බොලිවුඩයේ අග්‍රගණ්‍ය ගායිකාවක වූ ආශා බෝස්ලේ
සංස්කෘතික සලකුණක් මෙන් ම බොලිවුඩයේ අග්‍රගණ්‍ය ගායිකාවක වූ, 92 හැවිරිදි වියේ පසු වූ ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වූ බව ඇගේ පුත්‍රයා තහවුරු කළේ ය. ඉන්දියානු පසුබිම් ගායනයේ අසමසම රැජින, හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මුම්බායිහිදී…

























