14 වසරකට පෙර අතුරුදහන් කිරීමක් සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට
දහතුන් වසරකට පෙර සිදු කරන ලදැයි සැක කරන අතුරුදහන් කිරීමක් හා නීති විරෝධී රඳවා තබාගැනීමක් සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානයේ සේවයේ නිරත නාවික හමුදා කපිතාන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා 2024…























