ආදරය ඉදිරියේ ඔබට ෆුජී කන්ද වෙන්න පුළුවන් ද?
අවකාශය නවතම

ආදරය ඉදිරියේ ඔබට ෆුජී කන්ද වෙන්න පුළුවන් ද?

-මහේෂ් හපුගොඩ- 'උදය වලාකුළු' කෙටි කතාවේ යසුනරි කවබත උත්සාහ කරන්නේ තරුණ වියට එළඹෙමින් ඉන්න ශිෂ්‍යාවක්ගේ දර්පණ අවදිය (mirror stage) එයාටම තේරුම් ගන්න ඉඩ හසර හදන එක. අලුත ඉස්කෝලෙට ආපු කිකුයි මිස් කියන ගුරුවරී ගොඩක් ලස්සන…

මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා කජු ගස් යට කජු වැහි වැහැලා..!
අවකාශය නවතම

මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා කජු ගස් යට කජු වැහි වැහැලා..!

-කේ. සංජීව- අලුත් අවුරුද්ද කිට්ටු කියන්නේ අපි කජු පුහුලම් ගිලලා මට්ටු මට්ටු කාලේ. රත්නපුරේ කියන්නේ ඉස්සර කජු ඕසෙට. ඇත්තටම අපි අවුරුද්දට කජු එකතුකරලා විකුණලා බූරු ගහන්න කැටගහන්න නොම්බර අදින්න සල්ලි එකතු කරගන්නවා. අපිට තියෙන්නේ එහෙව්…

ඒ පොතට මා වෙත එන්න මඟ කියා දුන්නාට ස්තුතියි ..!
අවකාශය නවතම

ඒ පොතට මා වෙත එන්න මඟ කියා දුන්නාට ස්තුතියි ..!

-හිල්මි සුපුන්- "කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි" (සනත් බාලසූරිය) - මේ කවි පොත පිළිබඳ ඉඟිය ලැබෙන්නේ 2019 ජනවාරි මාසේ 19 වැනිදා මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය "නයිස් කෑවා මතක නැතිලු" එළිදක්වපු දිනයේ අදහස් දැක් වූ…

පුබුදුගේ තරඟය අද…!
අවකාශය නවතම

පුබුදුගේ තරඟය අද…!

-රංජන් පරණවිතාන- පුබුදු දසනායක කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කඩුලු රකින්නා විය. ඉන්පසු ඔහු ක්‍රීඩා කළ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේම පුහුණුකරු ලෙස කටයුතු කරමින් තම පුහුණු දිවිය ඇරඹීය. එම අවදියේම මා සෙබස්තියනයිට්ස් කණ්ඩායම පුහුණු කරන ලදී. පසු…

පිලිප් කුමරු සහ සනත් අයියා
අවකාශය නවතම

පිලිප් කුමරු සහ සනත් අයියා

-සමන් ආතාවුදහෙට්ටි- ඒ 1981 ඔක්තෝබර මාසය යි. ගුවන් විදුලියේ අපි බරපතල වැඩ කන්දරාවක පැටලී සිටියෙමු. එවක මා සේවය කළ ක්‍රීඩා අංශයේ වැඩ රාජකාරිවලට අමතරව ඒ වැඩ මට පැවරූයේ සිංහල වැඩසටහන් පාලක ලෙස කටයුතු කළ තිලක…

ඇය අමරණීයයි…!
අවකාශය නවතම

ඇය අමරණීයයි…!

-මහේෂ් හපුගොඩ- පෙරදිග බෞද්ධ අපි මිනිස් පැවැත්ම නිවනින් අවසන් වෙනවා කියල හිතනවා වගේම බටහිර ඉස්සර ඉඳන්ම විශ්වාස කරපු දෙයක් තමයි අමරණීය බව කියන එක. ඒ කියන්නේ අපි ජීවත් වෙන කාලය ඇතුලෙම කරන යම් යම් දේවල්…

හාස්‍යයට පුලුවන් කුරිරු රාජ්‍ය පාලනයකට අභියෝග කරන්න – නොවයලට් බුලවයෝ
අවකාශය නවතම සාකච්ඡා

හාස්‍යයට පුලුවන් කුරිරු රාජ්‍ය පාලනයකට අභියෝග කරන්න – නොවයලට් බුලවයෝ

ඇය, නෝවයලට් බුලවයෝ, අවුරුදු හතළිහක් වයසැති, දෙවරක්ම බුකර් සම්මානයට කෙටි ලැයිස්තු ගත වූ එකම අප්‍රිකානු ලේඛිකාව ලෙස සැලකෙන නවකතාකාරියයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලන්ඩ් හි ජීවත්වෙමින්, ගුරු වෘත්තියේ නියැලෙන බුලවායෝ, 2017 වසරේ නොවැම්බර් දාහතරවැනිදා දින උදෑසන…

