රනිල් ජනාධිපති උනොත් රුවන් පාර්ලිමේන්තුවට
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන එම පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම සඳහාඑ.ජා.ප සූදානම් වෙමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි. එනම් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දයෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට…

























