නොකළ වරදකට නාරාහෙන්පිට පොලීසිය තරුණයෙකුට එල්ලා පහර දෙයි!
ඔහු නමින් තුසිත ප්‍රියන්ය. සේවය කරන්නේ නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලේ නිර්වින්දන තාක්ෂණ ශිල්පියෙක් ලෙසටය. 2021-03-10 වෙනි දින දින 06 ක නිවාඩුවක් ඔහු ලබා ගන්නේ ඥාතී සහෝදරියකගේ විවාහ මංගල්‍ය උත්සවයකට යාම සඳහාය. ඔහු නිවාඩු ගිය පසු…


























