යවරයෙක්…

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි
නවතම පුවත්

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය අද (25) සිට ආරම්භ කරන අතර දිවයින පුරා විභාග මධ්‍ය­ස්ථාන 2312කදී විභා­ගය පැවැ­ත්වී­මට අවශ්‍ය සියලු කට­යුතු මේ වන­විට සූදා­නම් කර ඇති බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන්
ආර්ථික නවතම පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන්

  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව පසුගිය 22දා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහභාගි විය. ශ්‍රී…

අස්වැසුමේ වැඩිහිටි දීමනාව ගිණුම්වලට
ආර්ථික නවතම පුවත්

අස්වැසුමේ වැඩිහිටි දීමනාව ගිණුම්වලට

පසුගිය කාලය තුළ අස්වැසුම වැඩසටහන යටතේ දෙවන වන අදියර සඳහා අයදුම්පත් භාරදිමට නොහැකි වුවන් සදහා නව අයදුම්පත් භාර ගැනිමට සහන කාලයක් ලබා දී ඇත. ඒ අනුව අස්වැසුම වැඩසටහන පළමු අදියර සහ දෙවන අදියර යටතේ අයදුම්පත්…

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ශක්තිමත් ව්‍යවසායක සංස්කෘතියක් අවශ්‍යයි
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ශක්තිමත් ව්‍යවසායක සංස්කෘතියක් අවශ්‍යයි

  ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ මහතා පවසන ආකාරයට අනුව ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව අනුපාතය වැඩකරන ජනගහනයෙන් 3%ක් පමණක් වන අතර එය කලාපීය වශයෙන් ගත් කළ සැලකිය යුතු ලෙස අවම මට්ටමක් පවතියි. ලංකා…

පාසැල් 96ක් පසුගිය කාලයේ වැසී ගිහින්
ආර්ථික නවතම පුවත්

පාසැල් 96ක් පසුගිය කාලයේ වැසී ගිහින්

2023 වසරට අදාළව රජයේ පාසල් සම්බන්ධයෙන් මෙම වසරේ සිදු කළ සංගණනයට අනුව ගෙවී ගිය පස් වසර තුළ පාසල් 96ක් වැසී ගොස් ඇති අතර සිසුන් ප්‍රමාණය 178,965කින් අඩු වී තිබේ. එසේම මෙම පස් අවුරුදු කාලය ඇතුළත…

නව ව්‍යවස්ථාවක් හරහා සෞඛ්‍ය සඳහා වන ප්‍රවේශය මහජනාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවට පත් කිරීමට යෝජනා
අවකාශය නවතම පුවත්

නව ව්‍යවස්ථාවක් හරහා සෞඛ්‍ය සඳහා වන ප්‍රවේශය මහජනාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවට පත් කිරීමට යෝජනා

අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනයේ දී වත්මන් ආණ්ඩුව සෞඛ්‍ය සඳහා වන ප්‍රවේශය මහජනාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවට පත් කරන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. එතුමා ඊයේ දිනයේ සිය ආමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ…

සිසුවියන් අපයෝජනනය කළ ගුරුවරයෙකු නීතිය හමුවට
නවතම පුවත්

සිසුවියන් අපයෝජනනය කළ ගුරුවරයෙකු නීතිය හමුවට

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ පාසලක පනස් හැවිරිදි ගුරුවරයකු විසින් එම පාසලේ 05 ශ්‍රේණියේ පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අපයෝජන කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම දහ හැවිරිදි වියේ පසු වන සිසුවියන් දෙදෙනා සිය…

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හරහා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමට සැලසුම් කෙරේ
ආර්ථික නවතම පුවත්

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හරහා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමට සැලසුම් කෙරේ

  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) ආශ්‍රිත රාජ්‍ය ආයතන 50කට අධික සංඛ්‍යාවක් ඒකාබද්ධ කිරීමට රජය සැලසුම් කර ඇත. 2024 ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) දියත් කිරීමේ අවස්ථාව නිමිත්තෙන් ලංකා වාණිජ මණ්ඩලයේ දී අදහස් දැක්වූ  ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරයෛ් (NEDA)  අධ්‍යක්ෂ ධනුක…