මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉහළ යා හැකි බව IMF පවසයි.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉහළ යා හැකි අතර ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි. ලබන සතියේ නිකුත් කිරීමට නියමිත ලෝක ආර්ථික පුරෝකථනය…

