අපි යන්නේ කොයි පාරේ..අයි. එම්. එෆ්. යන පාරේ
අවකාශය නවතම

අපි යන්නේ කොයි පාරේ..අයි. එම්. එෆ්. යන පාරේ

-මහේෂ් හපුගොඩ- මේ වනවිට වෘත්තියින් මත පටවා ඇති බදු නැවත සලකා බැලීම පිළිබඳ අරගලයක නිරත වෙලා ඉන්න වෘත්තීය සමිති කිහිපයක් සහ අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් අතර පසුගිය සතියේ ඇතිවෙච්ච ඔන්ලයින් කතාබහ ගැන…

උමාලි දඬුකඳේ ගැසීම..!
අවකාශය නවතම

උමාලි දඬුකඳේ ගැසීම..!

පසුගිය රයිගම් සම්මාන උළෙලේ හොඳම නිලියට හිමි සම සම්මානය දිනා ගැනීමෙන් පසු උමාලි තිලකරත්න දැක්වූ අදහසක් පිළිබඳ සයිබර් අවකාශයේ අතොරක් නැතිව විවේචන එල්ල වෙමින් පවතී. එසේ විවේචනය කරන හුඟ දෙනෙක් ඇය අදහස් දක්වන අවස්ථාවේ එතැන…

“දෙවියන් මිය ගිහින්… අපි දෙවියන්ව මරා දැමුවා.”
අවකාශය නවතම

“දෙවියන් මිය ගිහින්… අපි දෙවියන්ව මරා දැමුවා.”

-Malcolm Sang- God is Dead... We killed him...! මේ ප්‍රකාශයත් එක්ක ෆ්‍රෙයිඩ්‍රිච් නීට්චෙ (Friedrich Nietzsche) සාහිත්‍ය ලෝකයත් ආගමික ලෝකයත් දර්ශණය හදාරන සමාජයත් කලඹවනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය... දියුණුයැයි සම්මත සමාජය... සැප සම්පත් ඇති නගරය අත හැරල…

සම්මත බැඳීම් පුපුරුවා හළ යෞවනියකගේ ප්‍රේමය
අවකාශය නවතම

සම්මත බැඳීම් පුපුරුවා හළ යෞවනියකගේ ප්‍රේමය

-අශෝක කුලතුංග- ලාංකීය සාහිත්‍ය හා කලාව තුළ නිර්මාණකරුවකු ස්ථානගත කිරීම මේ මොහොත වන විට සිදුවන්නේ සම හරක් ප්‍රවීණ නිර්මාණකරුවන්, රූපවාහිනී, ගුවන් විදුලි හා මුද්‍රණ මාධ්‍යවලට රිසි පරිදි ය. එහි දී තම පක්ෂපාති මධුපාන සගයන්ටත්, වෙනත්…

මට යන්න ඕනෑ ජයග්‍රාහකයෙක් විදියට – ක්වින්ටින් ටැරැන්ටිනෝ
අවකාශය නවතම

මට යන්න ඕනෑ ජයග්‍රාහකයෙක් විදියට – ක්වින්ටින් ටැරැන්ටිනෝ

ක්වින්ටින් ටැරැන්ටිනෝ කියන්නෙ හොලිවුඩ් සිනමාවේ සිටින සුවිශේෂි සිනමාකරුවෙක්. සිනමාව පිළිබඳ ආන්දෝලනාත්මක මත දරන්නෙක්. ඇල්ෆ්‍රඩ් හිච්කොක්ට පසු හොලිවුඩයට පැයූ තරු අධ්‍යක්ෂවරයෙක් ඔහු. Pulp fiction, Reservoir Dogs, Jackie Brown, Inglorious Basterds, Django Unchanged ඔහුගේ සිනමාවෙන් බිඳක්. ඔහුගේ…

‘මගේ පුස්තකාල’ පොත් ගැන ම නොවේ
අවකාශය නවතම

‘මගේ පුස්තකාල’ පොත් ගැන ම නොවේ

-ඩිල්ශානි චතුරිකා දාබරේ- ස්වයං චරිතාපදානයක ස්වරූපයෙන්, නිවැරදිව කියන්නේ නම් එක් තේමාවකට - තෝරාගත් සීමිත අනු කුලකයකට අනුගතව ලියූ කෙටි චරිතාපදානයක ස්වරූපයෙන් එරික් ඉලයප්පෙආරච්චි විසින් රචනා කරන ලද 'මගේ පුස්තකාල', මූල්‍ය වත්කමකින් මූර්ත වත්කමක් බවට පොත්…

සියුම්ව ලියන්න ඉරේෂට පුළුවන්….!
අවකාශය නවතම

සියුම්ව ලියන්න ඉරේෂට පුළුවන්….!

