රාවය මාධ්‍යවේදී නිමල්ට සහ විමලනාත්ට එරෙහි වන්දි නඩුව වීසි
රාවය පුවත්පතේ පලකළ ප්‍රවෘත්තියක් හේතුවෙන් තමන්ගේ කීර්ති නාමයට හානි සිදු වී යැයි රුපියල් මිලියන පන්සීයක වන්දියක් ඉල්ලා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර සහ ඔහුගේ බිරිඳ ගංගොඩවිල දිසා අධිකරණයේ පවරා තිබූ…

























