ෆිල්ම් එක ඇතුලේ ඔබව දකින්න…!
ටිහාරා සිද්දියේදී මම Into the Wild (2009) හරහා මතුකළේ ලෝකය පෙන්නන්න නම් ලෝකය තරම් ලොකු මිනිස්සු බිහිවෙන්න ඕනි කියල. ඒ සඳහා ආත්ම දමනය (self-control) කියන එක අවශ්‍යයි. ඒක තරමක බරපතළ දේශපාලනික කරණාවකුත් වෙනවා. ඒ සඳහා…
ටිහාරා සිද්දියේදී මම Into the Wild (2009) හරහා මතුකළේ ලෝකය පෙන්නන්න නම් ලෝකය තරම් ලොකු මිනිස්සු බිහිවෙන්න ඕනි කියල. ඒ සඳහා ආත්ම දමනය (self-control) කියන එක අවශ්‍යයි. ඒක තරමක බරපතළ දේශපාලනික කරණාවකුත් වෙනවා. ඒ සඳහා…
මිනිස්සුන්ගෙ ජීවිත කියලා කියන්නෙ අත්දැකීම් සමුදායක්. වැඩිපුර අත්දැකීම් විඳිනා මිනිස්සු වැඩි වැඩියෙන් ලෝකෙ දකිනවා. මමත් පොඩි කෙල්ලක් කාලේ සුජානි මේනකා සතයෙන් සතේ... රුපියලෙන් රුපියල කියලා ටීවී එකේ කියද්දි මම හිතන් හිටියෙ ඇත්තටම එයා මැටි කැටේකට…
- ඩිල්ශානි චතුරිකා දාබරේ - සාමාන්‍යයෙන් කෙටිකතා එකතුවක් පළමු නිර්මාණයේ සිට පිළිවෙළට අවසානය වන්තෙක් මම කියවන්නේ හරිම අඩුවෙන්. එක්කෝ, පටුන කියවා මාතෘකාවක් තෝරා එය කියැවීම පුරුදු සිරිත. නැතිනම්, හිතුමනාපෙට මැදින් පෙරළා අහුවෙන නිර්මාණය කියැවීම අනෙක්…
"ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය" Cast - චාන්දනී සෙනෙවිරත්න | කෞශල්‍යා ප්‍රනාන්දු | නිල්මිණි සිගේරා | සමාධි ලක්සිරි | අමා විජේසේකර | සුජානි මේනකා | උමා අසේනි | තුශී සමරසේකර | රන්දි කළුආරච්චි Crew - රංගාලෝකකරණය -…
ඡායාරූප මාධ්‍යවේදියෙකු වන එරංග ජයවර්ධන පුලිට්සර් ත්‍යාගය සඳහා නම් කිරීම ශ්‍රී ලංකාවේ මාධ්‍යයට හේතු කිහිපයක් නිසා වැදගත් වේ. පළමුව, එය සමාජය තුළ මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍යවල කාර්යභාරයේ වැදගත්කම සහ මහජනතාව දැනුවත් කිරීම සඳහා ඔවුන් ඉටු කරන…
-මහාචාර්‍ය හිනිදුම සුනිල් සෙනෙවි- සේකරගේ සිතුවම් හා පිටකවර නිර්මාණ සංගෘහීතයක් පසු ගිය දා කොළඹ ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේ දී දැක ගන්නට ලැබුණා. මට නම් ඒක මනහර අද්දැකීමක් වුණා. සෞන්දර්‍ය සරසවියේ දෘශ්‍ය කලා පීඨයේ පීඨාධිපති…
ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය ආයතනය ඉදිරිපත් කරන, ප්‍රවීන නාට්‍යවේදි පරාක්‍රම නිරිඇල්ල ගේ “සෙක්කුව” වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේ මංගල දර්ශන මැයි මස 26 වෙනිදා සවස 3.30 සහ 7.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත වේ. නිෂ්පාදනය…
[caption id="attachment_22394" align="alignright" width="365"] එරංග[/caption] ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද (Photojournalism) ත්‍යාග උළෙලක් වන පුලිට්සර් ප්‍රයිසස් (Pulitzer Prizes) වෙත ශ්‍රී ලාංකීය නාමයෝජනාවක් එක්ව තිබේ. Pulitzer Prizes හි උණුසුම් පුවත් ඡායාරූපකරණය (Breaking News Photography) කාණ්ඩයේ අවසන් නාමයෝජනා…
ඉංග්‍රීසි ජාතික, සර් ඩේවිඩ් ෆෙඩ්රික් ඇටෙන්බරෝ ඉදිරිපත් කරන රූපවාහිනී වාර්තා වැඩ සටහනක් නොබැලූ අයෙකු ලොවේ කොතැනකවත් නැති තරම්. එලෙස ම පෘථිවියේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වා ඔහු ගේ පහස නො ලද එකදු ස්වාභාවික පරිසරයක්…
-මහේෂ් හපුගොඩ- චාල්ස් රජ්ජුවරන්ගේ රාජාභිෂේකයෙන් පස්සේ සමහරු අහනවා ඉතින් ඔය අධිරාජ්‍යවාදීන් කරේ අපේ රට මංකොල්ල කාපු එක නේද වෙන මොනවද වෙච්ච යහපත කියල. ගොඩක් වෙලාවට ඒවා අහන්නේ ඉංග්‍රීසියෙන්. එයාලට තේරෙන්නේ නැහැ ඕකුන් නාවානම් අපි තාම…
පසුගිය දිනවල සැමුවල් බේකර් (Samuel Baker) නම් සමූලඝාතක දඩයක්කරුවා පිළිබඳ ඡායා රූපයක් සහිත විස්තරයක් පිළිබඳව කීප දෙනෙක් මගෙන් තොරතුරු විමසා තිබුනත්, පුද්ගලික හේතු මත ඊට පිළිතුරු දිය නොහැකි විය. නමුත්, අද එම Facebook ලිපිය සොයාගෙන…
-කේ. සංජීව- අද වෙසක් දවස. ඊයේ රෑ ඉදලා වහිනවා. රත්නපුරේ අපිට වෙසක් කියන්නේ වැස්ස තමයි. වැස්ස නැතුව වෙසක් ගෙවුන අවුරුදු හරිම අඩුයි. මෙදා කොළඹ හිටියත් මේ වැස්ස ජනේලේ අස්සෙන් මූනට පැනලා වෙසක් අතීතයට ගමනක් යන්න…
මේ ඉන්නෙ Clint Eastwood, 1967 Good Bad and Ugly film එකෙං ප්‍රසිද්ධ වෙච්ච නළුවා. දැං පොරට අවුරුදු 92ක්, හැබැයි ඉන්න හැටි පේනවනෙ... පොරගෙ චර්යාව ගැන ලිපි කීපයක් කියෙවුවට පස්සෙ අපේ ජීවිත වලට වැදගත් කාරණා ටිකක්…
-ඩිල්ශානි චතුරිකා දාබරේ- නගරෙකින් නගරෙකට යන සංචාරකයෙක් තමන්ගෙ මව් රටේ මතක එක්ක, අනෙක් රටවල්වල ඒ ඒ නගරවල ලක්ෂණ මුහුකරගන්න විදිය, ඇස්මානයට නොපෙනෙන තැනින් නගරෙ යටි වියමනක් මතුකරගන්න තැත්කරන විදිය, නගර සහ මිනිස් සමූහ අතර පවතින…
සුදත් දේවප්‍රිය අඹ යහළුවෝ ටෙලි නාට්‍යය කළාට පසුව බොහෝ කාලයක් නිහඬව සිටීමට මට සිදුවිය. රූපවාහිනීයේ කුමක් හෝ අදිසි හස්තයක් නිසා වසර දෙකක්ම මා සිටියේ නිකරුණේය. නව නිර්මාණයක් කිරීමට රූපවාහිනී බලධාරීන්ට යෝජනා කළ ද පිළිතුරක් නොවීය.…
-රෂිනි ද සිල්වා- රාමලාල් සඳ බලන්න එන්න කියලා ෆතිමා ට කතා කරාට අපි ආත්තටම දන්නවාද ෆාතිමාලගේ රාමාලාල් සඳ ගැන.....බෝ හෝ දෙනා මතුපිටින් බලලා අකමැති වුනාට ෆාතිමාලගේ ආගම හරි ලස්සනයි. දන්නවාද ඉස්ලාමය කියන්නේ ක්‍රිස්තියානි ධර්මයෙන් පස්සේ…
