ඇල්බේනියානු රජයෙන් tiktok තහනමක්
TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබේ. විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම තහනම එළැඹෙන…
TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබේ. විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම තහනම එළැඹෙන…
ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ කාර්යබහුල නත්තල් පොළක් තුළට මෝටර් රථයක් පදවාගෙන ගොස් එහි සිටි පුද්ගලයින්ට මරණිය තුවාල සිදුකළ 50 හැවිරිදි පුද්ගලයෙකු ජර්මානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ප්‍රහාරයෙන් කාන්තාවන් සිව් දෙනෙකු (වයස අවුරුදු 45,…
ජපානයේ හමමත්සු (Hamamatsu) හි වාසය කරන 91 හැවිරිදි හිදෙකෝ හකමතා (Hideko Hakamata) සිය සහෝදරයා වන ඉවාඕ හකමතා (Iwao Hakamata) නිදහස් කරගැනීම සඳහා වර්ෂ 1968 සිටම අරගල කළාය. ඉවාඕ හකමතා (Iwao Hakamata) කම්හලක සේවය කිරීමට…
ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගත් හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මෙන්ම දේශපාලනයට සම්බන්ධ පිරිස්වල ලැයිස්තුවක් සම්බන්ධයෙන් අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමත් සමඟ ජනාධිපති අරමුදල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක කතා බහක් සමාජය තුළ නිර්මාණය…
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ වනවිට රටින් පලාගොස් සිටින ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරු මේ වනවිට රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන…
සිරියාවේ නව නායකයා වන අහමඩ් අල්-ෂාරා පවසන්නේ තම රට යුද්ධයෙන් හෙම්බත් වී ඇති බවත් අසල්වැසියන්ට හෝ බටහිරට අනතුරුදායක නොවන බවත්ය. බීබීසී පුවත් සේවයේ ජාත්‍යන්තර සංස්කාරකවරයෙකු වන ජෙරෙමි බොවෙන් (Jeremy Bowen) සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී සිරියානු…
රුසියානු හමුදාවේ න්‍යෂ්ටික හා ජෛව රසායනික ආරක්ෂක බලකායේ (NBC) ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් 2024.12.17 වැනි දින (අඟහරුවාදා) මොස්කව් නුවර සිදුවූ පිපිරීමක් නිසා ජීවිතක්ෂයට පත් විය. රුසියාවේ විමර්ශන කමිටුව (SK) විසින් ප්‍රකාශ කරන ලද තොරතුරුවලට…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දින (18) පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේ උපයන විට බදු (PayE Tax) අය කරන සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා…
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම පළමු නිල විදේශ සංචාරය සඳහා ඉන්දියාව තෝරාගත් අතර තෙදින නිල සංචාරයකින් අනතුරුව ඊයේ (17) වන දා නැවත මෙරටට පැමිණියා. ඉන්දියානු සංචාරයේදී ජනාධිපති අනුර දිසානායක මහතා පිළිගැනීම සඳහා…
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ කොළඹ නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහයෝගීත්වය මත ලෝකයේ කීර්තිමත් පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනයක් වන, ලෝක පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනය (World Press Photo Exhibition 2025 ) වසර 21 කට පසු ශ්‍රී ලංකාවට ගෙන එනු…
හිටපු කථානායක වන අශෝක රංවල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මතුවූ ආන්දෝලනය මත ඒ මහතා දෙසැම්බර් 13 වන දා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. මෙම ගැටලුවෙන් පසුව පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ අධ්‍යාපන සුදුසුකම් නැවත කරලියට එන්නට විය. පක්ෂ විපක්ෂ…
පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයින් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද (17) දිනයේ සිට ප්‍රසිද්ධියට පත්කරන බව මැතිවරණ කොමිශන් සභාව පවසයි. මැතිවරණ කොමිශන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය අතර හමුවක් නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී ඊයේ (16) පස්වරුවේ පැවැත්විණි. ඉන්දු – ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙම හමුවේදී…
හිටපු කථානායක වන අශෝක රංවල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මතුවූ ආන්දෝලනය මත ඒ මහතා දෙසැම්බර් 13 වන දා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ අඩුම කාලයක් කථානයක ධූරය දැරූ කථානායකවරයා බවට…
ශ්‍රී ලකාවේ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන ලද ගෘහ භාණ්ඩ නිර්මාණ සැලසුම් ප්‍රදර්ශනයක් Design In The Movement ලෙස දෙසැම්බර් 13 වන දා සිට 2025 මැයි මස 31 වන දා දක්වා…
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ට්‍රපතිබවන් හී දී ආරම්භ වී තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා පිළිගැනීම සඳහා ඉන්දීය අගමැති අග්‍රාමාත්‍ය…
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවති සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත ඊයේ (15) පැමිණි ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය…
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු හෙට (17) දිනයේ සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මෙම කටයුතු ජනවාරි 08වනදා දක්වා සිදුකිරීමට නියමිතය. අදාළ යෝජනා…
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්, දකුණු කොරියා ජනාධිපති ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව, එරට විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙනා දෝෂාභියෝගයෙන්, ජනාධිතිවරයා පරාජයට පත් විය. යූන් සුක් යෝල්ගේ සියලු ජනාපධිති බලතල අත්හිටුවා දැමුණු අතර, දකුණු කොරියානු අග්‍රාමාත්‍ය…
ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් මේ වන විට අරගලකරුවන් 3882 ක් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ඒ සම්බන්ධ විමර්ශන 709 සිදුවෙමින් පවතිනවා.අද දින අරගලය සම්බන්ධ නඩු කිහිපයක් කැඳවීමට නියමිතව ඇති අතර ඒවා පහත පරිදි වේ. 82169/22 - අලුත්කඩේ…
බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවය අතරතුර තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු…
සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකුට වෙඩිතබා ඝාතනය කළ බව කියන සිද්ධියට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකායට එල්ලවු චෝදනා බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නිෂ්ප්‍රභ කළේය. ඒ, එම නඩුව අද විභාගයට ගැනුණු අවස්ථාවේදීය. බලපිටිය බණ්ඩාරවත්ත ගුරු විදුහල්…
මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට ඇමරිකාවේ "නෙක්මැක්" ආයතනය හෙළි කරගෙන ඇති තොරතුරු සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes