කොලොන්න කෝරලේ පුරයෙන් වහං වූ වහම්පුරයෝ
අවකාශය නවතම

කොලොන්න කෝරලේ පුරයෙන් වහං වූ වහම්පුරයෝ

-දිනෙත් මල්ලිකාරච්චි- උඩරට රාජධානිය පැවතුනේම නිරන්තරයෙන් එල්ල වෙච්ච පහතරට සුදු ජාතික ආක්‍රමණ වලට මුහුණ දෙමින්. ඉතින් උඩරට රජ්ජුරුවන්ට ඕන වුනා රාජධානිය වටේට විශේෂ ආරක්ෂක වළල්ලක් යොදන්න. විශේෂයෙන්ම උඩරටට ඇතුල් වෙන්න පුළුවන් කපොලු වල ආරක්ෂාව තර…

ඒ නියොන් එළියෙන් දිලිසෙන මේ රහස් කවුළුවෙන් එබෙන්න
අවකාශය නවතම

ඒ නියොන් එළියෙන් දිලිසෙන මේ රහස් කවුළුවෙන් එබෙන්න

‘We rub elbows with a lot of people every day.’ මේ ‘චුංකිං එක්ස්ප්‍රස්’ චිත්‍රපටයේ ආරම්භක වැකියයි. ‘අංක දෙසිය විසි තුන දරන කඩවසම් පොලිස් නිලධාරියා’ එසේ කියමින් මහමඟ මිනිසුන් හා උරෙනුර ගැටෙමින් අතිජනාකීර්ණ ‘චුංකිං මැන්ෂන්ස්’ මැදින්…

මම ඒක චැලේන්ජ් එකක් විදියට බාර ගත්තා
අවකාශය නවතම

මම ඒක චැලේන්ජ් එකක් විදියට බාර ගත්තා

"මේක සියදිවි නසාගන්න තැනට යන්න ඕන නෑ කියන එක මම හැම වෙලේම විශ්වාස කළා," සයිබර් අපරාධකරුවෙකුට එරෙහිව ධෛර්ය සම්පන්නව සටන් වැද ජයගත් ලාංකික තරුණියක් තම අත්දැකිම් විස්තර කරමින් බීබීසී සිංහල සේවය සමග කියා සිටියා ය.…

‘සාහිත්‍ය කියන එක හැමවෙලාවෙම තියෙන්නෙ එජ් එකේ’
අවකාශය නවතම සාකච්ඡා

‘සාහිත්‍ය කියන එක හැමවෙලාවෙම තියෙන්නෙ එජ් එකේ’

2022 වසරේ ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත්, ෂෙහාන් කරුණාතිලක විසින් රචිත 'THE SEVEN MOONS OF MAALI ALMEIDA' කෘතිය පදනම් කරගත් විචාරාත්මක සංවාදයක් සඳහා, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යන අංශයේ ආචාර්ය නිම්මි නාලිකා මැණිකේට ඇරයුම් කළෙමු.…

පේරාදෙණියේ සිට: සනාථන මන්දිරය, වළ, හග් එක සහ තවත් දේවල්!
අවකාශය නවතම

පේරාදෙණියේ සිට: සනාථන මන්දිරය, වළ, හග් එක සහ තවත් දේවල්!

-ප්‍රියන්ත ෆොන්සේකා - දැනට දින කීපෙකට කලින් පේරාදෙණියේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල වන සනාථන මන්දිරය නොහොත් ‘සෙනෙට් එක’ යටදී සිය පෙම්වතියව වැළඳ සමුගෙන, නැතහොත් ‘හග්’ එකක් දී නාට්‍ය පුහුණුවීමකට මහවැලි ගඟෙන් එහා ඉවුරේ පිහිටි ඉංජිනේරු පීඨය…

එලිගන්ට් රිද්මයක් තිබුණ මහානාම..!
අවකාශය නවතම

එලිගන්ට් රිද්මයක් තිබුණ මහානාම..!

-තරිඳු ශ්‍රී ලොකුගමගේ- රොෂාන් මහානාම ගැන මට තියන මුල්ම මතකය තමයි, අසූව දශකයේ අන්තිම හරියේ තනි ස්පීකරයේ නැෂනල් කැසට් රේඩියෝවකින් ඒ නම අහන්න ලැබීම. ඒ දවස්වල අපි හිටියේ හැන්දෑවට ධීවර නවෝදයේ තේමා ගීතය ඇහෙනකොට චිමිනි…

සොෆොක්ලීස්ගේ ‘ඊඩිපස් රජ’ සහ ‘රතු වෙස් මුහුණ’
අවකාශය නවතම

සොෆොක්ලීස්ගේ ‘ඊඩිපස් රජ’ සහ ‘රතු වෙස් මුහුණ’

මේ තිබෙන්නේ ප්‍රියංකර රත්නායකගේ ‘රතු වෙස් මුහුණු‘ නාට්‍ය නැරඹීමෙන් පසුව මේ නාට්‍ය පිළිබඳ කලක සිට සිතමින් සිටි අදහස් කිහිපයක් පිළිබඳ කෙටි සටහනකි. ඊට ප්‍රථමයෙන් ප්‍රියංකරගේ නාට්‍ය ගැන යමක් කිව යුතුය. පෙරේදා (2023.03.03) ප්‍රියංකර රත්නායකගේ ‘රතු…

ජාජබ vs. ජවිපෙ
අවකාශය නවතම

ජාජබ vs. ජවිපෙ

ජාතික ජන බලවේගයට ඇති ප්‍රධානතම සතුරා අන් කවරෙකුවත් නොව ජනතා විමුක්ති පෙරමුණයි. අබේසිංහලා විසින් ඉතා දක්ෂ ලෙස මෙහෙයවන ජාතික ජන බලවේගය අද ජනප්‍රියවාදී දේශපාලන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. දැන් එය ජවිපෙ පාලනයෙන් ගිලිහුණු ස්වාධීන සංවිධානයකි.…

පැන්ෂන් ප්‍රශ්නය!
අවකාශය නවතම විශේෂාංග

පැන්ෂන් ප්‍රශ්නය!

අජිත් පැරකුම් ජයසිංහ දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හඳුන්වා දීමට 2016 වසරේ පැවැති ආණ්ඩුව තීරණයක් ගෙන තිබුණද, ඒ සඳහා ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙළක් යෝජනා කර හෝ ක්‍රියාත්මක කර තිබුණේ නැත. ඒ අනුව, 2016න්…

“සංස්කෘතික කාන්තාරයක් කරා”
අවකාශය නවතම

“සංස්කෘතික කාන්තාරයක් කරා”

මේ අජිත් තිලකසේන මහත්තය 87 දි ලිව්ව පොතක නම. සෑහෙන කාලෙක ඉඳන් අපේ රටේ කතාබහ කෙරෙන දෙයක් මේ සංස්කෘතික අපගමනය. සංස්කෘතික වශයෙන් අප ගමන් කරලා තියන්නෙ ඉදිරියට ද පසුපසට ද? ඉතා වේගයෙන් ශ්‍රී ලංකාව ජනසමාජයක්…

ඉතිහාසය අර්ථකථනය කළ සයිමන්..!
අවකාශය නවතම

ඉතිහාසය අර්ථකථනය කළ සයිමන්..!

-සුනිල් මිහිඳුකුල- හැටේ දශකයේදී වේදිකාවේ පෙරළියක් කළ නාට්‍යකරුවන් තිදෙනෙක් 'ඇස් තුනේ කණ්ඩායම' යනුවෙන් හැඳින්විණි. ඔවුන් නම් ඇස්. කරුණාරත්න, සුමන ආලෝක බණ්ඩාර හා සයිමන් නවගත්තේගමය. සයිමන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ශෛලිගත නාට්‍ය හා සුගතපාල ද සිල්වා ප්‍රමුඛ 'අපේ…

සාහිත්‍යය නිසා සංගීතය වැහිලා – ඉසුරු කුමාරසිංහ
අවකාශය නවතම

සාහිත්‍යය නිසා සංගීතය වැහිලා – ඉසුරු කුමාරසිංහ

  ජර්මනියේ ලෝක ප්‍රකට CTM සංගීත උළෙලේ 'හොඳම සංගීත පර්යේෂකයෙකු' ලෙස නම් කළ ඉසුරු කුමාරසිංහ සමග කතා බහක්.....! "ශ්‍රී ලංකාවේ සංගීතය කියලා බොහෝ දෙනෙක් අඳුනගෙන ඉන්නේ, පද රචනාවකට තනුවක් දාලා සංගීතය එකතු කරලා ගායනා කරනවා…

එයින් එකක් ගියා අහෝ ! කොහේද ඒ ගියේ..!
අවකාශය නවතම

එයින් එකක් ගියා අහෝ ! කොහේද ඒ ගියේ..!