කේ.ඩී.දර්ශන කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රාසාංගික කලා විෂය හදාරණ විද්‍යාර්ථීන්ගේ අවසන් වසර නාට්‍ය නිෂ්පාදනය දුසිමක් ගැහැනු (Dozen of Women) නමින් සම්මත රංගශාලා පරිශ්‍රයෙන් බැහැරව රඟදැක්වුණා. මේ සටහන එහි නාට්‍යමය අත්දැකීම, ආකෘතිය හා දේශපාලන වැදගත්කම විමසා…
පහතින් ආරම්භ වන්නේ කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ කෘතිය පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට සාරාංශගත කිරීමේ ව්‍යාපෘතියකි. මෙය සම්බන්ධ වන්නේ අප විසින් ගොඩනගන්නට උත්සාහ කරන පොදු න්‍යායික ස්ථාවරයක් සමගයි. ඒ සඳහා අපේ රටේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනක් කිරීමේ…
-මාහේෂ් හපුගොඩ- අද කොළඹ සහ කොළඹ අවට වමේ අය සමරන්නේ ලාංකික ඉතිහාසයේ පරාජිතම මැයි දිනය. වෙනත් විදියකට කිව්වොත් විශාල ජනතා ප්‍රවාහයක් එක්ක ගොඩ නැගුණු ගෝල්ෆේස් අරගලය නිශ්චිත අවසන් අරමුණක් කරා ගමන් කරවන්න බැරිවුණ, ඒ සඳහා…
සහන් කසීර කියන්නෙ ෆේස්බුක් අවකාශයේ සිංහල ලිපි සම්පාදකයන් අතරින් ඉන්න විචිත්‍රවත් ලේඛකයෙක්. මට මතක විදිහට ෆේස්බුක් වෙනුවෙන් රචනාකරපු ලිපි පෙළක් මුද්‍රිත පොතක් වශයෙන් ප්‍රථම වතාවට ප්‍රකාශයට පත්වූවානම් ඒ ඔහු විසින් රචිත "ආච්චිගේ කොලම'. සහන්ගෙ ප්‍රථම…
කොළඹ පිටකොටුවට නුදුරුව බැස්ටියන් මාවතට යාබදව එක් පසෙකින් දුම්රිය මාර්ගයට ආසන්නව පිහිටි හිස් පෙදෙසක, අවුරුදු කීපයක පටන් අපූරු වෙළඳපොළක් පැවැත්වෙන තැනක් බවට පත්ව තිබෙනවා. එයට කවුරුත් කියන්නේ, කැලෑ පොළ කියලයි. කැළේ - කොළේ වැවෙන පළතුරු,…
ක්‍රිස්තු වර්ෂ 415 වසන්තයේ මුල් දිනක රෝම අධිරාජ්‍යයේ බුද්ධිමය හදවත වූ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ දී ඇගේ අශ්ව රථයෙන් ඇයව බිමට ගත් ඔවුහු ළගම ඇති දෙවොලට උක්ත ඒ ගැහැණියව ඇදගෙන ගියහ. අනතුරුව ඇයව බිම පෙරලා නිරුවත් කර,…
ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජාව වෙනුවෙන් දින දෙකක් තුළ වැඩිම නීතිඥයන් පිරිසක් එක්ව හඬ නැගු ඓතිහාසික දින දෙක. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත්…
මහාවිල් යනු නයිජීරියානු ලේඛක එලිචි අමාඩි විසින් 1969 දී ඉංගිරිසි බසින් ලියන ලද The Great Ponds නම් නවකතාවේ සිංහල පරිවර්තනයයි’ 1934 මැයි 12දා උතුරු නයිජීරියාවේ ඉලූ නම් ගමේ ඉබෝ පවුලක උපත ලද අමාඩි ගණිතයෙන් හා…
- Malcolm Sang - බැලූ බැල්මට පේන්නෙ කාමුක දර්ශණ හෝ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍ර හෝ ඇඹීම් වුනත් මේ පින්තූර වල තියෙන්නෙ ක්‍රිස්තු පූර්ව පළමු සියවස ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස අතර කාලයේ රෝමන්වරුන් පාවිච්චි කරපු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes