ගුවන් තොටුපළ පර්‍යන්තයට තවමත් වසන්තය…!!
- ඩිල්ෂානි චතුරිකා දාබරේ - පැරිසියට ලොකු ම හිම කුණාටුව හමමින් තිබූ දවසක, ගුවනින් නිව්යෝක් යන්න බලන් හිටි එක්තරා මගියෙකුට අහම්බෙන් ගුවන් තොටුපළක හමුවුණු සුන්දර කාන්තාවක් ගැන ලියැවුණු කෙටිකතාවක්, ගබ්‍රියෙල් ගාෂියා මාකේස්ගේ 'Strange Pilgrims' කතා…


























