දිවංගත රැජින දුලබ කුසුමකි – අනගාරික ධර්මපාල තුමා
මේ තියෙන්නෙ වික්ටෝරියා රැජින 1901 දී මියගිය අවස්ථාවේ අනගාරික ධර්මපාල තුමා ආන්ඩුකාරවරයාට යවන ලද ලිපියේ පරිවර්තනයක්. පරිවර්තනය කලබලෙන් කල එකක්. - කෞෂල්‍ය කුමාරසිංහ - 7th February 1901 ආන්ඩුකාර උතුමානන් ගේ පුද්ගලික ලේකම් මහත්මයාණනි මම මේ…


























