පරාටේ නීතිය යටතේ බැංකු විසින් දේපළ වෙන්දේසි කිරීම අත්හිටුවීමට රජයෙන් තීරණයක්
නවතම

පරාටේ නීතිය යටතේ බැංකු විසින් දේපළ වෙන්දේසි කිරීම අත්හිටුවීමට රජයෙන් තීරණයක්

පරාටේ නීතිය යටතේ බැංකු විසින් දේපළ වෙන්දේසි කිරීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව පසුගිය වසර 04ක කාලය තුළ ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය, කුඩා හා…

සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පොලිස් නිලධාරීන්ගේ පහර දීමෙන් තරුණයා රෝහලට
නවතම පුවත්

සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පොලිස් නිලධාරීන්ගේ පහර දීමෙන් තරුණයා රෝහලට

ගලහදූව ප්‍රදේශයේ පදිංචි නුවන් ධනුෂ්කවන අය ඉකුත් නොවැම්බර් මස 21 වන දා සවස මට්ටක්කුලිය ප්‍රදේශයේ රථවාහන අලුත්වැඩියා කටයතු සිදුකරන ස්ථානයක ඇයගේ බිරිඳගේ පවුලේ අයට අයත් ත්‍රී රෝද රථයක් අලුත් වැඩියා කිරීමට ලබා දී ඇති අතර…

වසර 13 ක් පුරා නොවිසඳුනු ලලිත් – කූගන් අභිරහස. ගෝඨාභයගේ ආරක්ෂක අංශ මොකද කළේ!
නවතම පුවත්

වසර 13 ක් පුරා නොවිසඳුනු ලලිත් – කූගන් අභිරහස. ගෝඨාභයගේ ආරක්ෂක අංශ මොකද කළේ!

  ‘ඔය ලලිත් කූගන් කියන දෙන්නා අල්ලගන්නේ මොකටද? ඊට වඩා කට්ටිය හිටියා.‘ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලලිත් කූගන් අතුරුදන් කිරීම පිළිබඳ විමසූ විට දුන් පිළිතුරකි. ලලිත් ගැන කතා කරන්නට මෙරට ප්‍රභූන් සිටියේ නැති තරම්ය. ලලිත් සහ…

මූල්‍ය වංචා හේතුවෙන් උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට අමෙරිකාවෙන් සම්බාධක
නවතම පුවත්

මූල්‍ය වංචා හේතුවෙන් උදයංග වීරතුංගට සහ කපිල චන්ද්‍රසේනට අමෙරිකාවෙන් සම්බාධක

ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සම්බාධක සහ වීසා සීමා පනවා තිබේ. ඒ ඔවුන් සිදුකළ බවට සැලකෙන ඇති මූල්‍ය වංචා…

ලෝක මානව හිමිකම් දිනය අදයි
අවකාශය නවතම පුවත් විශේෂාංග

ලෝක මානව හිමිකම් දිනය අදයි

ලෝක මානව හිමිකම් දිනය සෑම වසරකම දෙසැම්බර් 10 වන දින ලොව පුරා වාර්ෂිකව සමරනු ලැබේ. මානව හිමිකම් පිළිබඳ ප්‍රථම ගෝලීය ප්‍රකාශය සහ නව එක්සත් ජාතීන්ගේ පළමු ප්‍රධාන ජයග්‍රහණවලින් එකක් වන මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය…

ඥාතීන් සොයා සිරගෙට ආ සිරියානු වැසියෝ
නවතම පුවත් විදෙස්

ඥාතීන් සොයා සිරගෙට ආ සිරියානු වැසියෝ

ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් වන Hayat Tahrir al-Sham (HTS) විසින් මෙහෙයවන ලද කැරලිකාර ප්‍රහාරයකින් පසු අසාද්ගේ රජය බිඳ වැටුණි. කැරලිකාර කණ්ඩායම් සහ බෂාර් අල්-අසාද්ගේ හමුදාව අතර සටන් පවතින විට සිරියාව අතහැර අසල්වැසි ලෙබනනයට පලා ගිය සිරියානු…

ගල්නෑවේ පිරිවෙනක විසූ හිමිනමක් දරුවන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කරයි – අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයෙන් පොලිසියට පැමිණිලි
නවතම පුවත්

ගල්නෑවේ පිරිවෙනක විසූ හිමිනමක් දරුවන් දෙදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කරයි – අනුරාධපුර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයෙන් පොලිසියට පැමිණිලි

ලෝලුගස්වැව ගල්නෑව ප්‍රදේශයේ පිරිවෙනක වැඩවාසය කරන හිමිනමක් විසින් දරුවන් දෙදෙනෙක් ලිංගිකව අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා වේ. මෙහි එක් දරුවෙක් 12 හැවිරිදි පිරිමි දරුවෙක් බවට වාර්තා වේ. ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචි මංහලිකා හෙට්ටිආරච්චි සිව්…

ආනයනය කළ සහල් තොග ලබන සතියේ වෙළඳපලට – සැඟවූ සහල් තොග දඹුල්ලට
නවතම පුවත්

ආනයනය කළ සහල් තොග ලබන සතියේ වෙළඳපලට – සැඟවූ සහල් තොග දඹුල්ලට

රජය විසින් ආනයනය කිරීමට තීරණය කළ සහල් තොග ලබන සතියේ මෙරටට ලැබෙනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයකරුවන්ගේ සංගමය පවසනවා. මතුව ඇති සහල් හිගයට පිළියමක් ලෙස මෙට්‍රික් ටොන් 70,000ක උපරිමයකට යටත්ව සහල් ආනයනය කිරීමට පසුගිය…

නිහැඬියාව බිඳිමු – අන්තර්ජාලය සැමට ආරක්‍ෂිත කරමු
අවකාශය පුවත් විශේෂාංග

නිහැඬියාව බිඳිමු – අන්තර්ජාලය සැමට ආරක්‍ෂිත කරමු

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගෙන අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රචණ්ඩත්වය (OGBV) යනු යම් කෙනෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් ව ඩිජිටල් වේදිකා හෝ සබැඳි අවකාශයන් (Online spaces) හරහා සිදුකරනු ලබන ඕනෑම ආකාරයක හිංසනයක් හෝ හිරිහැරයක් වේ.…

සිරියානු කැරළිකරුවන් ඩමස්කස් වෙත ළඟා වෙයි. ජනපති අගනුවර අතහරී?
පුවත් විදෙස්

සිරියානු කැරළිකරුවන් ඩමස්කස් වෙත ළඟා වෙයි. ජනපති අගනුවර අතහරී?

සිරියානු ජනාධිපති බශාර් අල් අසාද් සහ ඔහුගේ පාලනයට එරෙහිව සටන් කරන සිරියානු කැරළිකරුවන් උතුරු සහ දකුණු ප්‍රදේශ හරහා ඩමස්කස් වෙත මේ වන විට ප්‍රවේශ වෙමින් සිටින අතර වාර්තාවලට අනුව කැරළිකරුවන් මේ වන විටත් ඩමස්කස් නගරයට…

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ චෝදනාවලින් නිදහස් කරන ලෙස අධිකරණයෙන් තීන්දුවක්
නවතම පුවත්

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ චෝදනාවලින් නිදහස් කරන ලෙස අධිකරණයෙන් තීන්දුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස කටයතු කරමින් සිටියදී 2022 වසරේ මැයි 09 වනදා යුටියුබ් ක්‍රියාකාරි දර්ශන හඳුන්ගොඩ මහතා අගමැති නිල නිවෙස ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරෙමින් වචනයෙන් හා නිරූපණය භාවිතා කරමින් රජයට විරුද්ධව කටයතු…

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිෂන් සභාවට
නවතම පුවත්

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගීතා කොමිෂන් සභාවට

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාව අද (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ලබාදෙන බව විදුලිබල මණ්ඩලය පවසයි. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පැවසුවේ අදාළ යෝජනාවලිය අද දිනයේ ලබාදීමට කටයුතු කරන බවය. පසුගිය…

මහර සිදුවූයේ කැරැල්ලක් නිසා ඝාතකයින් සොයා ගන්න බැහැ
නවතම පුවත්

මහර සිදුවූයේ කැරැල්ලක් නිසා ඝාතකයින් සොයා ගන්න බැහැ

අද දින මහර බන්ධනාගාර රැඳවියන් 11 දෙනෙක් ඝාතනය කිරීමට අදාළව එහි එක් මරණකරුගේ බිරිඳ වූ එම්. ජී ලසන්ති විසින් පවරනු ලැබු රිට් පෙත්සම ගරු අභියාචනාධිකරණය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර්…

IMF ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකියි – අමාත්‍ය බිමල් රත්නායක
නවතම පුවත්

IMF ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකියි – අමාත්‍ය බිමල් රත්නායක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකි බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමින් බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.…

2025 වර්ෂයට අදාල අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට
නවතම පුවත්

2025 වර්ෂයට අදාල අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත්…

විසදුමෙන් තොර විසඳුමක් – ඉන්දියාවේ බලපෑම කෙසේද?
නවතම පුවත්

විසදුමෙන් තොර විසඳුමක් – ඉන්දියාවේ බලපෑම කෙසේද?

ශ්‍රී ලංකාවේ වායු දුෂණයට ඉවහල් වන ප්‍රධාන හේතුවක් ලෙස රථ වාහන මඟින් පිටවන අහිතකර දුම හැඳින්විය හැකිය. නාගරිකව රථ වාහන ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වීම, රථ වාහන නඩත්තු කිරීම නිසියාකාරව සිදු නොවීම මඟින් ඩීසල් වාහන මඟින් අහිතකර…

සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නව පනත් කෙටුම්පත් 03 ක් – අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර
නවතම පුවත්

සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නව පනත් කෙටුම්පත් 03 ක් – අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර

සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නව පනත් කෙටුම්පත් 03 ක් ලබන කාර්තුවේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අපරාධ පනත් කෙටුම්පත, මුදාගැනීම, පුනරුත්ථාපනය සහ බංකොලොත්භාවය පිළිබඳ…

නොවැම්බර් මාසයේදී පමණක් 22,000ට වැඩි පිරිසක් රැකියා සඳහා රට ගිහින්
ආර්ථික නවතම පුවත්

නොවැම්බර් මාසයේදී පමණක් 22,000ට වැඩි පිරිසක් රැකියා සඳහා රට ගිහින්

  මෙම වසරේ නොවැම්බර් මාසය වන විට රැකියාවන් සඳහා පුද්ගලයන් 291‚267 දෙනකු විදේශගත වී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව නොවැම්බර් මාසයේදී 22,000ට වැඩි පිරිසක් රට රැකියාවට ගොස් තිබෙන බව…

බස් රථයෙන් වැටුනු දෘශ්‍යාබාධිත රාජ්‍ය සේවකයා මහමග දමා ගිය මතුගම – කොළඹ පුද්ගලික බස් රථ රියදුරා
නවතම පුවත්

බස් රථයෙන් වැටුනු දෘශ්‍යාබාධිත රාජ්‍ය සේවකයා මහමග දමා ගිය මතුගම – කොළඹ පුද්ගලික බස් රථ රියදුරා

මතුගම - කොළඹ පුද්ගලික බස් රථයකින් බසිද්දී බස් රථය යලි ධාවනය කිරීම නිසා තමන් බසයෙන් පිටතට වැටුනද බසය නොනවත්වා ධාවනය කලැයි දෘශ්‍යාබාධිත රාජ්‍ය සේවකයකු කළුතර දකුණ පොලිසියට හා මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කර ඇත. එසේ…

2024 දී අස්වැසුම ඉල්ලූ අයවලුන් නැවත අයදුම් කලයුතු නෑ – සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් නිවේදනයක්
නවතම පුවත්

2024 දී අස්වැසුම ඉල්ලූ අයවලුන් නැවත අයදුම් කලයුතු නෑ – සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් නිවේදනයක්

2024 වසරේ පෙබරවාරි මස ඉල්ලුම් කරන ලද පවුල් හා පුද්ගලයන් විසින්  අස්වැසුම දෙවන අදියරය සඳහා නැවත් අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය නොමැති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. නිවේදනයක නිකුත් කරමින්…

උතුරේ මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කළා යැයි අත්අඩංගුවට ගත් තරුණයෙකු රක්ෂිත බන්ධනාගාරයට
අවකාශය නවතම පුවත්

උතුරේ මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කළා යැයි අත්අඩංගුවට ගත් තරුණයෙකු රක්ෂිත බන්ධනාගාරයට

උතුරේ පැවති මහවිරු සමරුව පිළිබඳ සමාජ මාධ්‍ය තුළ සාවද්‍ය ඡායාරූප සහ පෝස්ටු පළකිරීම හේතුවෙන් ජනිත් චතුරංග නැමැත්තා අත්අඩංගුවට ගෙන දෙසැම්බර් 14 රක්ෂිත දක්වා බන්ධනාගාර ගත කර ඇත. මෙහිදී මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් සිදුකර ඇති අතර, උද්ඝෝෂකයින්…

පළාත් පාලන ඡන්දය පිලිබඳව තීරණය වෙනස් වෙයි – නාමයෝජනා අවලංගු වෙයි?
නවතම පුවත්

පළාත් පාලන ඡන්දය පිලිබඳව තීරණය වෙනස් වෙයි – නාමයෝජනා අවලංගු වෙයි?

2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම පිණිස පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතක් සකස්  කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අමාත්‍ය මණ්ඩල…

දේශගුණික විපර්යාසවලට එරෙහිව ලෝක ප්‍රජාවගේ සැලසුම් මොනවාද?
අවකාශය ආර්ථික නවතම පුවත් විශේෂාංග

දේශගුණික විපර්යාසවලට එරෙහිව ලෝක ප්‍රජාවගේ සැලසුම් මොනවාද?

  එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව පසුගිය නොවැම්බර් මස 11 වැනි දින සිට 22 වැනි දින දක්වා අසර්බයිජානයේ බාකු නුවර දී පැවැත්විය. සියල්ලන්ටම ජීවත්විය හැකි ලෝකයක් සඳහා ආයෝජනය කිරීම (Investing in a Livable Planet for…