-ලහිරු කිතලගම- ඉරේෂා හේමමාලි කිවිඳියගේ කවි පොත ලැබුණේ මීට දින කීපයකට කලින් නිසා විවේකිව ඒ කවි කියවන්න ඉඩක් ලැබුණේ නැහැ. ඒ නිසා මම ඉරේෂාගේ කවි ගැන එකින් එක කතා කරන්න යන්නේ නැහැ. බොහෝ අය ඒ…

වසර 50 ට පෙර අද වැනි දවසක Burst of Joy..!
අවකාශය නවතම

වසර 50 ට පෙර අද වැනි දවසක Burst of Joy..!

- සහන් කසීර වික්‍රමසිංහ - හෙතෙම Associated Press (AP) පුවත් සේවයේ ඡායාරූප ශිල්පියෙකි. එදින, 1973 වසරේ මාර්තු 17 වැනි දින වියට්නාම යුද්ධයට මැදිව වසර පහකට අසන්න කාලයක් සිරකරුවන්ව සිටි ඇමරිකානු සෙබළුන් සියරට බලා පැමිණෙමින් සිටියහ.…

එළිසමය
අවකාශය නවතම

එළිසමය

-රවී පී විතාන- පැදියක මුල, මැද හා අග යන තන්හී හෝ ඉන් එක් ස්ථනයක් කේන්ද්‍ර කර තබන අක්ශර යෙදීම එළිසමයයි. පෙළට සිටුවූ දඬු වැටක් සේ කවිය තුළ වර්ණ ගැන්විම නිසා එයට එළිවැට කියා කියයි. මේ…

ඒ හිතුවක්කාරයත් හිටියනම්…!
අවකාශය නවතම

ඒ හිතුවක්කාරයත් හිටියනම්…!

-මහේෂ් හපුගොඩ- එක දවසක් බ්‍රිතාන්‍ය එලිසබෙත් රැජිණගේ රාජ්‍යත්වයේ රිදී ජුබිළි දිනයට ටිකක් ලංවෙලා ක්වීන් කණ්ඩායමේ ගිටාර් වාදක බ්‍රයන් මේ (Brian May) ට කෝල් එකක් එනවා. ඒ එන්නේ බකින්හැම් මාළිගයෙන්. කතා කළේ චාල්ස් කුමාරයා. බ්‍රයන් සහ…

කප්පරක් සම්මාන ගත් නිත්තවල ගුණයා
අවකාශය නවතම

කප්පරක් සම්මාන ගත් නිත්තවල ගුණයා

යක්දෙස්සලාගේ ගුණයා ගුරුන්නාන්සේ නොහොත් නිත්තවෙල ගුණයා, නිත්තවෙල ගුණයා උපන්නේ 1906 දී දුම්බර මිටියාවතේ පිහිටි නිත්තවෙල කියන සුන්දර ගමේ. පියාගේ නම කිරි උක්කුවා. කිරි උක්කුවා 6 වෙනි බුවනෙකබාහු රජතුමාගේ කාලයේ පටන් පැවත එන විශිෂ්ඨ පනික්කි පරම්පරාවක…

උඹල නාටු අහපල්ලා මම රෝලින් ස්ටෝන් අහන්නම්….!
අවකාශය නවතම

උඹල නාටු අහපල්ලා මම රෝලින් ස්ටෝන් අහන්නම්….!