වසරකට පෙර අද වැනි දවසක මෙරට පුවත්පත් කලාවේ පහන් ටැඹක් වූ බඳු සුනිල් මාධව ප්‍රේමතිලක ස්වකීය ජීවිත අන්දරයට නැවතීමේ තිත තැබුවේය. ඔහුගේ පියා වන ප්‍රවීණ මාධ්‍යවේදී මීමන ප්‍රේමතිලක විසින් පැටි වියේදී ම මිය ගිය 'සමන්'…

සිම්පල් සයිමන් කියවා කැපිටල් විෂ්ණු දුටුවෙමි…!
අවකාශය නවතම

සිම්පල් සයිමන් කියවා කැපිටල් විෂ්ණු දුටුවෙමි…!

සිමපල් සයිමන් ලියූ විෂ්ණු වාසුට තවත් නමකි, 'ඝටමා' යන්න. ඒ නම තබන ලද්දේ හැරල්ඩ් පීරිස් විසිනි. එහෙත් ඝටමා තමන්ට අභිමත පරිදි විෂ්ණු වාසු නම් ආරූඪ නාමයකින් දැන් ලංකාවේ ලියා පදිංචි වී සිටියි. 'ඝටමාගේ' ඝටම් වාදන…

අත්හැරීමෙන් පරිපූර්ණත්වය වෙත
අවකාශය නවතම

අත්හැරීමෙන් පරිපූර්ණත්වය වෙත

බුදු දහම මූලික ආගමික සම්ප්‍රදායන් තුළ විමුක්තිය ලබා ගැනීම වෙනුවෙන් පවතින මූලික විධික්‍රමය වන්නේ අතහැරීමයි. එහෙත් ක්‍රිස්තියානි වැනි ආගමික සම්ප්‍රදායන් විමුක්තිය ලබා ගන්නේ දෙවියන් වහන්සේ වෙතින් පරිපූර්ණත්වයට පත්වීමෙන්ය. මෙම සම්ප්‍රදායන් දෙක ශුන්‍යත්වය හා පරිපූර්ණත්වය දෙපසකට…

ගල උඩ මාළුව..!
අවකාශය නවතම

ගල උඩ මාළුව..!

-කේ. සංජීව- අපි ජීවිතේ වැඩි හරියක් බඩ ගින්න නිවාගන්න කාපු කෑමක් තමයි මේ. අපි ගල උඩ මාළුව කියලා මේකට කිව්වේ ආදරේට. මොනාද අම්මේ අද හැදුවේ? කැකුළු බතුයි ගල උඩ මාළුවයි. ගොඩක් උදෑහනවල් ගෙවුනේ ගල උඩ…

භාරතීය ජනතා පක්ෂය…!
අවකාශය නවතම

භාරතීය ජනතා පක්ෂය…!

- සහන් කසීර වික්‍රමසිංහ - 'භාරතීය ජනතා පක්ෂය' අලුතෙන් ලංකාවේ පිහිටුවීමට උවමනාවක් නැත. දසක තුනකට පමණ ඈත යුගයක රංජිත් එදිරිසිංහ නම් පුද්ගලයෙක් එම පක්ෂය ආරම්භ කර තිබිණ. හෙතම ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අපේ නිවෙස්වලට කඩා පැන…

ස්වර රටා අමුණා රචනා කළ සීගිරි ගීයක සෞන්දර්යමලංකාරය
අවකාශය නවතම

ස්වර රටා අමුණා රචනා කළ සීගිරි ගීයක සෞන්දර්යමලංකාරය

[caption id="attachment_21430" align="alignright" width="548"] තරණ සීගිරි ඔපෙරාව[/caption] -සාලිය ඉඳුරුවිතාන- පසුගිය 12වෙනි ඉරිදා (2023-02-13) උදේවරුවේ කොළොඹ කෞතුකාගාර පරිශ්‍රයේ සීගිරි සිතුවම් ප්‍රදර්ශනාගාර මහලේ සාගර සුරේෂ් විජේසිංහ ගේ " තරණ සීගිරි කැන්ටාටාවේ " භාවමය ගී මිහිර විඳගන්නට ලැබිණි.…

පටන්ගත්ත ගමන එහි රැඩිකල්ම අවසානය දක්වා අරන් යමු!
අවකාශය නවතම

පටන්ගත්ත ගමන එහි රැඩිකල්ම අවසානය දක්වා අරන් යමු!

-මහේෂ් හපුගොඩ- ආදරේ තියෙන්නේ ඔයා බනිස් කනවනම් ඔයාව සතුටු කරන්න මමත් බනිස් කන එකේ නෙවෙයි. මම ආස වෙනත් දෙයක් කන්න නිසා මම මම බවට පත්වෙන්න ඉඩ හදාගන්න එක ඇතුළේ. ඒ ආදරේ එක පැත්තක්. ඒ කියන්නේ…

The Mad Artist සුජිත් අපේ පරම්පරාවේ වැන් ගෝ හා කීෆර් ලෙස
අවකාශය නවතම

The Mad Artist සුජිත් අපේ පරම්පරාවේ වැන් ගෝ හා කීෆර් ලෙස

-තිලක් කෝදාගොඩ- යුද්ධය සහ අසාර්ථක ආර්ථික ක්‍රියාදාමයන් විසින් සමාජ තත්ත්වයන් මත අවිවාදිත අහිතකර බලපෑම් ඇති කරනු ලැබේ. වසර තිහක යුද සංග්‍රාමයෙන් ඉතිරි වූ සමාජ කම්පනය වැළපීම සඳහා පමණක් ඉතිරි කර ඇති කාලයක රටක් ලෙස අපි,…

ගී විරිත සමුද්‍රඝෝෂය දක්වා විතැන් වී..!
අවකාශය නවතම

ගී විරිත සමුද්‍රඝෝෂය දක්වා විතැන් වී..!

- ඩිල්ශානි චතුරිකා දාබරේ - මුලදී ගී විරිතට තිබූ තැන පසුව සමුද්‍රඝෝෂය දක්වා විතැන් වී, එතැනින් නියමිත විරිත් ජන්දස් ආදියෙහි වැඩි සමත ලබමින්, සංස්කෘත අලංකාරයට නැඹුරු වූ යුග වීය. ජන කවියෙහි බලපෑම ද මීට එක්…

ජේසු කියන්නෙ නාහෙට නාහන මුරණ්ඩුකාර මිනිහෙක්…!
අවකාශය නවතම

ජේසු කියන්නෙ නාහෙට නාහන මුරණ්ඩුකාර මිනිහෙක්…!

ජේසු සෙල්ෆි එකක් ගන්න මේ පින්තූරේ නිර්මාණය වුණු දවස්වල විශාල කුණාටුවක් සහ කලබගෑනීයක් ඇති වුණා. හැබැයි මම මේ සරණාගතයා සහ හිතුවක්කාර මනුස්සයා ගැන ඉගෙන ගත්ත දේවල් එක්ක මට විශ්වාසයි ජේසු කියන්නෙ නාහෙට නාහන මුරණ්ඩුකාර මිනිහෙක්.…

සුදු ළූණු පොඩි කරන්න ආස අයට…!
අවකාශය නවතම

සුදු ළූණු පොඩි කරන්න ආස අයට…!

-කේ. සංජීව- ජනවහරේ තියෙන කතාවක් මේක. සුදු ළූණු පොඩි කරන්න එපා කියන එක. ඒක හැදෙන්නේ ඇයි? හැදෙන්න හේතුව තමයි මෙයාව කොනිතිගහපු හමන් හමන සුවඳ. සමහරුන්ට සුදු ළූණු සුවඳයි. සමහරුන්ට ගඳයි. මටනම් ඉතින් දූරියන් වගේ තමයි…

අවුරුදු දහස්ගනනක් පරණ කොන්දේසි නැති ආදරය…!
අවකාශය නවතම

අවුරුදු දහස්ගනනක් පරණ කොන්දේසි නැති ආදරය…!

-කේ. සංජීව- මේක ඇග හිරිවට්ටපු පින්තූරයක්. ඊයේ රෑ තුර්කියේ සහ සිරියාවේ භූ කම්පන තරංග විනාශය හරහා ඉන්ටර්නෙට්ටුවෙන් වේදනාත්මක සංචාරයක් කරන ඇසිල්ලක ඇස් උදුරාගෙන ලැප් තිරයේ අලෝපු පොටෝවක් මේක. පස්සේ හොයාබලනකොට මේක පරණ භූ කම්පන ව්‍යසනයකට…

රොඩී ජන පුරාණය ගැන අංශුමාත්‍රයක්…!
අවකාශය නවතම

රොඩී ජන පුරාණය ගැන අංශුමාත්‍රයක්…!

  ශ්‍රී ලංකාවෙ රොඩී ජනතාව ගේ ඉතිහාසය ගැන පැහැදිලි සාධක අප්‍රකට නමුත් ඔවුන් ගැන මේ වෙද්දි පර්යේෂණ ගණනාවක් ම වෙලා තියෙනවා. දැනට මම කියවා ඇති පොත්වලින් මට දැකගන්න ලැබුණු විශිෂ්ට පර්යේෂණයක් කෙරිලා තිබුණෙ සම්මානිත මානව…