යුක්‍රේන බලාගාර වලට ගුවන් ප්‍රහාර

යුක්‍රේනයේ විදුලි බලාගාරවලට රුසියාව අඛණ්ඩ ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

මේ හේතුවෙන් යුක්‍රේනයේ නිවාස මිලියන 1.5 කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය ඇණහිට ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන් ය.

රුසියානු ඩ්‍රෝන යානා බොහෝමයක් බිම හෙළමින් සිටින බව යුක්‍රේන ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි පෙන්වා දෙයි.

(Newsfirst)

Social Sharing
නවතම විදෙස්