-මහේෂ් හපුගොඩ- ආසියාවේ බොලිවුඩ් කොලිවුඩ් ප්‍රේක්ෂක පාරිභෝගික තීරුව හොලිවුඩ් වෙළදපළ ඇතුලට ගන්නත් හොලිවුඩ් වෙළදපළට මේ පැත්තේ අනන්‍යතාවක් හදන්නත් එක්ක ''නාටු නාටු'' සිංදුවට මේ පාර ඔස්කා එකේ ලොකු තැනක් දුන්නට නම් කමක් නැහැ හැබැයි මම නම්…

ලාදන් සහ ලාලේ : ජීවත් වීම උදෙසා මරණය තෝරා ගැනීම
අවකාශය නවතම

ලාදන් සහ ලාලේ : ජීවත් වීම උදෙසා මරණය තෝරා ගැනීම

-සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්- විසි වසරකට පෙර ජූලි අටවැනිදා, හිසෙන් බැඳුණු නිවුන්නු ලෙස ලොව පුරා ප්‍රකටව සිටි, ඉරානයේ ලාදන් බිජානි සහ ලාලේ බිජානි, 'වෙන් කිරීමේ සැත්කමක්' අතරතුර සැත්කම් මේසය මතදී ම මියගිය හ. නිරිතදිග ඉරානයේ නගරයක්…

ඔබ ඇපල් මලක් වාගේ
අවකාශය නවතම

ඔබ ඇපල් මලක් වාගේ

- ෂෙනූ පෙරේරා - වැටමාර පොලු හමුදා සහ තුරු සුනඛ හමුදා කතන්දර අස්සෙ ජීවිතේ ගිලිලා යන එක නවත්තන්න පුළුවන් ක්‍රම හොයාගන්න එක දැන් ජීවිතේ අනිවාර්යය අංගයක් වෙලා. සින්දු අහන එක ඒ අතර ප්‍රධාන එකක්. වෙන…

සායාගේ සතිය ගැන සායාගේ කතාව..!
අවකාශය නවතම

සායාගේ සතිය ගැන සායාගේ කතාව..!

අර්බුද එකක්වත් නිම නෑ වැඩි වුනා මිසක්. ඒ ඔක්කොම එහෙමම තියෙද්දි සතියක්ම වෙන් කර ගත්ත පොරක් වෙන්න ද? අප්පෝ නෑ. පොරක් වෙනවා වගේ අසනීප මට නෑ. මෙහෙමයි අපි බොහොම පැහැදිලිව මීට කලිනුත් කිව්වා ඇයි අපි…

හොලිවුඩ් බයියෝ! දැන් වරෙංකො හිනාවෙන්ඩ!
අවකාශය නවතම

හොලිවුඩ් බයියෝ! දැන් වරෙංකො හිනාවෙන්ඩ!

-තරිඳු උඩුවරගෙදර- ඔන්න උඹලා හිනාවුණ දකුණු ඉන්දියාවෙ, හිනාවුණ සිනමා ස්ටයිල් එකම උඹලගෙ මහලොකු ඔස්කාර් දින්නා.. ඉන්දියාවේම නිෂ්පාදිත ඉන්දීය චිත්‍රපටියකට පළමු වතාවට ඇකඩමි හෙවත්, ඔස්කාර් සම්මානයක් ලැබුණා...! (මීට කලින් සම්මාන ලැබූ ගාන්ධි සහ ස්ලම්ඩෝග් මිලියනයර් චිත්‍රපටි…

ම’සිත් හසර එක්තරා නුහුරුවක | ගංගා සුදුවැලිකන්ද
අවකාශය නවතම

ම’සිත් හසර එක්තරා නුහුරුවක | ගංගා සුදුවැලිකන්ද

- මධුෂ් රංගන - මීට වසර 8කට පමන පෙර මගේ කාර්‍යාලය කොම්පඤ්ඤවීදිය ග්ලෙනී පටුමගෙහි පිහිටා තිබුනි. ජාවාලේන් පාපන්දු කණ්ඩායමට තිඹිරිගෙය වූ ද බහුතර මුස්ලිම්වරුන්ගෙන් සමන්විත සුවිශේෂී ජනකොටසකට මධ්‍යස්ථානය වූ එම කලාපය සවස් කාලයේදී සුප්‍රකට කොම්පඤ්ඤවීදියෙ…

කොලොන්න කෝරලේ පුරයෙන් වහං වූ වහම්පුරයෝ
අවකාශය නවතම

කොලොන්න කෝරලේ පුරයෙන් වහං වූ වහම්පුරයෝ

-දිනෙත් මල්ලිකාරච්චි- උඩරට රාජධානිය පැවතුනේම නිරන්තරයෙන් එල්ල වෙච්ච පහතරට සුදු ජාතික ආක්‍රමණ වලට මුහුණ දෙමින්. ඉතින් උඩරට රජ්ජුරුවන්ට ඕන වුනා රාජධානිය වටේට විශේෂ ආරක්ෂක වළල්ලක් යොදන්න. විශේෂයෙන්ම උඩරටට ඇතුල් වෙන්න පුළුවන් කපොලු වල ආරක්ෂාව තර…