ආරුගම්බේට යන්න එපා – ඇමරිකානු තානාපති කාර්යාලය
ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය විසින් අද නිවේදනය කර තිබෙනවා. මෙම තර්ජනයෙන් එල්ල වී ඇති…

























